මචන්ලා කියන්ඩ බලන්න උබල මෙතෙක් බලල තියෙන හොඳම හොල්මන් ෆිලුම් ටික... පුලුවන්නම් ට්රෛලර් එකත් දාගෙනම යන්න.....
මෙන්න මම බලපුවගෙන් මට හොඳයි කියල හිතෙන ඒවා...
මෙන්න මම බලපුවගෙන් මට හොඳයි කියල හිතෙන ඒවා...

painted quite a picture of what mentally ill people may go through..