හොලිවුඩුත්_ඉවරයි.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    sexy කෙලි පොඩ්ඩක් දැම්මොත්නං හොදයි ෆකේ කුන්ග්ෆු කරන ගොබ්බ පහේ චරිතයක් දාන්නේ නැතුව :baffled:
    "Shang-Chi" කියල එකෙක් ලු :yes: කුන්ෆු කාරයෙක් වගේ තමා පේන්නේ
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕක හරි සාමාන්‍ය දෙයක්....ඉතිහාසයේ ඉඳලම කාලෙන් කාලෙට එක එක ශිෂ්ඨාචාර බලවත් උනා....දැන් චීනේ තමයි බලවන්තයා.....
    ඒක නිසා ඒ දේ බලාපොරොත්තු වෙන්න පුළුවන්.:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ගෙ කොන්දේසි බලපන්කො....:angry:

    දැන් වීඩියෝ එක බැලුවෙ. ඉතිං ඒකෙ මහ ලොකු අවුලක් නෑනෙ බං. චීනෙ පෙන්නන්න ඕනෙ නං චීනෙට ඕනෙ විදිහට හදන්න ඕනෙ තමා. මුලු ලෝකෙටම තියෙන්නෙ ඇමරිකාවයි යුරෝපෙයි විතරක් කියල පෙන්නල හරියනවයැ :confused:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    එහෙම නෙවෙයිනෙ මල්ලෙ...හොද ප්ලොට් එකක් තියෙන කතාවක,හැම මගුලටම මැන්ඩරීනුටි,කතාව ඔරිජිනල් එකෙන් වෙනස් කරන්නයි,කුංෆු ගහ ගන්නයි ගත්තාම අපි මොනවද බලන්නෙ...:angry:

    ඔව් ඉතින් අපිට බලන්ඩ Tv Series වත් ඉතුරුවෙයිනේ :yes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඕක හරි සාමාන්‍ය දෙයක්....ඉතිහාසයේ ඉඳලම කාලෙන් කාලෙට එක එක ශිෂ්ඨාචාර බලවත් උනා....දැන් චීනේ තමයි බලවන්තයා.....
    ඒක නිසා ඒ දේ බලාපොරොත්තු වෙන්න පුළුවන්.:yes:

    අනිවර්‍යෙන්ම ඒක වෙනවා ඩෝඩෝ..සුද්දා වගේ ටිකක් විනිවිධව ඕකුන් වැඩ කරනවනම් හොදයි අනාගතෙ:yes:.
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Hema dema ohoma tamai manussayo, Hollywood wala wadi hariyak kale unge yudha wiyaruwa, adhirajyawadaya sadharaneekaranaya krapu ekane. eelangata minissu marana kapana koana amanushika dewal jana manasata kawaddapu eka. oka hoda wenne kohomada?
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    දැන් වීඩියෝ එක බැලුවෙ. ඉතිං ඒකෙ මහ ලොකු අවුලක් නෑනෙ බං. චීනෙ පෙන්නන්න ඕනෙ නං චීනෙට ඕනෙ විදිහට හදන්න ඕනෙ තමා. මුලු ලෝකෙටම තියෙන්නෙ ඇමරිකාවයි යුරෝපෙයි විතරක් කියල පෙන්නල හරියනවයැ :confused:
    උන්ට බලන්න එහෙම හැදුවට කමක් නෑ.අපි බලන ෆිල්ම් ක්න්නෙ නැතුව.දැන් අපි බලන ඒවත් චයිනීස් වැඩි කොටසක්.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Hema dema ohoma tamai manussayo, Hollywood wala wadi hariyak kale unge yudha wiyaruwa, adhirajyawadaya sadharaneekaranaya krapu ekane. eelangata minissu marana kapana koana amanushika dewal jana manasata kawaddapu eka. oka hoda wenne kohomada?

    :oo:සරලව කිව්වොත් චීන්නු කලින් ලෝකේ බලවත් උනානම් සිංහලුන්ට කොන්ඩෙ බැදනෙන තමා ඉන්න වෙන්නෙ..අරාබි රටක් බලවත් උනා නම් කොයිපටේ කපන් තමයි ඉන්න වෙන්නෙ.මුන්ගෙ පොඩි හරි විනිවිධ බාවයක් තියෙනවා අනික් උන් එක්ක ගත්තාම..:angry:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මාවල් යුනිවර්ස් එකටත් චීන සුපර්හිරෝ කෙනෙක් දාන්න යන කතාවක් තිබුන ඕං

    Marvel /DC දෙකේම හැම රටෙන් ම Super heros ලා ඉන්නවා. Marvel එකේ ලංකාවේ 2 origin එක තියෙන දෙන්නෙක් ඉන්නවා. කෙල්ලෙක් ඉන්නව scientists කෙනෙක් iron man ගෙ කෑල්ලක්.

    Suvik_Senyaka_(Earth-616)_from_X-Force_Vol_3_22.jpg

    http://marvel.wikia.com/wiki/Suvik_Senyaka_(Earth-616)

    මූ තමයි අනිත් hero. :)
     
    Last edited:

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    Marvel /DC දෙකේම හැම රටෙන් ම Super heros ලා ඉන්නවා. Marvel එකේ ලංකාවේ 2 origin එක තියෙන දෙන්නෙක් ඉන්නවා. කෙල්ලෙක් ඉන්නව scientists කෙනෙක් iron man ගෙ කෑල්ලක්.

    View attachment 74801

    http://marvel.wikia.com/wiki/Suvik_Senyaka_(Earth-616)

    මූ තමයි අනිත් hero. :)

    මෙහෙම එකක් දැනගෙන හිටියෙ නෑ නෙ :shocked:

    http://marvel.wikia.com/wiki/Category:Sri_Lankans
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ට බලන්න එහෙම හැදුවට කමක් නෑ.අපි බලන ෆිල්ම් ක්න්නෙ නැතුව.දැන් අපි බලන ඒවත් චයිනීස් වැඩි කොටසක්.

    මට පේන්නෙ උඹ දැඩි චීන භීතිකාවකිං පෙලෙනවද කොහෙද. එහෙම චයිනිස් කෑලි තිබ්බ කියල මොකක්ද බං තියෙන ප්‍රශ්නෙ ? බීජිං පෙන්නනැතුව නිව්යෝක් පෙන්නුවාම අපිට අමුතු තාත්වික බවක් දැනෙනවද :baffled: බීජිං වලට වඩා නිව්යෝක් අපේ හදවතට සමීපයි වගේ මොකක් හරිද :rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    kohomath milanga loka balawathaa china thamai bn .. api inne me sankraanthi samayaka.. ape lamai ehema american karayawa padekata ganan ganne nathi wei... lol :rofl: mage adurana cheennu innawa.. un kiyanawa unge uni wala loke hama baashaawakma wage thiyenawalu :P sinhalath thiyenawalu u hitapu uni eke :dull:
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මට පේන්නෙ උඹ දැඩි චීන භීතිකාවකිං පෙලෙනවද කොහෙද. එහෙම චයිනිස් කෑලි තිබ්බ කියල මොකක්ද බං තියෙන ප්‍රශ්නෙ ? බීජිං පෙන්නනැතුව නිව්යෝක් පෙන්නුවාම අපිට අමුතු තාත්වික බවක් දැනෙනවද :baffled: බීජිං වලට වඩා නිව්යෝක් අපේ හදවතට සමීපයි වගේ මොකක් හරිද :rolleyes:

    එකෙම එකක් නෑ කොමියුනිස්ට් භීතිකාවක් නම් තියෙනවා. චීන කොටිම කිව්වොත් east asian ඇක්ටින් චාටර්..කොරියන් කතාවක් අරන් බලපන් නිකන් නාහෙන් අඩනවා වගේ.අනික අපිට සමීප බටහිට ඇක්ටින්,ඉන්දියන් ඒවත් අපිට සමීපයි east asian ඒවට වඩා.