බොහෝ කලකට පසු නැවතත් මා ලද අද්දැකීමක් මෙසේ සටහන් කරන්නට මට සිතිනි....මක් නිසාද යත් මීට මාස කිහිපයකට පෙර මම මෙම සමූහයෙහි පලකල මා ලද අද්දැකීමට බොහෝ සෙයින් ප්‍රතිචාර ලද නිසා....
සත්‍ය කතාවක් නිසාවෙන් මෙහි එන නම් ගම් සියල්ල මනංකල්පිත වේ....
රාත්‍රී නවය පමන වන විට මාගේ සියලූම වැඩ අවසන් කරන මා එතැන් පටන් පැයක කාලයක් බාවනාවේ යෙදී සිත එක්ටැම් කොට නින්දට යන අතර බවනාවේ යෙදෙන විට කවරෙක් වත් මා හට බාදාකිරීමට නොපැමිනේ.....
නමුත් එදින අයෙක් හදිස්සියේම අයියේ අයියේ කියමින් කෑ ගසන්නට විය.....
බාවනාව කැඩුනු පසු නැවත් හිත ස්තාවර කරගැනීමට නොහැකි වූ මම එක වර නැගිටගත්තේ කෑ ගහපු එකාගේ අම්මව මතක්කරමින් ය......
දොර ඇරගෙන එලියට පැමිනි මට දැකගත හැකි වූයේ හති දමමින් ගේ දොරකඩ දහඩිය වගුරුවාගෙන සිටිනා තරුනයෙකි....
උ හිටපු විදියට මට තරහ ගන්න පොඩ්ඩක් අපහසු උනා......
මොකෝ මේ රෑ දෙගොඩහරියේ බය වෙලාවත්ද.....මම ඔහුගෙන් ඇසු නමුත් කිසි පිලිතුරක් නෑ කියන්නේ එකම නමකි.... එ නම් සදුනී සදුනී කියාය.....
මම විගස ඔහුව ගේ තුලට ගෙන සාලයේ තිබූ පුටුසැටියෙන් හාන්සිකර ඉක්මනින් මැතිරූ තෙල් ටිකක් ඔලුවට දමා පසෙකට කර ඔහුට නිදාගන්නා ලෙස මගේ මනසින් ඔහුගේ මනසට තරන්ගයක් යැවීය.... මද වේලාවකින් ඔහුගේ සිහි විකල් වූ ගතිය පහවගොස් ඔහු ගැබුරු නින්දකට එලබින. පැය දෙකක පමන කාලයක් මා හෝදිසියෙන් සිටියේ මොහුගේ පසුපස පැමිනි ප්‍රානියා කවරෙක්ද කියා සොයා ගැනීමටය....
නිසැක පරන තරහක් ඇති අයෙක් මොහු පසුපස හබාඑන බව සනාතය.....ඔහු බයවී ඇති අයුරින් මා එය තහවුරු කරගත්තේය....වත්තේ මායිමෙන් මෙහාටා අදුශ්‍යමාන කිසිවෙකුටත් ඒමට නොහැකි නිසා මාද නින්දට ගියේ මේ ප්‍රශ්නේ හෙටට කල් දමමින් ය....
..................................................................................
පසුදින උදැසන මාගේ වතාවත් අවසන් කොට අර මනුස්සයා ලගට මම ගියේ ඔහුව ඒ මෝහන නිද්‍රාවෙන් අවදි කිරීමටය.....මැතිරූ තෙල් හිස ගල්වා මොහන නිද්‍රාවෙන් අවදිකර ඔහු මා දෙස මද වේලාවක් බලා සිටියේය.... හ්ම් කියන්න බලන්න දැන් විස්තරේ.....
අනේ අයියේ.... මට ලොකූ ප්‍රශ්නයක් උනා....
ඕ ප්‍රශ්නේ තමා අහන්නේ....
මද වේලාවක් වරදකාරී ලෙස බිම බලා සිටි ඔහු සිදු වූ දේ මෙසේ වමාරන්නට විය
මගේ වයසෙම ගෑනු ලමයෙක් එයා....
එයාගෙ නම සදුනි....
මායි එයයි දවසක් ගම්පහ පන්ති ගියා
එදා අපි පන්ති කට් කරලා ගිහිල්ලා ෆිල්ම් එකකුත් බලලා පස්සේ රේල්පාර දිගේ අපි ඇවිදන් ගියා.....
එක එක ප්‍රශ්න කතා කර කර අපි ඇවිදන් යන අතරේ එයා මගෙන් ඇහුවා දැන් අපි කවදද කසාද බදින්නේ කියලා....
අපි තාම ඉගනගන්න නිසා ඒවා ඉදිරියේදී ඒ විදිහට වෙනවනම් වෙයි නැත්තම් නොවෙයි කියලා මම එයාට කිවුවා....
එයා ඉක්මනට තරහගන්න කෙනෙක්.... පොඩි වචනයක් ඇති හොදටම මල පනින්න....
ඉතින් එකට එයාට තරහා ගියා....අපි අතර රන්ඩුව දුරදිග ගියා.....
මම බලන් ඉද්දිම මගෙ ඉස්සරහදි එයා කොච්චියට පැන්නා.... මම එයාව බෙරගන්න උත්සහ කරත් මට ඒ වෙලාවේ මොකුත් කරගන්න බැරි උනා..... මම අසරනයි දැන්
මගෙ පස්සෙන් ඒ මැරුනු සදුනි විරූපි විදිහට මාව මරන්න පන්නනවා.... එ ගැන දැනගෙන අපේ ගෙදර අය මට සුරයක් දැම්මා..... දවස් දෙකකට කලින් එහා ගෙදර පොඩි නන්ගි අපේ ගෙදරදි කොටහලු උනා..... එ කිල්ල හින්දා සුරේ බල බිදිලද කොහෙද අවුරුදු 2කට පස්සේ ආපහු සදුනි මට කරදර කරනවා....
මගේ අතින් වැරැද්දක් උනා කියලා මම පිලිගන්නේ නෑ මොකද ඒ කලේ දෙන්න තියන සුදුසුම උත්තරේ තමා මං දුන්නේ.....
කරදරයක් කරානම් මට සමාවෙන්න..... අනේ මට පුලුවන්නම් උදවුවක් විදිහට මගෙ මේ මල කරුමෙන් මාව නිදහස් කරලා දෙන්න....
ඔහු එසේ පවසන්නට විය
ඔහුට ඇප නූලක් දමා ගෙදර ගිහින් දවස් 3කින් පැමිනෙන ලෙස මා ඔහුව නැවත පිටත් කර හැරියේය.....නමුත් ඔහු යාමට පෙර ඔහුගේ කෙස් ගසක් ගලවා ගැනීමට මා අමතක නොකල අතර ඒ කෙස් ගසෙන් මොහු පැවසූ දේ සත්‍යක් දැයි සොයා බැලීම මාගේ අරමුන විය.....
මාගේ පරම්පරාවෙන් එන මාගේ මුත්තාගේ සිට පැවත එන අපේ සාස්ත්‍රීය ග්‍රන්තයේ එන එක් අන්ජනම් බැලීමේ ක්‍රම වේදයක් ලෙස මේ කෙස් ගස පුලුස්සා බලන අන්ජනම දැක්විය හැකිය.... නිවැරදිව ගන පිහිටුවා නිවැරදි තාලයට
මතුරා මල් යහනේ තැබූ දීසියෙන් එපිටට පහනල් පත්තු කර ඒ පහනේ රත්වන තෙලට මේ කෙස් ගස දමා එ තෙල රත්වන විට මතුරා අන්ජනම බැලිය හැකිය..... මා එලෙස අන්ජනම බැලීම ආරම්බ කොට පුරා පැයක පමන කාලයක් ගත වූ පසුව මා හට සියලු සත්‍ය අන්ජනම් දේවතාවුන්නාන්සේ මට පෙන්නුම්කර අවසන් කරන්නට විය......
සිදුව ඇති දේ පැහැදිලීය......
නමුත් කසුන් තමන් පසුපස් එන්නේ සදුනි බව සිතා සිටියද එය එසේ නොවේ.....කසුන්ව මැරීමට තැත් කරමින් ඒ කසුන් පසුපස පැමිනෙන්නේ මල පිල්ලියකි.....
මියගිය සදුනිගේ පවුලේ උදවිය විසින් කසුන් මැරීමට එවා ඇති මල පිල්ලිය කසුන්ට හානියක් කිරීමට යාමේදී එය දූර්වල වේ ඊට හේතුව නම් කසුන් තරයේම ඔහු වැරැද්දක් නොකල බවට විස්වාස කරනා නිසාය.....
කෙසේ හෝ සිදුවී ඇති වැරැද්ද හොදින් විසදීමට කටයුතු කල යුතු අතර...මල පිල්ලියක් සමග සෙල්ලමේ යෙදීම එතරම් නුවනට හුරු කාරනාවක් නොවනා බවද මා තරයේ සිහියේ තබාගත්තේය......
මදක් සිත සන්සුන් කරගැනීමට තැබිලි ගෙඩියක් අසල ගසකින් කඩාගත් මා එය පානය කොට ටිකක් කල්පනාකරන්නට විය.... යැවූ පිල්ලියක් ආපසු ගෙන්විය හැක්කේද යවූ කෙනාටමය.... මොකද එ පිල්ලිය යැවූ කෙනාගේ ලෙයට කැප කොට ඇති නිසාය....මා විසින් ඒ පිල්ලි බන්දනය කැපුවහොත් එය යැවූ කෙනාව අනිවාර්යයෙන්ම පිල්ලිය මරනයට පත් කරන අතර ඒ කාරනාවද තරයේ සිහියේ තබාගත යුතුය..... යම් අදහසක් මා සිතට නැගිනි....මැරුනු සදුනිගේ ගෙදරට ගොස් මා විසින් සිදුව ඇති දේ පැහැදිලි කොට මේ පිල්ලිය එවූ කෙනා ලවාම නැවත මෙය ගෙන්වාගන්නා ලෙස දැන්වීමට මා තීරනය කලෙමි...
කසුන්ටද නොකියා මා සොයාගත් තොරතුරු ඔස්සේ ඒ තරුනියගේ ගම් ප්‍රදේශය වන මාතර බලා යාමට මා තිරනය කලෙමි............... එදින රාත්‍රියේම මා බසයක නැගී සදුනිගේ ගම වෙත යන්නට විය...මා සොයාගත් ලිපිනයට හිමි ස්තානය මා සොයාගත්තද එතන තිබුනේ කාලි කෝවිලකි..එහි ගොස් කතා කරනාවිට දැනගත්තේ සදුනිගේ පියා මේ කාලි කෝවිලේ අයිතිකාරය බවත් ඇයගේ මවට බලවත් වරමක් ඇති බවත් ය.....
කෙසේ හෝ මා කරුනු පහදා දුන්නද ඒ කිසිවක් සදුනිගේ පියා හෝ මව කනකටවත් ගත්තේ නැත.....ඔවුන් පවසා සිටින්නේම සදුනිගේ මරනයට වගකිවයුතු මේ කසුන් බවය.....කෙසේ හෝ යම් ඉගියක් මට ලැබින ඒ නම් සදුනිගේ මවු වරම් ලබාගෙන තම පලමු කාරනාව ලෙස මේ පිල්ලිය අර තරුනයා පසුපස එවීම සිදුකර ඇති බවය......
දෙ අතින්ම සාදාරනද අසාදාරනද කියා සිතගැනීමට නොහැකි වූ මා නැවත වරක් ගෙදර පැමිනෙන්නට විය....

දින තුනක් අවසානයේ ගොම්මන් අදුර වැටෙන්නට මත්තෙන් මාගේ ගෙදරට තරුනයා පැමිනියේය....
මේ දවස් ටික නින්ද ගියාද.....?
අනේ හොදට නින්ද ගියා..... අද ඉදන් මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ ඉතින්.....
ඔයා පිල්ලි දැකලා තියේද?
මොනවා පිල්ලි ......?
ඕ.... සදුනි නෙවේ උබේ පස්සේන් එන්නේ....ඒ මල පිල්ලියක්......
කසුන් වෙවුලන්නට විය....
මම පිල්ලි ගැන අහලා තියනවා ඒත් දැකලා නෑ....
හ්ම්ම්ම් බලමු .... මම ඔයාට පෙන්නන්නම් ඒ ඔයාගේ පස්සෙන් එන පිල්ලිය.....
දැන් ඔයාගෙ ඔය බෙල්ලට දාල තියන නූල නිසා ඒ පිල්ලියට ඔයාට කරදරයක් කරන්න බැරි උනාට.......ඔයා කනකොට බොනකොට නානකොට පවා ඌ උබේ ලගටම වෙලා හිටියේ අවස්තාව එනකල් උබව මරන්ට .... ඒත් ඔය ආරක්ශක නූල තියනකල් උට උබට ලන්වෙන්නවත් බෑ....හැබැයි ඕකේ බලේ තියෙන්නේ දින තුනක් යනතුරු පමනයි....ඒ කියන්නේ තව ටිකකින් ඔකේ බල බිදෙනවා....
මම උබට එන්න කිවුවේ හැමදාම ඔය නූල දාල ගෙදර යවන්න නෙවේ....මොකටද අපි අමනුස්සයෙක්ට අපේ ඉරනම බාරදෙන්නේ....අපි මිනිස්සුනේ.............
මේ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් අපි බලමු.....හැබැයි මතක තියාගනින් පුතෝ මේවා සෙල්ලම් වැඩ නෙවේ පොඩ්ඩ එහා මෙහා උනොත් බෙල්ල ගලෝල යන්න වදින්නේ.....
පිල්ලි වර්ග කීපයක්ම තියනවා ඉන් එකක් තමා ඔය මල පිල්ලිය කියන්නේ.....
තුන්කුලුදුල් අන්ගසම්පූර්න (එම්බාම් නොකර කිසිදු ඇගේ කොටසක් ඉවත් නොකේරූ) ශරීරයක් ගෙන අමු සොහොනක එල්ලා එය දුම් ගසමින් උනු කර ඉන් වැගිරෙන සාරය(තෙල්) ගෙන මතුරා එම ශරීරය තුලටම ඇතුලු කර එම ශරීරයට මතුරා එහි චුති ආත්මය ගෙන එයට අවැසි පුද්ගලයාගේ හිසකේ ගසක් ලබා දී මොහු නසනා ලෙස අන කොට යැවෙනුයේ මල පිල්ලීන් වලටය......
කසුන් මා දෙස බලා සිටියේ තුස්නිම්බූත ලෙසිනි... සිදුව ඇති සියලු විස්තර පවසා මා ගිය ගමන ගැන හා සිදුව ඇති දේ ගැනද.... ඔහුට මෙතෙක් කලක් මේයින් මරනය අත්නොවී බයවී පමනක් බෙරෙන්නට හේතු වූ කරුනුද පහදන්නට විය
කෙසේ හෝ අවසානයේ ඒ සියල්ල තරුනයා විසින් පිලිගත්තේය.....
මා ඒ පිල්ලිය ඔහුට පෙන්වීමටද එකග වූයේ ඔහුගේ දැඩි ඉල්ලීමටය....
නොවියලූ ගොරකා මද , කුකුල් ලේ , ගව අං කුඩු , පාලු සොහොනක පස් ස්වලපයක් , කිරි මැටි ස්වල්පයක් හා කනාමැදිරියෙකුගේ පසුපස එලිය විහිදුවන කොටසක් ගෙන කොටා මතුරමින් එකට අනා පල්පයක් සාදාගත යුතුයි එම පල්පය ඇස් වටා ගා අපට නොපෙනෙන බලවේග බැලීමට හැකියාවක් ඇත.....(පල්පය සාදාගත්තද එයට අදාල මන්ත්‍රය නොමැතිව මෙය කිසිදා කල නොහැකි බව තරයේ සිහියේ තබාගන්න..... )
කලින් සෑදූ පල්පය ගෙන මාද තරුනයාද දෑස වටා තවරාගෙන රාත්‍රී අටට පමන ගෙයින් එලියට බැස්සේ ඒ මල පිල්ලිය හදුනා ගැනීමටය......
වට පිටාවේ වත්ත මායිමෙන් එපිට නොයෙක් විරූපී අමනුශ්ය දර්ශන අපට පෙනෙන්නට විය....මා කසුන්ගේ එක් අතකින් අල්ලාගත්තේ ඔහු බියවීමට තිබෙන සම්බාවීතාවය අඩු කිරීමටය.....
හොදට බලන්න මේ කට්ටිය ඔහේ එහේ මේහේ යද්දි එක්කෙනෙක් විතරක් ඔයා දිහා බලාන ..... ඔයා දිහා කන්න වගේ බලන් ඉන්නවද කියලා..... කසුන් හොදින් වටපිට බැලූ අතර ඒ අතරතුර මා ඒ පිල්ලිය හදුනාගත්තේය..... වත්තට ඇතුල්වන වැට කඩුල්ල ලග තරුනය දෙස එක එල්ලේ බලා සිටින්නෙ විශාල සිරුරක් හිමි කුඩා ඇස් ඇති දුටුවන් ලුමුඩැහැගන්වනා අද්බූත රුවකි...
ඒ එයාද....?
කසුන් මගෙන් විමසූ විට මම ඔලුව වනමින් හ්ම්මම්ම්ම් යැයි පැවසීය.....
ඔයා දැන් අර වැටෙන් එලියට එක අඩියක් හරි තිබ්බොත් ඔයාගේ මලකද හෙට සොහොනක තියෙයි...... ඒ නිසා මම කියනකල් එලියටනම් අඩියක්වත් තියන්න එපා හරිද.....
ඔහු එය පිලිගත් අතර ....අපි මීට කලහැකි දෙයක් පිලිබදව සාකච්චා කිරීමට නැවත ගේ තුලට යන්නට විය......
පිල්ලිය ආපහු හරවලා යවන්න පුලුවන්...හැබැයි එහෙම ගියොත් අර ඔය පිල්ලිය එවපු මිනිස්සු දෙන්නම මැරෙනවා..... අපි එහෙම නොකර ජීවිත හානියක් නොවෙන්න වැඩේ කරමු.... හැබැයි ඉතින් ඒ විදිහට වැඩේ කරන්න පොඩ්ඩක් අමාරුයි..
ඔයාට පුලුවන්ද මේ වැඩේට මට උදවු කරන්න.... මම කසුන්ගෙන් විමසීය..... ඔහු ඒ පිලිබදව විශ්වාසයකින් පිලිතුරු දීය...