හොල්සිම්_sold

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,036
    46,478
    113
    silo-620x360.jpg

    ඇමරිකානු ඩොලර් මිලියන 400 කට ශ්‍රී ලංකාවේ ලෆාජ්හොල්සිම් ව්‍යාපාර ඒකකය වන හොල්සිම් ලංකා මිල දී ගැනීමට තායිලන්තයේ Siam City සිමෙන්ති පොදු සමාගම සමඟ ගිවිසුමකට එළඹි බව ලෆාජ්හොල්සිම් සමාගම නිවේදනය කර සිටී.

    මේ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම අනුකලිත සිමෙන්ති කර්මාන්තශාලාව හා සිමෙන්ති සම්මිශ්‍රණාගාරය මෙහෙයවීමේ හිමිකම මින් ඉදිරියට තායිලන්තයේ සියාම් සිටි සමාගම වෙත හිමිවනු ඇත.

    මෙම ගනුදෙනුවේ සියලු කටයුතු 2016 තෙවන කාර්තුව අවසාන වීමට ප්‍රථම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව ලෆාජ්හොල්සිම් වැඩිදුරටත් නිවේදනය කර සිටී.

    ලෆාජ්හොල්සිම් විසින් සිය ශ්‍රී ලංකා ව්‍යාපාර ඒකකය විකුණා දැමීම පිළිබඳ නිවේදනය කිරීමත් සමඟම ඉන්දියාවේ Dalmia Bharat, Shree Cements සමාගම් සමග චීන හා තායිලන්ත සමාගම් ද ඒ වෙනුවෙන් උනන්දුව පළකර තිබූ අතර එහිදී ශ්‍රී ලංකාවේ පාර්ශව දෙකක් ද ඒ වෙනුවෙන් ලංසු ඉදිරිපත් කර තිබිණි. එහිදී වැඩිදුරටත් කියැවුණේ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයෙකු වන නන්දන ලොකුවිතාන ප්‍රධානත්වය දරණ ඩුබායි හි Onyx සමූහය ද මෙහි ලංසුකරුවෙකු වූ බවයි.

    Biz-Final2-Land-compressedgfgf.png
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    UNP දන්නෙ විකුනගෙන කන්න විතරයි.
    ගියපාර ආපුහාම තිබුනු ඔක්කොම විකුණල ඉවර වෙලා අන්තිමට Indian oil කියල මගුලකට ආණ්ඩුවෙ පෙටට්‍රල් ශෙඩ් ටිකත් වික්ක.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    UNP දන්නෙ විකුනගෙන කන්න විතරයි.
    ගියපාර ආපුහාම තිබුනු ඔක්කොම විකුණල ඉවර වෙලා අන්තිමට Indian oil කියල මගුලකට ආණ්ඩුවෙ පෙටට්‍රල් ශෙඩ් ටිකත් වික්ක.

    :rofl::rofl::rofl:

    Mekath anduwe ekak kiyalada hithanne? :D

    MR billion ganan walin padu wena
    Sri Lankan Airline eka, Petral/Diesel walata tax gahala maintain keruwa wage loss pita duwana / Horakan pirila thiena gov. institute digatama pawathwagena yanna ona thamai. Umba hari. :yes::yes::yes:
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    UNP දන්නෙ විකුනගෙන කන්න විතරයි.
    ගියපාර ආපුහාම තිබුනු ඔක්කොම විකුණල ඉවර වෙලා අන්තිමට Indian oil කියල මගුලකට ආණ්ඩුවෙ පෙටට්‍රල් ශෙඩ් ටිකත් වික්ක.

    බොරුවට බෙරිහන් නොදී හිටු........ මේක මාර වැඩක්නෙ යකෝ.......... ප්‍රයිවට් කොම්පැණියක් තව ප්‍රයිවට් කොම්පැණියකින් සල්ලිවලට ගත්තම ඒකත් ආණ්ඩුවෙ විකුණන් කෑමක්ද ගොනෝ????

    Corporate Profile

    Holcim (Lanka) Ltd, a member of the LafargeHolcim group is the local subsidiary to the global construction materials company, operating in more than 90 countries with 115,000 employees. Aiming to be a respected corporate citizen, the company focuses on Economic, Social and Environmental performance along the triple bottom line of sustainable development. Holcim (Lanka) Ltd today provides a range of cement products which fits for every type of application. The Holcim Innovation and Application Centre, is supporting customers to develop tailor made solutions that meet customer projects. The company currently operates island wide with an established network of distributors, united under the vision of ‘building the foundations for the future of Sri Lanka’

    Management Group Holcim (Lanka) Ltd

    CEO - Philippe Richart
    Chief Financial Officer– Maria Iglesias
    Commercial Director - Nalin Karunaratne
    Manufacturing Director - Aridavid Lozano
    Director Organization & Human Resources - Prasad Piyadigama
    Director Procurement & Logistics - Charith Wijendra
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :rofl::rofl::rofl:

    Mekath anduwe ekak kiyalada hithanne? :D

    MR billion ganan walin padu wena
    Sri Lankan Airline eka, Petral/Diesel walata tax gahala maintain keruwa wage loss pita duwana / Horakan pirila thiena gov. institute digatama pawathwagena yanna ona thamai. Umba hari. :yes::yes::yes:

    :yes: :yes: :yes: :yes:

    සිරන්තිගෙ නාකි සහෝදරයා...... බඩු ගගහා ශ්‍රී ලංකන් එක කෑවා, බිලියන් ගනන් පාඩුයි......... .... මුන් කෑගහන්නේ හරියට ශ්‍රී ලංකන් එක පාඩු යහපාලනේ ආවට පස්සේ කියලා......
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    UNP දන්නෙ විකුනගෙන කන්න විතරයි.
    ගියපාර ආපුහාම තිබුනු ඔක්කොම විකුණල ඉවර වෙලා අන්තිමට Indian oil කියල මගුලකට ආණ්ඩුවෙ පෙටට්‍රල් ශෙඩ් ටිකත් වික්ක.

    eka rajaye nemeine bn
    wikunanna bari nam ona magulak karanna unta puluwanne:baffled:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    UNP දන්නෙ විකුනගෙන කන්න විතරයි.
    ගියපාර ආපුහාම තිබුනු ඔක්කොම විකුණල ඉවර වෙලා අන්තිමට Indian oil කියල මගුලකට ආණ්ඩුවෙ පෙටට්‍රල් ශෙඩ් ටිකත් වික්ක.

    Hina hina hina uba gana dukai
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    UNP දන්නෙ විකුනගෙන කන්න විතරයි.
    ගියපාර ආපුහාම තිබුනු ඔක්කොම විකුණල ඉවර වෙලා අන්තිමට Indian oil කියල මගුලකට ආණ්ඩුවෙ පෙටට්‍රල් ශෙඩ් ටිකත් වික්ක.

    PVT company ekak vikkath mun gov ekata baninne :P:P:P:P:P
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    UNP දන්නෙ විකුනගෙන කන්න විතරයි.
    ගියපාර ආපුහාම තිබුනු ඔක්කොම විකුණල ඉවර වෙලා අන්තිමට Indian oil කියල මගුලකට ආණ්ඩුවෙ පෙටට්‍රල් ශෙඩ් ටිකත් වික්ක.

    හම්මේ ඉතින් උබල වගේ බුරුවො. ආණ්ඩුව කොහොමද බන් ප්‍රයිවෙට් කොම්පැනි වලට අයිති බිස්නස් විකුනන්නේ? :eek::eek:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    UNP දන්නෙ විකුනගෙන කන්න විතරයි.
    ගියපාර ආපුහාම තිබුනු ඔක්කොම විකුණල ඉවර වෙලා අන්තිමට Indian oil කියල මගුලකට ආණ්ඩුවෙ පෙටට්‍රල් ශෙඩ් ටිකත් වික්ක.

    kisi deyak nodana katha karana modayek, yako eka pvt company ekak:angry: