හොලිවුඩ් නළු බෘස් විලිස් ගොළු වෙයි!

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,512
    113
    මං ඔය ගැන මීට අවුරුදු එක හමාරකටත් ඉස්සෙල්ලා ත්‍රෙඩ් එකක් දැම්මා. පව්, තව සෑහෙන කාලයක් රගපාන්න අවස්ථාව තිබ්බ දක්ෂ නළුවෙක්. :(

    🙁📽🎥 ප්‍රවීණ හොලිවුඩ් නළු "Bruce Willis" රෝගී තත්ත්වයක් හේතුවෙන් රංගන ක්ෂේත්‍රයෙන් සමුගනී 🎥📽🙁
    Yes... It was known for a some time. I believe it was progressive aphasia. :(
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106

    Emilia Clarke ට brain aneurysm 2 ක් ඇවිල්ලා අන්තිම aneurysm එකේදි aphasia ත් ඇවිල්ලා අවුරුදු 2 ක් විතර ගියාලු රිකවරි වෙන්න. අන්තිම එකේදි blockage එකක් නෙවේ කෙලින්ම නහරෙ පුපුරලා. ඔය Aphasia තත්ත්වෙ බෲස්ගෙ වගේ නෙවේ, ටෙම්පරරි තත්ත්වයක් වෙන්න ඇති. නේද සහෝ? ඔය aneurysms නිසා මෙයාගෙ මොළෙන් පොඩි කොටසකුත් අයින් කරා කියලා කියන්නෙ.🤔

    wh-clarke-split-1554740398.jpg

    screen-shot-2019-04-08-at-3-01-50-pm-1554750302.png
     
    Last edited:

    Aphasia arising from a stroke, haemorrhage, brain injury or brain tumors are different to primary progressive aphasia, which is a different beast. Although the exact reasons for this onset is unknown, the protein changes and the risk genes are known.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    Aphasia arising from a stroke, haemorrhage, brain injury or brain tumors are different to primary progressive aphasia, which is a different beast. Although the exact reasons for this onset is unknown, the protein changes and the risk genes are known.
    තෑන්ක් යූ සහෝ පැහැදිලි කිරීමට. :) (y)
     
    ADHD

    Junior member
  • Oct 24, 2023
    91
    53
    18
    මං ඔය ගැන මීට අවුරුදු එක හමාරකටත් ඉස්සෙල්ලා ත්‍රෙඩ් එකක් දැම්මා. පව්, තව සෑහෙන කාලයක් රගපාන්න අවස්ථාව තිබ්බ දක්ෂ නළුවෙක්. :(

    🙁📽🎥 ප්‍රවීණ හොලිවුඩ් නළු "Bruce Willis" රෝගී තත්ත්වයක් හේතුවෙන් රංගන ක්ෂේත්‍රයෙන් සමුගනී 🎥📽🙁
    රොකට් හාමුගෙ වැඩ නේත මේ 🤣
     
    • Haha
    Reactions: Heshan Daminda

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    සමහර මිනිස්සු ජිවිතේ යන්න පුළුවන් උපරිම උඩට ගිහිල්ලා වැටෙන්න පුළුවන් අන්තිම අඩියට වැටෙනවා. අවුරුදු විස්සකට කලින් මිනිස්සු බෲස් විලිස්ගේ වගේ ජිවිතයක් ප්‍රාර්ථනා කරාට අද දවසේ අපි ගෙවන ජිවතයක් බෲස් විලිස් ප්‍රාර්ථනා කරනවා ඇති.අනුන් එක්ක තමන්ගේ ජිවිතේ කම්පෙයා කරන්නේ නැතුව ලැබිච්ච ජිවිතේ සතුටින් ගතකරපල්ලා
    :love2:
     
    • Love
    Reactions: Ryan08