හොස්ටින් එකක් කරන කෙනක්

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    23,710
    11,587
    113
    127.0.0.1:8080/Kandy
    මම හිතන්නෙ නෑ ඇත්තටම ඔ‍හොම දේවල් වෙනව කියල. එක්කො එහෙම දේවල් වෙයි කියල හිතාගෙන ඒ fantacy එක මේකෙ දානව වෙන්න ඕන. සාමාන්‍යයෙන් ඔච්චර චොර නෑ ලංකාවෙ මිනිස්සු. එක්කො ඔයා ආතල් එකක් දෙන්නෙ. මම නම් විශ්වාස කරන්නෙ නෑ ඔය කතාව කීයට වත් :oo:
    Sri Lanka's #1 hosting thama Nadun's hosting kiyanne. Sehena loku customer base ekak athi. Eken 5% ne oya kiyanne. Wenna puluwan neda?

    REMOVED UPON REQUEST
    ------ Post added on Apr 26, 2024 at 2:11 PM
    Customer kenek ge calls recortds karana eka ethical na neda?
    Calls ohoma nam oyage servers wala upload karan dewal gena clients la wishwase tiyanne kohomada?
    Ethics nam 0i kiyanna thama tiyenne :(
    A madiwata ewa lankawe top forum ekaka public dapuhama business hedei da?
    ------ Post added on Apr 26, 2024 at 3:08 PM
     
    Last edited: