මචං උබල විශ්වාස කරනවද පෙරේතයෝ,බුතයෝ ගැන...
මන් නං බය නෑ මොකද හිත දුර්වල නං තමයි බය කියන දේ දැනෙන්නේ
..මන් පොතක් කියෙවුව ඒ පොත කියෙවුවම නං බය හිතුන ටිකක් වගේ ඒ පොත මගේ අතින් හිතාගන්න බැරි විදියට නැතිඋනා
..හෙවුවා හම්බුනේම නෑ..එක වෙනමම කතාවක
..මන් පොතේ නම කියනන් බලල තියනව නං කියපන් බන්..අපහු කියවන්න ආසයි..එක් සත්‍ය කතාවක් ජීවිතය තුලින්..
මේකේ දෙවියන් පෙරේතයන් ගැන ඇත දකිඉමෙන් ලියපු මාරම පොතක්..book shop වලත් හෙවුවා හම්බුනේම නෑ ..
ඔයාල මේ වගේ පොත් කියවල තියන් අනිවා reply කරන්න ..
.
ජය වේවා ..

මන් නං බය නෑ මොකද හිත දුර්වල නං තමයි බය කියන දේ දැනෙන්නේ
..මන් පොතක් කියෙවුව ඒ පොත කියෙවුවම නං බය හිතුන ටිකක් වගේ ඒ පොත මගේ අතින් හිතාගන්න බැරි විදියට නැතිඋනා
..හෙවුවා හම්බුනේම නෑ..එක වෙනමම කතාවක
..මන් පොතේ නම කියනන් බලල තියනව නං කියපන් බන්..අපහු කියවන්න ආසයි..එක් සත්‍ය කතාවක් ජීවිතය තුලින්..මේකේ දෙවියන් පෙරේතයන් ගැන ඇත දකිඉමෙන් ලියපු මාරම පොතක්..book shop වලත් හෙවුවා හම්බුනේම නෑ ..

ඔයාල මේ වගේ පොත් කියවල තියන් අනිවා reply කරන්න ..
.ජය වේවා ..