හොස්ටින් එකක් කරන කෙනක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,007
    10,108
    113
    36
    හොස්ටින් එකක් කරන කෙනක් මගෙන් හොස්ටින් අරන්
    මට උදේ ඉදලා එකෙන් එකට අහනවා අනවශ්‍ය උදව්, නොකරනකොට බනිනවා. (වෙන හොස්ටින් වල තියෙන සයිට් හදලා ඉල්ලනවා මගෙන් අනවශ්‍ය ඒවා කිව්වේ ඒවා) AWS සර්වර් වල දේවල් අහනවා මම ශේප් වෙන්න හදනකොට දන්නේ නැහැ නෙද කියලා පච කරනවා එක නිසා මම උපරිමෙන් එයාට කතා කලා.

    මම හොයලා බැලුවා කවුද කියලා එතකොට හොයගන්න පුළුවන් වුනා හොස්ටින් එකක් කරන කෙනක් කියලා. මිනිහා මට බනිනනම මට අරගෙන කියලා මට හිතෙන්නේ
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    11,581
    1
    23,566
    113
    ඇයි බන් උඹ එක එකාගෙන් ඔච්චර බැනුම් අහන්නේ ? නැත්නම් මේ උඹේ අලුත් මාකටින් ස්ට්‍රටජි එකක්ද ?
     
    • Like
    Reactions: Nadun26

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    8,700
    14,473
    113
    Colombo
    උබටත් හොඳ වැඩේ. හොස්ටින් දෙනව නම් හොස්ටින්ග් දීපන්. පුක දෙන්නෙ නැතුව. මොකටද වෙන දේවල් කරන්න යන්නෙ? අනේ සාදු.
    පිනට වැඩ කරල දීල පස්සෙ ඌ බැන්නම මේකෙ ඇවිල්ල වැලලෙනව. අනේ බන් ඉතින් කාට කියන්නද?
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,007
    10,108
    113
    36
    ඇයි බන් උඹ එක එකාගෙන් ඔච්චර බැනුම් අහන්නේ ? නැත්නම් මේ උඹේ අලුත් මාකටින් ස්ට්‍රටජි එකක්ද ?
    මගේ හැමෝම නමේ බන් 95% විතරයි හොදට කතා කරනවා

    මචං , අයියේ මල්ලියේ කියලා කතා කරනවා මාරම සුහදව කතා කරනවා.

    ඔය අතර 5% වගේ ඉන්නවා අනවශ්‍ය උදව් ඉල්ලනවා

    Payment එක වෙලාවට කරන්නේ නැහැ කල් දාගන්නවා මම දවස් 7 ඕනේ කෙනක් ට දෙනවා (තව කල් දෙනවා ඕනේ නම්) ඒ දවස් 7 Payment එක දෙන්නේ නැහැ සති දෙකක් විතර අදිනවා බැරිම වුනාම මම Suspend කරනවා කළාම කෑගහනවා අරගෙන. ඔය වගේ එක එක විදියේ තර්ජනය කරලා වැඩ කරගන්න එන අය ඉන්නවා.

    සමහරු ඉන්නවා High ලෝඩ් යන සයිට් දානවා VPS අරන් ලෝඩ් එක වැඩි වෙලාවට ටෙස්ට් කරන්න කියලා සල්ලි නොගෙවා පැකේජ් එක Upgrade කරලා ඉල්ලනවා මම එහෙම දෙන්නේ නැහැ ඒ වෙලාවට මට කුණුහරුපෙන් කෑගහනවා.

    තව සමහරු ඉන්නවා මචං එපා කියල පැත්තකට දාපු සයිට් මාස 3කට පස්සේ විතර ඇවිත් ඉල්ලනවා - මම Renew Date එකට Renew කරන්නේ නැති හැම කෙනක් ටම කතා කරනවා මචං ඒ කරලා Renew කරන්නේ නැතිනම් Backup එකේ ඕනේ ද කියලා අහනවා එයාලා ඕනේ කිව්වොත් ෆ්‍රී දෙනවා එක. ඉතින් එහෙම අහපු වෙලාවට එපා කියපු අය පස්සේ ඉල්ලලා මට කෑගහනවා.

    News සයිට් කරන අය මහින්ද සර් ගේ රනිල් සර් ගේ නම කියලා අඩුවට ඉල්ලනවා උබ මේ රටේ බිස්නස් කරන්නනේ බලාගෙනයි අපේ සර් ගේ රට බල්ලෝ මේක කියල මට කෑගහනවා.

    තව තියෙනවා බන්
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,007
    10,108
    113
    36
    uba wagema thamai ube customerlath ban
    banala pannaganne nathuwa hurathal karaama ohoma thama
    ohoma giyoth awilla uke aralath yai ban 🤦‍♂️
    මම බනින්නේ නැහැ බන් උපරිම වැදගත් විදියට කතා කරනවා
    Customers ලට බනින එක මම අනුමත කරන්නේ නැහැ , එකෙන් බිස්නස් නැති වෙනවා
    අම්ම කියනවා පොන්නයා වගේ ඉන්නවා කියලා එත් මම Professional විදියට ඉන්නේ Customer කොහොම කතා කලත්.


    Free service denna epa. Dennama oni nam deela adanna epa.
    Free දෙන එක අවුලක් නැහැ බන් සමහර අය බනින එකයි ඉවසන්න බැරි
    හොද කරලත් කෑගානවා වැඩේ කරගන්න.
    ------ Post added on Apr 26, 2024 at 1:56 PM
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,000
    2,146
    113
    Sri Lanka
    www.peekhosting.com
    මගේ හැමෝම නමේ බන් 95% විතරයි හොදට කතා කරනවා

    මචං , අයියේ මල්ලියේ කියලා කතා කරනවා මාරම සුහදව කතා කරනවා
    .

    ඔය අතර 5% වගේ ඉන්නවා අනවශ්‍ය උදව් ඉල්ලනවා

    Payment එක වෙලාවට කරන්නේ නැහැ කල් දාගන්නවා මම දවස් 7 ඕනේ කෙනක් ට දෙනවා (තව කල් දෙනවා ඕනේ නම්) ඒ දවස් 7 Payment එක දෙන්නේ නැහැ සති දෙකක් විතර අදිනවා බැරිම වුනාම මම Suspend කරනවා කළාම කෑගහනවා අරගෙන. ඔය වගේ එක එක විදියේ තර්ජනය කරලා වැඩ කරගන්න එන අය ඉන්නවා.

    සමහරු ඉන්නවා High ලෝඩ් යන සයිට් දානවා VPS අරන් ලෝඩ් එක වැඩි වෙලාවට ටෙස්ට් කරන්න කියලා සල්ලි නොගෙවා පැකේජ් එක Upgrade කරලා ඉල්ලනවා මම එහෙම දෙන්නේ නැහැ ඒ වෙලාවට මට කුණුහරුපෙන් කෑගහනවා.

    තව සමහරු ඉන්නවා මචං එපා කියල පැත්තකට දාපු සයිට් මාස 3කට පස්සේ විතර ඇවිත් ඉල්ලනවා - මම Renew Date එකට Renew කරන්නේ නැති හැම කෙනක් ටම කතා කරනවා මචං ඒ කරලා Renew කරන්නේ නැතිනම් Backup එකේ ඕනේ ද කියලා අහනවා එයාලා ඕනේ කිව්වොත් ෆ්‍රී දෙනවා එක. ඉතින් එහෙම අහපු වෙලාවට එපා කියපු අය පස්සේ ඉල්ලලා මට කෑගහනවා.

    News සයිට් කරන අය මහින්ද සර් ගේ රනිල් සර් ගේ නම කියලා අඩුවට ඉල්ලනවා උබ මේ රටේ බිස්නස් කරන්නනේ බලාගෙනයි අපේ සර් ගේ රට බල්ලෝ මේක කියල මට කෑගහනවා.


    තව තියෙනවා බන්
    මම හිතන්නෙ නෑ ඇත්තටම ඔ‍හොම දේවල් වෙනව කියල. එක්කො එහෙම දේවල් වෙයි කියල හිතාගෙන ඒ fantacy එක මේකෙ දානව වෙන්න ඕන. සාමාන්‍යයෙන් ඔච්චර චොර නෑ ලංකාවෙ මිනිස්සු. එක්කො ඔයා ආතල් එකක් දෙන්නෙ. මම නම් විශ්වාස කරන්නෙ නෑ ඔය කතාව කීයට වත් :oo:
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,258
    1,981
    113
    හොස්ටින් එකක් කරන කෙනක් මගෙන් හොස්ටින් අරන්
    මට උදේ ඉදලා එකෙන් එකට අහනවා අනවශ්‍ය උදව්, නොකරනකොට බනිනවා. (වෙන හොස්ටින් වල තියෙන සයිට් හදලා ඉල්ලනවා මගෙන් අනවශ්‍ය ඒවා කිව්වේ ඒවා) AWS සර්වර් වල දේවල් අහනවා මම ශේප් වෙන්න හදනකොට දන්නේ නැහැ නෙද කියලා පච කරනවා එක නිසා මම උපරිමෙන් එයාට කතා කලා.

    මම හොයලා බැලුවා කවුද කියලා එතකොට හොයගන්න පුළුවන් වුනා හොස්ටින් එකක් කරන කෙනක් කියලා. මිනිහා මට බනිනනම මට අරගෙන කියලා මට හිතෙන්නේ , අනවශ්‍ය උදව් ඉල්ලලා බනිනවා නමේ මට හිතෙන්නේ අපි හොස්ටින් කරන නිසා මට කෑගහනව කියලා කොහෙද ඉන්නේ දේශපලයකයෙක් ගේ නමක් කියලා මට ඌ කෑගැහුවා තව ගෘප් වල දානවලු මගෙන් ගන්න එපා කියලා මට එකටනම් දුක හිතුණා කොල්ල නේ අමාරුවෙන් නැගිට්ටේ හැමෝටම උපරිමයෙන් උදව් කරලා නිදි මරාගෙන වැඩ කරලා ඔයාලම දන්නවනේ මම ඔයාලට හොස්ටින් ගත්තාම දෙන සර්විස් එක මගෙන් මේකේ අය ගොඩක් අරගෙන තියෙනවා.
    Refund karala dahan
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    11,146
    13,858
    113
    tracing Geo-location.. ... ...
    Free දෙන එක අවුලක් නැහැ බන් සමහර අය බනින එකයි ඉවසන්න බැරි
    හොද කරලත් කෑගානවා වැඩේ කරගන්න.
    ------ Post added on Apr 26, 2024 at 1:56 PM

    Free dena eke thamai awla. Ube service eka paid nam uba hithanawada kawruwath boruwata ubata waatha wenna ei kiyala salli wiyadma karan?

    Unge side eken commitment ekak nathi nisa thamai un ube welawa nasthi karanne awith.

    Cheap client la ekka wada karaddi kohomath karadara wadi stress wadi.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,007
    10,108
    113
    36
    Cheap client la ekka wada karaddi kohomath karadara wadi stress wadi.
    මේකනම් සහතික ඇත්ත මචං වැඩියෙන් දීලා ගන්න අය කිසි කරදරයක් නැහැ අඩුවට ගන්න අය උපරිම වද දෙනවා අඩුවෙන් දීලා දුක් විදින්න ඕනේ , වැඩි මිලට ගන්න අයට මාර ඉවසීමක් තියෙනවා මාර හොදයි. අඩුවට ගන්නකොට සමහර තව අඩු කරලා අරගෙන උපරිම වැඩ ගන්නවා. ඔයාගේ කතාව ඇත්තම ඇත්ත.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,007
    10,108
    113
    36
    මම හිතන්නෙ නෑ ඇත්තටම ඔ‍හොම දේවල් වෙනව කියල. එක්කො එහෙම දේවල් වෙයි කියල හිතාගෙන ඒ fantacy එක මේකෙ දානව වෙන්න ඕන. සාමාන්‍යයෙන් ඔච්චර චොර නෑ ලංකාවෙ මිනිස්සු. එක්කො ඔයා ආතල් එකක් දෙන්නෙ. මම නම් විශ්වාස කරන්නෙ නෑ ඔය කතාව කීයට වත් :oo:
    ඔයා වැඩි මිලට දෙන නිසා ඔයාට අහු වෙන්නේ නැහැ ඒ වගේ අය
    මම අඩුවෙන් දෙන නිසා මට එනවා ඒ වගේ අය එකයි සීන් එක
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,132
    1
    11,238
    113
    අදාළ නෑ නේ
    මම බනින්නේ නැහැ බන් උපරිම වැදගත් විදියට කතා කරනවා
    Customers ලට බනින එක මම අනුමත කරන්නේ නැහැ , එකෙන් බිස්නස් නැති වෙනවා
    අම්ම කියනවා පොන්නයා වගේ ඉන්නවා කියලා එත් මම Professional විදියට ඉන්නේ Customer කොහොම කතා කලත්.



    Free දෙන එක අවුලක් නැහැ බන් සමහර අය බනින එකයි ඉවසන්න බැරි
    හොද කරලත් කෑගානවා වැඩේ කරගන්න.
    ------ Post added on Apr 26, 2024 at 1:56 PM
    agreement eke clearly daapan monawada dena services kiyala. extra work walatath hourly rate ekakwath mention karala thiyapan
    free support reddawal illanna awoth eka pennapan
    ohoma waahela set unoth hamadaama ubata kade wahanna thamaa wenne
     
    • Like
    Reactions: supun_sg

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    4,372
    6,310
    113
    උබ පොලිස් දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දාපන් මේ ගැන