

yes mn hthna wdytaසුදුපාට ඡායාවක් වගේ පේනව ඒකද බස් දෙක නවත්තන්නෙ![]()
පාරවල් අයිනෙ ඔහොම හොල්මන් සීන් තියෙනව බොරු නෙවෙයි.yes mn hthna wdyta
වම් පැත්තේ ඉදන් එකෙක් එනවා පාරට.. එක පාර නොපෙනී යනවා..සුදුපාට ඡායාවක් වගේ පේනව ඒකද බස් දෙක නවත්තන්නෙ![]()


පාරවල් අයිනෙ ඔහොම හොල්මන් සීන් තියෙනව බොරු නෙවෙයි.
වම් පැත්තේ ඉදන් එකෙක් එනවා පාරට.. එක පාර නොපෙනී යනවා..
අරූ බස් එක නතර කරලා රිවස් ගහලා අනිත් එකාට සීන් එක කියනවා..
අපරාදේ බස් එකට නැග්ගේ නෑනේ බස් එක නතර කරත් එක්ක![]()
ලිංකුවKo bn video eka ?
oka mokadda bn man as dekata dakka grill eka assen pawi pawi yanwa sudu adagtha ekek. kakul tibbeth na. habai seconds ganak thmai dakke. tak gala dora arala balnakota mokakwath na.

e gedrata adiya tibbata passe thmai ape thattage business nattama nathi wune. hugak katiiya kiwwa kisi wagathuwak nahi geyak kiyala. api owa gana vadiya hoyanne na. habai hugak seen wuna e gedra innakota. dan num geyak ganna kalin e gedra wecha siddi ehama hoyala blala ganne.
ඒ ගෙදර මැරුන කෙනෙක් වෙන්ඩ ඇති..ගෙදර බනක් කියල දානයක් දීල පින් දුන්නම ගොඩක් වෙලාවට ඕව හරියනව.e gedrata adiya tibbata passe thmai ape thattage business nattama nathi wune. hugak katiiya kiwwa kisi wagathuwak nahi geyak kiyala. api owa gana vadiya hoyanne na. habai hugak seen wuna e gedra innakota. dan num geyak ganna kalin e gedra wecha siddi ehama hoyala blala ganne.