හොල්මන් ගැන

crazylove69

Active member
  • Jan 10, 2018
    114
    80
    43
    මචං උබල විශ්වාස කරනවද පෙරේතයෝ,බුතයෝ ගැන...

    මන් නං බය නෑ මොකද හිත දුර්වල නං තමයි බය කියන දේ දැනෙන්නේ:no:..මන් පොතක් කියෙවුව ඒ පොත කියෙවුවම නං බය හිතුන ටිකක් වගේ ඒ පොත මගේ අතින් හිතාගන්න බැරි විදියට නැතිඋනා:no:..හෙවුවා හම්බුනේම නෑ..එක වෙනමම කතාවක:oo:..මන් පොතේ නම කියනන් බලල තියනව නං කියපන් බන්..අපහු කියවන්න ආසයි..එක් සත්‍ය කතාවක් ජීවිතය තුලින්..

    මේකේ දෙවියන් පෙරේතයන් ගැන ඇත දකිඉමෙන් ලියපු මාරම පොතක්..book shop වලත් හෙවුවා හම්බුනේම නෑ ..:growl:

    ඔයාල මේ වගේ පොත් කියවල තියන් අනිවා reply කරන්න ..:P.

    ජය වේවා ..:love::love:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔය හොල්මන් භූත අවතාර ඔක්කොම හිත නිසා පේන දේවල්.
    ඇත්ත දකින්න උත්සාහ කරනවා නම් තේරෙනවා ඕවා බොරු කියලා.
    බොරු කියලා අදහස් කළේ අපිට පේනවා වෙන්නත් පුළුවන්. ඒත් ඒ ඇත්තට පවතින දෙයක් නෙවෙයි.
    හිතේ මැවෙන මායාවල්...

    මට තේරුන විදියට සිදුවීම් කිහිපයක් හිතාගන්න බැරි විදියට වුනාම තමයි ගොඩක් වෙලාවට හොල්මන් කියන්නේ.
    හොල්මන් පොත කියවීම + ඒ නිසා මනසේ ගොඩනැඟුනු බිය + ඒ පොත පසුව නැතිවීම.
    ඔය කරුණු 3 ම සාමාන්‍ය, වෙන්න පුළුවන් දේවල්.
    ඒ සාමාන්‍ය දේවල් 3 එකතු වෙලා එකක් වගේ "පෙනුනම" හොල්මන් වෙනවා.
    (මේක උදාහරණයක් විතරයි. අපිට පැහැදිලි කරන්න අපහසු විදියට සංකීර්ණව මේවා වෙන්නේ)

    මගේ PC එකේ දැන් වෙලාව හරියටම 1200 යි. :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    Ithin ban buduhamduruwo kiyala tiyenne inawa kiyala.dewa loka walata giya bana kiyanna.anika ara kassapa therogeda manda amma mala perethaye wela ipadila innawa dekka.anika karaneeya metta sutra,rathana suthra okomawala tiyenne buthayantai perethayantai maitreeya pathurawala.31 planes of existance tiyenawa buddgame.manussa loka ekai.ita yatin tawa loka tiyenawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    Ai mogollana thero ge badata maraya awe.dora uda innakota kivve mogollana haduruwota maraya dora uda innawa penawa kiyala.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    Ai ban ruwanweliseyata swarnmali kiyala name eka dala tiyeneth eka hadanakota gahaka hitapu devi kenek complain karapu hindane.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕවා දැකල නම් නෑ හැබැයි විශ්වාස කරනවා. ඕවා පස්සේ ගිය මිනිස්සුන්ට කෙලවෙලා තියෙනවා ඇස්දෙකට දැකල තියෙනවා.
     
    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    Mama nam wishwasa karanne na.

    Eth explain karanna bari dewal tikak mata wela thiyanawa. Eth e dewal holman kiyala mama hithanne na.

    මටත් වෙලා තියනව බන්.සුපිරිම දේවල්.මන් අහලත් තියනව.:confused:
     
    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    ඕවා දැකල නම් නෑ හැබැයි විශ්වාස කරනවා. ඕවා පස්සේ ගිය මිනිස්සුන්ට කෙලවෙලා තියෙනවා ඇස්දෙකට දැකල තියෙනවා.

    ඔව් එක නං ඇත්ත.පස්සේ යන එවුන්ට කෙල නං වෙන්ව..මොකද බණක් අහන් ඉන්නේ නැතුව ඔය වගේ දේවල් පස්සේ යන එක කේලම වෙන සීන් 1ක්.:yes:
     
    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    ඔය හොල්මන් භූත අවතාර ඔක්කොම හිත නිසා පේන දේවල්.
    ඇත්ත දකින්න උත්සාහ කරනවා නම් තේරෙනවා ඕවා බොරු කියලා.
    බොරු කියලා අදහස් කළේ අපිට පේනවා වෙන්නත් පුළුවන්. ඒත් ඒ ඇත්තට පවතින දෙයක් නෙවෙයි.
    හිතේ මැවෙන මායාවල්...

    මට තේරුන විදියට සිදුවීම් කිහිපයක් හිතාගන්න බැරි විදියට වුනාම තමයි ගොඩක් වෙලාවට හොල්මන් කියන්නේ.
    හොල්මන් පොත කියවීම + ඒ නිසා මනසේ ගොඩනැඟුනු බිය + ඒ පොත පසුව නැතිවීම.
    ඔය කරුණු 3 ම සාමාන්‍ය, වෙන්න පුළුවන් දේවල්.
    ඒ සාමාන්‍ය දේවල් 3 එකතු වෙලා එකක් වගේ "පෙනුනම" හොල්මන් වෙනවා.
    (මේක උදාහරණයක් විතරයි. අපිට පැහැදිලි කරන්න අපහසු විදියට සංකීර්ණව මේවා වෙන්නේ)

    මගේ PC එකේ දැන් වෙලාව හරියටම 1200 යි. :baffled:

    හිත දියුණු කරපු කෙනෙක්ට අනිවා පෙන්වා බන් ..මායාවල් නං නෙවෙයි.බුද්ධ ධර්මයේ මේවා තියනවා ගොඩක් තැන් වල..අපිත් පිනක් නොකර සල්ලි පස්සෙන් සහ සැප සම්පත් පස්සේ දිවුවොත් අනිවා නරක අත්මෙකම තමයි.එකයි ධර්මය අවබෝධ කර ගන්න කියන්නේ.

    පොත නැති උන එක හොල්මන් සීන් එකක් නෙවෙඉ මචං ..වෙනමම කතාවක් ..:yes:
     
    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    Ithin ban buduhamduruwo kiyala tiyenne inawa kiyala.dewa loka walata giya bana kiyanna.anika ara kassapa therogeda manda amma mala perethaye wela ipadila innawa dekka.anika karaneeya metta sutra,rathana suthra okomawala tiyenne buthayantai perethayantai maitreeya pathurawala.31 planes of existance tiyenawa buddgame.manussa loka ekai.ita yatin tawa loka tiyenawa

    ඔව් මචං එකයි කියන්නේ අපිත් පිනක් කරන ධර්මයට බර වෙලා ඕන .කියල නැත්තන් අපිත් මේ සන්සරේම නිරයේ තමයි ජිවත් වෙන්න වෙන්නේ.

    පින පමණයි තරමක වත් සෑහීම...
    නිවන තමයි අපි කාගේත් සැනසීම..
     
    Last edited:

    kiraa

    Junior member
  • Mar 21, 2018
    36
    9
    8
    අසාමාන්‍ය, අපිට තේරුම් කරන්න බැරි දේවල් තමා ගොඩක් වෙලාවට ඔය හොල්මන් විදිහට හිතන්නෙ..