හොලිවුඩුත්_ඉවරයි.
මොකක්ද අදහස මේ ගැන....?කොමියුනිස්ට් කාරයො අපතයො කියන්නෙ නිකන් නෙවෙයි නෙ..

හොලිවුඩුත්_ඉවරයි.
මොකක්ද අදහස මේ ගැන....?කොමියුනිස්ට් කාරයො අපතයො කියන්නෙ නිකන් නෙවෙයි නෙ..

හැමදාම සුද්දෝ ඉන්න ඒවම බලපු එකේ දැන් චීන්නු ඉන්න ඒවා බලමු වෙනසකටත් එක්ක![]()

මොකක්ද බං ඉතිං චීනෙ ආව කියල තියෙන ප්රශ්නෙ ?

දැන් කොහොමත් ට්රෙන්ඩ් එක ඒක තමයි බන්.. Aquaman එකත් බිලියනේ පැන්නුවේ චයිනා වලින් ආපු බිස්නස් එක නිසා තමයි.. නැත්තන් ඒක රිලීස් කරනකොට එකෙක් විස්වාස කරේ නෑ බිලියනේ තියා මිලියන 600 වත් කරයි කියලා...

අපිට මොකො අපි ෆිල්ම් වලින් කාලා ඇන්දලා ඉන්නවැයි

still better than indian shit

මාවල් යුනිවර්ස් එකටත් චීන සුපර්හිරෝ කෙනෙක් දාන්න යන කතාවක් තිබුන ඕං
Mokakda awula chinnu hitiya kyla ,Kohomath Hollywood wadi hariyak jarawa![]()
එතකොට හොද ඒව මොනවද...?Video eke 2 yrs paranai..dan mokakda situation?
මාවල් යුනිවර්ස් එකටත් චීන සුපර්හිරෝ කෙනෙක් දාන්න යන කතාවක් තිබුන ඕං