මචන්ලා උබලා දන්න හොල්මන් ගෙවල් නැත්නම් ඇත්තටම හොල්මන් ඉන්න මිනිසුන්ට කරදර සිද්දි වුන තැන් ගැන ආරන්ච්චි උනොත් මේකේ දාන්න නැත්නම් pm කරන්න. contact කරගන්න number එකක් තියෙනවනම් ඒවත් එක්කම විශේෂයෙන් ප්‍රේතයෝ ඇඟට ඇවිල්ල අයින් කරගන්න බැරිව ඉන්න කවුරු හරි ඉන්නවනම් නැත්නම් ඒ වගේ මිනිස්සු යන්න බය කතා කරන්න බය තැන් (උදා:වලව්,ගෙවල්) තියෙනවනම් මේකේ හරි මට pm එකකින් හරි කියන්න.

පොඩි පර්යේෂණයක් කරන්න යන්නේ හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්!





පොඩි පර්යේෂණයක් කරන්න යන්නේ හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්!




