ඔවු. මම හිතන්නේ හොල්මන් කිව්වට ඒ විඥානය තියෙන්නේ ප්‍රේත කියන අවස්ථාවේ කියලා. ෆේස්බුක් එකේ පෝස්ට් එකක මම දැක්කා යාන්ගල්මෝදර බස් අනතුරෙන් පස්සේ එතන හොල්මන් තිබුණා කියල. තව කීප දෙනෙක් තහවුරු කරලා තිබුණා ඒ කතාව. කොහොම උනත් කිසිම දේකට ඇලෙන්න හොඳ නෑ කියල බුද්ධ දේශනාවේ තියෙන එක හරියට හරි. එහෙම උනාම ප්‍රේත ස්වාභාවයෙනුත් ගැලවෙන්න ඔවුන්ට පුළුවන්.

..මන් පොතක් කියෙවුව ඒ පොත කියෙවුවම නං බය හිතුන ටිකක් වගේ ඒ පොත මගේ අතින් හිතාගන්න බැරි විදියට නැතිඋනා
..මන් පොතේ නම කියනන් බලල තියනව නං කියපන් බන්..අපහු කියවන්න ආසයි
.
