මනෝ කාය එලියට යනවා කියන්නේ ගොඩක් බරපතල දෙයක් බන්. වෙන එකෙක් රින්ගයි උබේ ශරීරයට. දන්න හාමුදුරුවො කෙනෙක් එක්ක කතා කරල බලන්න.

Umba gedara katahari kiyapan kolayaka ilakkam 4-5 number ekak liyala (umbata nokiya) gedara kohe hari umba danna thenaka thiyanna kiyala. Passe umba room ekata gihin bawana karala astral body eken gihilla oya number eka mathaka thiyagena enna puluwanda balapan.
Ehema enna puluwan nan OK.
Ehema number eka mathaka thiyagena enna beri nan umba oya karana wede nawaththana eka hodak wei
Astral Projection kiyala search karala balanda machan.
Ananda Maithreeya Hamuduruwonge poth wala ehemath man oka gana kiyawala thiyanwa. poddak hoyala balanda.
eth environment eka wenas wena eka gana thamai prashne. uba heenayak wath dakkada danne na ekanam.
poddak hoyala balanda eka gana " Astral projection"
පොඩ්ඩක් ඔය වැඩේ සාර්ථකව කරපු කෙනෙක් හොයාගෙන උපදෙස් ගත්තනං හරි.
මට ඕන දේනම් දැනගෙන ඉවරයි දැන්, කරන උන්ට කියන්ට තියෙන්නෙ පොතේ ගුරාලගෙන් පරෙස්සම් වෙයල්ල කියල, දන්නව වගේ කියෙවිවට ගොඩක් උන් කොපි පේස්ට්දිගටම අප්ඩේට් දාපන්
api dan lokuiමන් ටික කාලෙක ඉදන් කරපු දේවල්වල ප්රතිපලයක් විදියට ටික දවසක ඉදන්.මන් අැගෙන් එලියට එනව, ඒත් මගෙ කාමරේ තියෙන බඩු සමහර ඒව ගොඩක් වෙනස්. ගෙදර බිත්තිවල. ගාල තියෙන පාට උනත් සමහර තැන්වල වෙනස්, ඒත් 80% විතර ගොඩක් දේවල් සමානයි, මන් එලියට අාපු වෙලාවට ගොක් තැන්වල සලකුනු දැම්ම, ඒත් පස්සෙ ගිහින් බලද්දි ඒව තිබුන විදියමයි,
මේක වෙනම මානයක්ද?
හොල්මන් කියන්නෙත් මේවටද?![]()
astral dimension

BUMP
උබට විතරයි පිස්සුUbata pissuda natham apita pissuda![]()
![]()
![]()
![]()
මේකට කියන්නේ Out of body Experience කියලා. මේක බොහොවිට මානසික ලෙඩක්. "Scientists consider the OBE to be an experience from a mental state, like a dream or an altered state of consciousness without recourse to the paranormal. Charles Richet (1887) held that OBEs are created by the subject's memory and imagination processes and are no different from dreams."
බලන්න: https://en.wikipedia.org/wiki/Out-of-body_experience#Psychological
හැබැයි මං හිතන්නේ මේක ඇත්තටම වෙන්නත් පුලුවන්.
මට ඕන දේනම් දැනගෙන ඉවරයි දැන්, කරන උන්ට කියන්ට තියෙන්නෙ පොතේ ගුරාලගෙන් පරෙස්සම් වෙයල්ල කියල, දන්නව වගේ කියෙවිවට ගොඩක් උන් කොපි පේස්ට්
