හොල්මන් පෙනෙන හැටි

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එහෙම ගානක් නෑ බන් එච්චර
    මූනක් දැක්කෙ නෑ අම්මව එක්කගෙන අායි යන්න අාවෙ
    ඔය වයසට හෙන විසේ නිසා ගානක් නෑ

    අපි එහෙමනම් බය වෙලා හූ තියලා දුවන් එන්නේ. උඹ ආපහුත් යන්ඩ හදලනේ..:eek:
    උඹ විතරද එවෙලේ දැක්කේ? ඈතට ද ලඟට ද දැක්කේ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එහෙම ගානක් නෑ බන් එච්චර
    මූනක් දැක්කෙ නෑ අම්මව එක්කගෙන අායි යන්න අාවෙ
    ඔය වයසට හෙන විසේ නිසා ගානක් නෑ

    අම්ම කිව්වෙ එදා එහෙම ගැහුවෙ එ්ක අමතක වෙලා බය නැති වෙන්නලු
    කැලේ ගියා කියල ගැහුවෙ

    එහෙම හොල්මන් දැක්ක කිව්වහම කන රත් වෙන්ඩ ගහන්ඩ ඕනෙලු බන්. ඒ බය වෙලා shock වෙලා උණ ගන්න එක වලක්වන කෙම් ක්‍රමයක් වෙන්ඩ ඇති.

    අනේ මන්ද ඉතින් ඕව නං :baffled: :sorry:
     
    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    අපි එහෙමනම් බය වෙලා හූ තියලා දුවන් එන්නේ. උඹ ආපහුත් යන්ඩ හදලනේ..:eek:
    උඹ විතරද එවෙලේ දැක්කේ? ඈතට ද ලඟට ද දැක්කේ?

    නෑ මචන් මම හැංගෙන්න වෙන ගහක් යට ඉදගත්ත
    එතන ඉදල තමයි මචන් ගහ දැක්කෙ මම හිතන්නෙ මීටර් 20-30
    මට එහෙම හරියටම මතක නෑ බන් බොරු කියන්න ඔ්න නෑනෙ
    එ් ගහ එක්කම තමයි මචන් පාර යන්නෙ. තාර පාරක් මචන් කැඩිච්ච
    සයිඩ් එකට මූනක් දැක්කෙ නෑ බන්
    මට පාට මතක නිල් ගවුමක් වෙග්
    මම දැන් අම්මගෙන් අැහුව අම්ම බනිනනව මේ රෑ මොකටද ඔ්ව කියල
    දැකපු කවුරත් මූණ දැකල නැල්ලු අම්ම තමයි කිව්වෙ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නෑ මචන් මම හැංගෙන්න වෙන ගහක් යට ඉදගත්ත
    එතන ඉදල තමයි මචන් ගහ දැක්කෙ මම හිතන්නෙ මීටර් 20-30
    මට එහෙම හරියටම මතක නෑ බන් බොරු කියන්න ඔ්න නෑනෙ
    එ් ගහ එක්කම තමයි මචන් පාර යන්නෙ. තාර පාරක් මචන් කැඩිච්ච
    සයිඩ් එකට මූනක් දැක්කෙ නෑ බන්
    මට පාට මතක නිල් ගවුමක් වෙග්
    මම දැන් අම්මගෙන් අැහුව අම්ම බනිනනව මේ රෑ මොකටද ඔ්ව කියල
    දැකපු කවුරත් මූණ දැකල නැල්ලු අම්ම තමයි කිව්වෙ
    බය නොවී බේරුනා ඇති.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නෑ මචන් මම හැංගෙන්න වෙන ගහක් යට ඉදගත්ත
    එතන ඉදල තමයි මචන් ගහ දැක්කෙ මම හිතන්නෙ මීටර් 20-30
    මට එහෙම හරියටම මතක නෑ බන් බොරු කියන්න ඔ්න නෑනෙ
    එ් ගහ එක්කම තමයි මචන් පාර යන්නෙ. තාර පාරක් මචන් කැඩිච්ච
    සයිඩ් එකට මූනක් දැක්කෙ නෑ බන්
    මට පාට මතක නිල් ගවුමක් වෙග්

    ගවුමක් නම් දිව්වෙ අපරාදෙනෙ බන්
    යටට ගිහින් උඩ බැලුවා නම් හොල්මන් කිම්බත් බලන්න තිබ්බා :lol:
     
    • Like
    Reactions: saja

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    i like to see one
    but no luck
    so far only in dreams:sorry::sorry:

    BTW Muslims don't believe in ghosts:cool::cool:
    නෑ බන් උන් අපට වඩා බයයි. අර පහල කියන jinn/djinn කතාව ඇත්ත.උන් එහෙම එකක් විශ්වාස කරනවා.පිටරටදී වූ අත්දැකීම් තිබේ. කොටන්න කම්මැලි යි.

    Yes and No..
    මැරුණ මිනිස්සු හොල්මන් කරන්ඩ ආපහු එන්නේ නෑ කියල තමා එයාලා විශ්වාස කරන්නේ. එත් නරක බලවේග ඉන්නවා කියල විශ්වාස කරනවා. මිනිස්සු මවන්ඩ කලින් ඉඳන් ගින්දරෙන් හැදුණු jinn/djinn කියන ජීවින් ඉන්නවා කියලා විශ්වාස කරනවා.

    tumblr_oobcc7ev8W1vzi3zbo4_500.gif

    jinn කියල video search කරන්ඩ. ඕන තරම් අරාබි රටවල් වල videos එයි.
    ඔව්. උඹ හරි. :yes::yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මම පොඩි කාලෙ එල්ලිල මැරිල ඉන්න ගෑනු කෙනක් දැක්ක ගෙවල් ලග කැලේ කොට්ට ගහක
    හැංගිමුත්තන් කරද්දි
    මම මේක අම්මට අැවිත් කිව්ව ගෑනු කෙනෙක් ලනුවකින් එල්ලිල ඉන්නව මූන පේන්නෙ නෑ යමු බලන්න කියල
    මම හත වසෙර වගේ අම්ම මට ඔය කථාව කිව්ව විතරයි මට අැගේ පාරවල් හිටින්න ගැහුව
    එ්ත් මට එ් සිද්ධිය අමතක වෙලාම ගියා
    පස්සෙ කාලෙක අම්ම මගෙන් අැහුව මතකද කියල මම කිව්ව එච්චරම මතක නෑ කියල
    එතකොට තමයි අම්ම කිව්වෙ ඔය සිද්ධිය ගමේ හතර පස් දෙනෙක් දැකල තියනව කියල

    මම මේක කිව්වෙ උෙඹ් ඔය කියනව මොළේ උත්තේජනය හත වසරෙ හිටිය මගෙයි ගමේ තව
    කිහිප දෙනෙක්ටයි එහෙම පෙනුන් කොහොමද??
    :yes::yes::yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උඹල බුද්ධාගම විශ්වාස කරනවනම් (අන්‍ය ආගමිකයන් මා හට කමා කරන්න) හොල්මන් අවතාර විශ්වාස කරන්න වෙනවා.:yes::yes::yes:
    EK අන්‍ය ආගමිකයන් ඉන්නවනම් එයාලගේ ආගම්වල මේ ගැන කියන්නේ මොකක්ද කියල (අධ්‍යාපනය පිණිසම පමණක් -රන්ඩු වීමකට නොවේ.) දාන්න.
     
    Jul 25, 2017
    96
    13
    0

    ලංකාවේ බොහෝ දෙනෙක් හොල්මන් විශ්වාස කරනවා. හොල්මන් කියල දෙයක් ඇත්තටම ඉන්නවද? හොල්මන් කියන නමේ තේරුමත් හෙලවෙන මනස කියන එක. ඇත්තටම කොහොමද මේ කතාව මනසත් එක්ක සම්බන්ධ වෙන්නෙ?
    කතාව මෙහෙමයි. අපේ දෘෂ්ටි පද්ධතිය ගොඩක් සංකීර්ණයි. ඒකෙ සෙන්සර් එක තමයි ඇස කියන්නෙ. හැබැයි ඒකෙ තේරුම අපි දකින දේවල් පේන්නෙ ඇහැට කියන එක නම් නෙමෙයි. මොකද නිදාගෙන ඉන්න කෙනෙක්ගෙ ඇහැ ඇරල මොනවහරි පෙන්නුවට එයාට ඒක පේන්නෙ නැහැනෙ. ඇසෙන් කරන්නෙ ප්‍රතිබිම්බයක් හදල එහි විද්‍යුත් හා රසායනික සංඥාවක් මොළයට යවන එක. මොළයට තමයි ඇත්තටම පේන්නෙ.

    පෙනීම සම්බන්ධව මොළයෙත් ප්‍රධාන කොටස් 3යි.

    පළමු කොටසින් කෙරෙන්නෙ අර ඇහෙන් එවපු සිග්නල් එකේ නැත්තන් ප්‍රතිබිම්බයේ තිබෙන ආලෝකයන් හා මූලික වර්ණයන් හඳුනාගෙන දළ රූපයක් ගොඩනැගීම. ඊට පස්සෙ ඒක යවනවා දෙවෙනි කොටසට.
    දෙවෙනි කොටසින් අර basic රූපය තව develope කරල අපි ඇත්තටම දැකපු දර්ශනය නිර්මාණය කරනවා. ඔන්න දැන් වැඩේ හරි. ඒ වුණාට තව කොටසක් ඉතිරියි. මේ හදාගත්ත රූපය යවනවා තුන්වෙනි කොටසට.

    තුන්වෙනි කොටසින් කෙරෙන්නෙ මේ රූපය අපේ පැරණි මතකයන් එක්ක සසඳා බැලීම. මේ අපි දන්න දෙයක් හෝ දන්න කෙනෙක් කියල දැනගන්නෙ එතනදි.

    එතකොට හොල්මන් පේන්නෙ???

    මේ හැම කොටසක්ම ක්‍රියා කරන්නෙ හෝමෝන උත්තේජනයන්ගෙන් (Hormone Stimulation). ඉතින් විද්‍යාඥයො මිනිසුන් කිහිපයක් යොදාගෙන පරීක්ෂණයක් කරා. ඒ අයගෙ මොළයේ මේ එක් එක් කොටස වැඩිපුර උත්තේජනය කරා.
    පළමු කොටස උත්තේජනය කරපු අය කියන්න ගත්තා "රතු පාට එළියක් දැක්කා", "නිල් පාට එළියක් දැක්කා" වගේ දේවල්. හරියට දේවතා එළි වගේ.

    දෙවෙනි කොටස උත්තේජනය කරපු අය කිව්වෙ සම්පූර්ණ රූපයක් ගැන. එයාල කිව්වෙ "ගෑණු කෙනෙක් දැක්කා", "වයසක මනුස්සයෙක් දැක්කා" වගේ දේවල්.

    තුන්වෙනි කොටස එහෙමත් නැත්තං අර පරණ මතකයන් සසඳන කොටස උත්තෙර්ජනය කරපු අය කිව්වෙ "ආච්චි දැක්කා", "සීයා දැක්කා", නැත්තන් එක එක රටවල ජනශ්‍රැතියෙ එන මහසෝනා මෝහිනී වගේ අයව දැකපු ජාතියෙ කතා.
    ඉතින් මේ හෝමෝන උත්තේජනය ස්වභාවිකවත් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අධික ලෙස නොපෙනෙන බලවේග විශ්වාස කරන අයට, හිත දුර්වල අයට, බයෙන් හෝ චකිතයෙන් සිටින අයට මේක නිකන්ම වෙන්න පුළුවන්.
    "මම මෙච්චර කල් හොල්මන් විශ්වාස කරේ නෑ. ඒත් අහවල් සිදුවීමෙන් පස්සෙ ඇස් දෙකටම දැකපු නිසා විශ්වාස කරනවා"
    සමහර හිත හයිය අයත් ඔය වගේ කතා කියනව ඇහිල ඇති. මොකද මේ හෝමෝන උත්තේජනය සිද්ධවෙන්න තව තව හේතු සුළු වශයෙන් බලපානවා.

    • විද්‍යුත් චුම්භක තරංග වලින් ඇතිවෙන pulses,
    • කණට සංවේදී ශ්‍රවණ පරාසයට වඩා අඩු සංඛ්‍යාතයක් සහිත කම්පන තරංග (මේවා වාහන එන්ජින් වලින් පවා ඇතිවිය හැකියි),
    • පරිසරයේ කාබන් මොනොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාම,
    • මානසික ආතතිය, paranoia වැනි මානසික ව්‍යාධි

    ඒ අතරින් සමහර හේතු වෙනවා.

    සිහිනැති කර සිදුකෙරෙන සමහර සැත්කම් වලදි තම ආත්මය ශරීරයෙන් ඉවත්වී ඉහළට ගොස් සැත්කම සිදුවන ආකාරය බලා සිටි බව එවැනි සැත්කම් වලට භාජනය වූ ඇතැම් පවසනවා. එයත් සිහි නැතිකිරීමට යොදාගැනෙන කෙටමීන් වැනි ඖෂධ වලින් මොළයේ සිදුවන රසායනික විපර්යාස නිසා කලාතුරකින් ඇතිවන තත්වයක්.
    ඔබ රාත්‍රියේ රිය පදවන කෙනෙක් නම් සමහරවිට දැකල ඇති පාරෙ අයිනෙ කවුරුහරි හිටියා වගේ. ඒත් හැරිල බැලුවම කවුරුත් නෑ. ඒක සිද්ධවෙන්නෙ මෙහෙමයි.

    කණිනිකාවෙ කේතු හා යෂ්ටි කියල සෛල දෙවර්ගයක් තියෙනවා. කේතු සෛල වැඩිපුර සංවේදී ආලෝකයට හා වර්ණ වලට. යෂ්ටි සෛල තමයි අඳුරෙදි වඩා සක්‍රිය. යෂ්ටි සෛල මගින් තමයි මේ දෘෂ්ටි මායාව ඇතිකරන්නෙ. ඇසේ මේ සෛල දෙවර්ගය පිහිටන්නෙ මැදට වෙන්නට කේතු සෛලත් ඒ වටේට යෂ්ටි සෛලත් ලෙසයි. ඉතින් ඒකයි පාරෙ මැදින් නැතුව අයිනෙන් කවුරුහරි හිටියා වගේ පේන්නෙ.

    ඉතින් හොල්මන් වලට හොල්මන් කියන නම වැටෙන්න හේතුව ඔන්න ඕකයි.

    ඉස්සුවේ මෙතනින්

    mona holmanda yako minissu thamai holman
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගොඩක් කතාවල තියෙන්නේ මැරුණ මනුස්සයෙක් ආපහු හොල්මන් කරන්ඩ ආපු සිද්දිනේ. කුරානෙ තියෙන විදියට මිනිහෙක් මරුනහම ඒ ආත්මේ ආපහු එන්නේ නෑ. ඒ හින්ද වෙන්ඩ ඇති විශ්වාස කරන්නේ නැත්තේ.
    අවතාර දකින එක, අමනුෂ්‍යයෝ ආවේශ වෙන ඒවා, ලෙඩ රෝග හැදෙන එව්වා වෙන්නේ jinn කියන අමනුස්සයෝ හින්ද කියල තමා එයාලා විශ්වාස කරන්නේ. Jinn කියන්නේ මැරුණු මිනිස් අවතාර නෙවේ වෙනම අමනුස්ස ජීවි කොට්ඨාශයක්.
    yes they believe when a man in sleep his soul going to Allah.
    when he wake that soul is returned to his body.
    :lol::lol:

    අනේ මන්ද ඉතින් ඕව නං :baffled: :sorry:

    it is a good psychological method compared to nool bandeema,seth kavi keema,

    නෑ බන් උන් අපට වඩා බයයි. අර පහල කියන jinn/djinn කතාව ඇත්ත.උන් එහෙම එකක් විශ්වාස කරනවා.පිටරටදී වූ අත්දැකීම් තිබේ. කොටන්න කම්මැලි යි.

    ඔව්. උඹ හරි. :yes::yes:
    :):)
    most of the Muslims i encounter they are ignoring ghost stories and mythical things,
    until HSW explained i thought they are not afraid of that things.
     
    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    ගවුමක් නම් දිව්වෙ අපරාදෙනෙ බන්
    යටට ගිහින් උඩ බැලුවා නම් හොල්මන් කිම්බත් බලන්න තිබ්බා :lol:

    owa ithin welama balanna one :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගවුමක් නම් දිව්වෙ අපරාදෙනෙ බන්
    යටට ගිහින් උඩ බැලුවා නම් හොල්මන් කිම්බත් බලන්න තිබ්බා :lol:
    මුන්ගේ තියෙන වල් හිත :D හොල්මනියකටවත් පාරක බැහැල පාඩුවේ හොල්මන් කරගෙන ඉන්න විදිහක් නෑ නෙ මුන් හින්ද
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    අඩේ , හොල්මන් මන්දිරටකට ගියා මම :P, කුඩෙත් අරගෙන , හොල්මනක් පැන්න , දුන්න කුඩෙන් 2 කක් , ෆුල්ල් හිදුස් තාන් උනා :rofl:

    කැමතියි ..! :yes::dull: හැබැයි අතේ පොල්ලක් තියෙන්න ඕනේ .. ඔහොම යනවා කියල දැනගත්තම එක එක පොන්න වේසිගෙ පුතාල බය කරන්න කියල පනිනවා , අහුවෙන අහුවෙන එකාට දමල අරින්න ඕනේ ඒ නිසා :cool:
     
    • Like
    Reactions: LazyLizard

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    :lol: :rofl:

    මුන්ගේ තියෙන වල් හිත :D හොල්මනියකටවත් පාරක බැහැල පාඩුවේ හොල්මන් කරගෙන ඉන්න විදිහක් නෑ නෙ මුන් හින්ද
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යකෝ ඔය මොන හොල්මන් රෙද්දවල් කිව්වත් මෝහිනීටත් බය නැති එකෙක් ඉඳලා තියෙනව. නැත්තං කොහොමද ඒකිට ළමයෙක් ඉන්නෙ?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    owa ithin welama balanna one :)
    බලලා අපිටත් කියපන්
    මුන්ගේ තියෙන වල් හිත :D හොල්මනියකටවත් පාරක බැහැල පාඩුවේ හොල්මන් කරගෙන ඉන්න විදිහක් නෑ නෙ මුන් හින්ද
    අධ්‍යාපනික දැනුම උදෙසා සැදැහි සිතින් බලන්න කිව්වෙ බන්
    නැතුව මේ වල් හිතකට නෙමේ :eek::dull:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සිහිනැති කර සිදුකෙරෙන සමහර සැත්කම් වලදි තම ආත්මය ශරීරයෙන් ඉවත්වී ඉහළට ගොස් සැත්කම සිදුවන ආකාරය බලා සිටි බව එවැනි සැත්කම් වලට භාජනය වූ ඇතැම් පවසනවා. එයත් සිහි නැතිකිරීමට යොදාගැනෙන කෙටමීන් වැනි ඖෂධ වලින් මොළයේ සිදුවන රසායනික විපර්යාස නිසා කලාතුරකින් ඇතිවන තත්වයක්.

    එතකොට එහෙම උඩ ගිය එකා සැත්කම වෙලාවේ ඩොකා කරපු කියපු දේවල් විස්තර කරන එක ඔය බෞතික විද්‍යාවට තේරුම් කරන්න අමාරුයි මහත්තයෝ.

    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සිහිනැති කර සිදුකෙරෙන සමහර සැත්කම් වලදි තම ආත්මය ශරීරයෙන් ඉවත්වී ඉහළට ගොස් සැත්කම සිදුවන ආකාරය බලා සිටි බව එවැනි සැත්කම් වලට භාජනය වූ ඇතැම් පවසනවා. එයත් සිහි නැතිකිරීමට යොදාගැනෙන කෙටමීන් වැනි ඖෂධ වලින් මොළයේ සිදුවන රසායනික විපර්යාස නිසා කලාතුරකින් ඇතිවන තත්වයක්.

    එතකොට එහෙම උඩ ගිය එකා සැත්කම වෙලාවේ ඩොකා කරපු කියපු දේවල් විස්තර කරන එක ඔය බෞතික විද්‍යාවට තේරුම් කරන්න අමාරුයි මහත්තයෝ.

    :yes::yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිහිනැති කර සිදුකෙරෙන සමහර සැත්කම් වලදි තම ආත්මය ශරීරයෙන් ඉවත්වී ඉහළට ගොස් සැත්කම සිදුවන ආකාරය බලා සිටි බව එවැනි සැත්කම් වලට භාජනය වූ ඇතැම් පවසනවා. එයත් සිහි නැතිකිරීමට යොදාගැනෙන කෙටමීන් වැනි ඖෂධ වලින් මොළයේ සිදුවන රසායනික විපර්යාස නිසා කලාතුරකින් ඇතිවන තත්වයක්.

    එතකොට එහෙම උඩ ගිය එකා සැත්කම වෙලාවේ ඩොකා කරපු කියපු දේවල් විස්තර කරන එක ඔය බෞතික විද්‍යාවට තේරුම් කරන්න අමාරුයි මහත්තයෝ.

    අන්ධයෙකුට උඩ ගිය වෙලාවට පේනව ද දැන්නෙ නෑ:baffled: