හොල්මන්

pubudu.i

Member
Sep 22, 2013
30
0
0
මචන්ලා මගෙ යාලුවෙක් බලපු හොල්මන් film 1k ගැන කිවා.සුපිරිම එකක්ලු මිනිහට නම මතක නෑ. ඉතින් හොයන්න විදියක් නෑ. උබලා මෙක බලලා තියනවා නම් මට ලින්කුව හරි නම හරි එවපල්ලා

මෙන්න මේකයි story ය.........

සෙට් එකක් film 1k shoot කරන්න යනවා. film 1ke seen එක් තියනව කෙල්ලෙක් බෙල්ලෙ වැල දා ගෙන එල්ලිලා මැරෙන. seen 1ka shoot කරද්දි කෙල්ල ඇත්තටම බෙල්ල හිරවෙලා මැරෙනවලු. එතන ඉදන් කෙල්ල හොල්මන් කරනවලු.. මේ වගේ එකක් බලලා තියනවා නම් මට හොයා ගන්න help 1k දියල්ලා.
.:oo::oo::angry: