🙁📽🎥 ප්‍රවීණ හොලිවුඩ් නළු "Bruce Willis" රෝගී තත්ත්වයක් හේතුවෙන් රංගන ක්ෂේත්‍රයෙන් සමුගනී 🎥📽🙁

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    _123955028_brucetop.jpg


    ප්‍රවීණ හොලිවුඩ් නළු "Bruce Willis" aphasia නම් මොළයේ හටගන්නා රෝග තත්ත්වයක් හේතුවෙන් රංගනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. Aphasia යනු සංජානන හැකියාවන්ට (විශේෂයෙන් කථනයට) සෘජුවම බලපෑම් සිදුකරන රෝගී තත්ත්වයක් ලෙසයි සලකන්නේ. Bruce Willis මේ වනවිට 67 වෙනි වියේ පසුවනවා.







    වැඩිදුර විස්තර:

    Bruce Willis gives up acting due to brain disorder aphasia










     
    Last edited: