හොල්මන් සීන් එකක්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    සුදුපාට ඡායාවක් වගේ පේනව ඒකද බස් දෙක නවත්තන්නෙ :eek:
    වම් පැත්තේ ඉදන් එකෙක් එනවා පාරට.. එක පාර නොපෙනී යනවා..:confused:
    අරූ බස් එක නතර කරලා රිවස් ගහලා අනිත් එකාට සීන් එක කියනවා..
    අපරාදේ බස් එකට නැග්ගේ නෑනේ බස් එක නතර කරත් එක්ක :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වම් පැත්තේ ඉදන් එකෙක් එනවා පාරට.. එක පාර නොපෙනී යනවා..:confused:
    අරූ බස් එක නතර කරලා රිවස් ගහලා අනිත් එකාට සීන් එක කියනවා..
    අපරාදේ බස් එකට නැග්ගේ නෑනේ බස් එක නතර කරත් එක්ක :rofl:

    හොල්මන් කරන්නෙ බය කරල එකපාරටම අතුරුදහන් වෙන එක, බස් එකට අනතුරක් කරන එක අරමුන වෙන්ඩ පුලුවන්..එහෙම නැතුව බස් එකට නැගල ෆොටෝ ගහනකන් ඉන්නෙ නෑ 😊
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    oka mokadda bn man as dekata dakka grill eka assen pawi pawi yanwa sudu adagtha ekek. kakul tibbeth na. habai seconds ganak thmai dakke. tak gala dora arala balnakota mokakwath na.
     
    • Wow
    Reactions: kinkon

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    e gedrata adiya tibbata passe thmai ape thattage business nattama nathi wune. hugak katiiya kiwwa kisi wagathuwak nahi geyak kiyala. api owa gana vadiya hoyanne na. habai hugak seen wuna e gedra innakota. dan num geyak ganna kalin e gedra wecha siddi ehama hoyala blala ganne.
     
    • Like
    Reactions: buddikagayan

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    e gedrata adiya tibbata passe thmai ape thattage business nattama nathi wune. hugak katiiya kiwwa kisi wagathuwak nahi geyak kiyala. api owa gana vadiya hoyanne na. habai hugak seen wuna e gedra innakota. dan num geyak ganna kalin e gedra wecha siddi ehama hoyala blala ganne.
    ඒ ගෙදර මැරුන කෙනෙක් වෙන්ඩ ඇති..ගෙදර බනක් කියල දානයක් දීල පින් දුන්නම ගොඩක් වෙලාවට ඕව හරියනව.