"Shang-Chi" කියල එකෙක් ලුsexy කෙලි පොඩ්ඩක් දැම්මොත්නං හොදයි ෆකේ කුන්ග්ෆු කරන ගොබ්බ පහේ චරිතයක් දාන්නේ නැතුව![]()
කුන්ෆු කාරයෙක් වගේ තමා පේන්නේ
Last edited:
"Shang-Chi" කියල එකෙක් ලුsexy කෙලි පොඩ්ඩක් දැම්මොත්නං හොදයි ෆකේ කුන්ග්ෆු කරන ගොබ්බ පහේ චරිතයක් දාන්නේ නැතුව![]()
කුන්ෆු කාරයෙක් වගේ තමා පේන්නේ 
උන්ගෙ කොන්දේසි බලපන්කො....![]()

එහෙම නෙවෙයිනෙ මල්ලෙ...හොද ප්ලොට් එකක් තියෙන කතාවක,හැම මගුලටම මැන්ඩරීනුටි,කතාව ඔරිජිනල් එකෙන් වෙනස් කරන්නයි,කුංෆු ගහ ගන්නයි ගත්තාම අපි මොනවද බලන්නෙ...![]()

ඕක හරි සාමාන්‍ය දෙයක්....ඉතිහාසයේ ඉඳලම කාලෙන් කාලෙට එක එක ශිෂ්ඨාචාර බලවත් උනා....දැන් චීනේ තමයි බලවන්තයා.....
ඒක නිසා ඒ දේ බලාපොරොත්තු වෙන්න පුළුවන්.![]()
.උන්ට බලන්න එහෙම හැදුවට කමක් නෑ.අපි බලන ෆිල්ම් ක්න්නෙ නැතුව.දැන් අපි බලන ඒවත් චයිනීස් වැඩි කොටසක්.දැන් වීඩියෝ එක බැලුවෙ. ඉතිං ඒකෙ මහ ලොකු අවුලක් නෑනෙ බං. චීනෙ පෙන්නන්න ඕනෙ නං චීනෙට ඕනෙ විදිහට හදන්න ඕනෙ තමා. මුලු ලෝකෙටම තියෙන්නෙ ඇමරිකාවයි යුරෝපෙයි විතරක් කියල පෙන්නල හරියනවයැ![]()
ඔව් ඉතින් අපිට බලන්ඩ Tv Series වත් ඉතුරුවෙයිනේ
ubalata mandarin hema puluwanda.issarahat ona weida
Hema dema ohoma tamai manussayo, Hollywood wala wadi hariyak kale unge yudha wiyaruwa, adhirajyawadaya sadharaneekaranaya krapu ekane. eelangata minissu marana kapana koana amanushika dewal jana manasata kawaddapu eka. oka hoda wenne kohomada?
සරලව කිව්වොත් චීන්නු කලින් ලෝකේ බලවත් උනානම් සිංහලුන්ට කොන්ඩෙ බැදනෙන තමා ඉන්න වෙන්නෙ..අරාබි රටක් බලවත් උනා නම් කොයිපටේ කපන් තමයි ඉන්න වෙන්නෙ.මුන්ගෙ පොඩි හරි විනිවිධ බාවයක් තියෙනවා අනික් උන් එක්ක ගත්තාම..
මාවල් යුනිවර්ස් එකටත් චීන සුපර්හිරෝ කෙනෙක් දාන්න යන කතාවක් තිබුන ඕං


Marvel /DC දෙකේම හැම රටෙන් ම Super heros ලා ඉන්නවා. Marvel එකේ ලංකාවේ 2 origin එක තියෙන දෙන්නෙක් ඉන්නවා. කෙල්ලෙක් ඉන්නව scientists කෙනෙක් iron man ගෙ කෑල්ලක්.
View attachment 74801
http://marvel.wikia.com/wiki/Suvik_Senyaka_(Earth-616)
මූ තමයි අනිත් hero.![]()

උන්ට බලන්න එහෙම හැදුවට කමක් නෑ.අපි බලන ෆිල්ම් ක්න්නෙ නැතුව.දැන් අපි බලන ඒවත් චයිනීස් වැඩි කොටසක්.
බීජිං වලට වඩා නිව්යෝක් අපේ හදවතට සමීපයි වගේ මොකක් හරිද 
mage adurana cheennu innawa.. un kiyanawa unge uni wala loke hama baashaawakma wage thiyenawalu
sinhalath thiyenawalu u hitapu uni eke 
මට පේන්නෙ උඹ දැඩි චීන භීතිකාවකිං පෙලෙනවද කොහෙද. එහෙම චයිනිස් කෑලි තිබ්බ කියල මොකක්ද බං තියෙන ප්‍රශ්නෙ ? බීජිං පෙන්නනැතුව නිව්යෝක් පෙන්නුවාම අපිට අමුතු තාත්වික බවක් දැනෙනවදබීජිං වලට වඩා නිව්යෝක් අපේ හදවතට සමීපයි වගේ මොකක් හරිද
![]()
kohomath milanga loka balawathaa china thamai bn .. api inne me sankraanthi samayaka.. ape lamai ehema american karayawa padekata ganan ganne nathi wei... lolmage adurana cheennu innawa.. un kiyanawa unge uni wala loke hama baashaawakma wage thiyenawalu
sinhalath thiyenawalu u hitapu uni eke
![]()
