හොස්පිටල්ස් සහ කොරෝනා

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන් මම මේ කතාව කියන්නෙ උඹලට මේ රටේ වෙන්නෙ මොනවද කියලා තේරුම් ගන්න. මේක ප්‍රොසෙස් එක වෙන්න ඇති. ඒත් ඒ ප්‍රොසෙස් එක අතුලෙ කිසිම පිලිවෙලක් නැති තනිකරම අනාගෙන තියෙන වැඩක් මේ. මගේ යාලුවෙක් ගෙ වයිෆ් පොසිටිව් උනා. කිරි දෙන බබෙක් ඉන්නවා. රෝග ලක්ශන ආවෙ 8 වෙනිදා.. චෙක් කරලා තියෙන්නෙ 12 වෙනිදා. පොසිටිව් රැපිඩ් එක කලේ ප්‍රයිවට් හොස්පිටල් එකකින්, එතනින් ලියුමක් අරන් තිබ්බ නිවසේ නිරෝධායනය වෙනවා කියලා. කොහොම හරි ගෙදර ඇවිල්ලා කට්ටිය නිරෝධායනය වෙලා තියෙනවා. බබාට වෙනම ඩොක්ටර් කෙනෙක්ගෙන් සහ වයිෆ්ට වෙනම ඩොක්ටර් කෙනෙක්ගෙන් අදීක්ෂනය යටතේ ( වීඩියෝ කෝල් ) බෙහෙත් කරගෙන ඉන්න කොට පී එච් අයි ඇවිල්ලා කියලා තියෙනවා යන්න ලේස්ති වෙන්න කියල. නෙවිල් ෆ්‍රනැන්ඩු හොස්පිටල් එකට යනවා කියලා තියෙනවා. එයාලා කියලා තියෙනවා රශ් එක වැඩි නිසාත් බබා එක්ක ඕවගෙ ගිහින් අමාරු නිසත් යන්න බෑ කිව්වම පී එච් අයි කියලා තියෙනවා එයාට වෙනම රූම් එකක් රෙඩි කරනවා පොඩි බබාලා ඉන්න නිසා කොට් එකකුත් තියෙනවා. ඒක පහසුයි ගෙදර ඉන්න එකට වඩා යන්න ඕන කියලා.. මෙයාලා බෑම කියලා.

    පස්සෙ පී එච් අයි කියලා බබාගෙ ජීවිතේ ගැන හිතලා යන්න ම ඕන මට මගේ රස්සාව නැති කරගන්න බෑ මොනවා හරි උනොත් ඒක නිසා යන්න කිසිම ගැටලුවක් නෑ පහසුකම් ඔක්කොම හදලා තියෙන්නෙ කියලා. කොහොම හරි මෙයා යන්න කැමති වෙලා. බස් එකක් ඇවිල්ලා 20 දෙනෙක් විතර එක පොඩි බස් එකක පටවගෙන හොස්පිටල් එකට ගිහින් බස්සලා.. අර වේස පී එච් අයි කාරයා ඇතුලට වත් ඇවිල්ලා නෑ.. වයිෆ් තනියම බබා එක්ක ගියාම අර දෙන්නම් කිව්ව කොට් බට් අරව මේවා කිසි දෙයක් නෑ.. 80 විතර ඉන්න එක හෝල් එක ඇන්දක් දීලා එකේ ඉන්න කිව්වලු. බබා තියලා රෙදි බෑග් ගේන්න යනකොට ඒවා නෑ. මොකෙක් හරි අරන් ගිහින්,, ඒක තිබිලා තියෙන්නෙ වෙනම තට්ටුවක.

    ඊට අමතරව ඒක ඇතුලේ ගෑනු මාස්ක් දාන්නෙත් නැතුව කහිනවා ඉවරයක් නෑලු.

    කිසිම රෝග ලක්ශනයක් නොතිබුන බබා දැන් ඉන්නෙ අදි අවධානමක. ඩොක්ටර් කෙනෙක්ගෙන් මේ ගැන ඇහුවම ඩොක්ටර් කියලා අම්මා පොසිටිව් නම් බබා පොසිටිව් විදියට සලකනවා කියලා. හරි ඒත් කමක් නෑ පී එච් අයි කාරයා මොන පදනමින්ද සුරංගනා කතාවක් මැව්වෙ ? එහෙම මවන එකෙන් ඌට ලැබෙන වාසිය මොකද්ද ?

    දෙක මාස දෙකක බබෙක් එක්ක අම්මා කෙනෙක් අච්චර ක්‍රවුඩ් එකක් අස්සෙ දාලා තියෙන්නෙ ඇයි ? ඒ වගේ සෙන්සිටිව් ලෙඩ්ඩු වෙනම දාන්න ඕන නැද්ද. ඌ කියනවා ඌට ඇත්ත තත්වෙ කියලා රජයේ හොස්පිටල් වල තත්වෙ මේකයි කිව්ව නම් ඉන්ශුවරන්ස් ක්ලේම් පිට හරි පුද්ගලික හොස්පිටල් එකකට යන්න පුලුවන් නේ හරිනම් පී එච් අයි එහෙම සොලියුශන් එකක් දෙන්න ඕන නේද කියලා. ලෙඩ්ඩු ගෙනියන්නන් වාලෙ ගිහින් අතෑරලා එන එක ද රස්සාව.... බොරු සුරංගනා කතා කියලා රවට්ටලා පොඩි ලමයෙක් ගෙ ජීවිතේ අනතුරේ දාපු එකට ඌට නම් හෙන ගහන්නම ඕන.

    ඇත්ත තත්වෙ කියලා ප්‍රයුවට් හොස්පිටල් එකකට හරි එක්ක යන්න කියලා උපදෙස් දුන්නා නම් ඌ කියනවා එක්ක යනවා කියලා. දැන් වෙලා තියෙන්නෙ බබාවත් අම්ම වත් ඩිස්චාර්ජ් කරලා දෙන්නෙ නෑ. අනෙක් කාරනේ තමා හොස්පිටල් එකට අර බල්ලා දීලා තියෙන විස්තර වැරදියි. ඇන්ටිජන් කරපු දවස 17 කියලා දීලා. ඇන්ටිජන් කලේ 12. හරියට බැලුවොත් 22 වෙනකන් විතරයි ඉස්පිරිතාලෙ තියන්නෙ. දැන් ඕක ගැන ඌ ප්‍රශ්න කලේ නැත්නම් බබා අමතර දවස් 5 විතර අධි අවධානම් තැණක හිර වෙනවා.

    දැන් ඌ ප්‍රයිවට් තැනක් හොයාගෙන ඒත් ඩිස්චාජ් කරන්නෙ නෑ බබාවත් අම්මාවත්. අම්මට බබාව බලාගන්න අපහසුයි. බබා දගලනවා නිදියන්නෙ නැති නිසා. ආච්චි වත් ( බබාගේ ) ගෙන්න ගන්න කිසිම පහසුකමක් නෑ. එයාට රිස්ක් එකක් ඇති. ඒ වුනාට එයාට ඉන්ජෙක්ශන් දෙකම ගහලා සහ එයා දැනට නෙගටිව්. වෙන අමාරු ලෙඩ්ඩු ගාව පවුලෙ අය තියනවා නම් මෙතන තියන්න දෙන්න බෑ කියන්නෙ මොන පරමාර්ථයෙන් ද ?

    මුන්ගෙ අම්මට හුකන සිස්ටම්... පී එච් අයි ගෙ ඉදන් මහ එකා වෙනකන්ම කරන්නෙ බොරුව.

    මචන්...කොච්චර පොසිටිව් වුනත් පී එච් අයි ඇවිල්ලා සුරංගනා කතා කියලා එක්කන් යන්න හදනවානම් බබාලා ඉන්න අය යවන්න එපා. එයාලා ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නෙ නෑ. දෙන්නන් වාලෙ කන්න දෙනවා. දෙන්නන් වාලේ තේ දෙනවා. හොයන්නෙ නෑ බලන්නෙ නෑ. ඒක නිසා මම නම් කියන්නෙ යවන්න එපා. තියෙන දෙයක් හරි විකුනලා පුද්ගලික එකකට යන්න, එහෙම නැත්නම් එයාලා කලින් කලා වගේ ඩොක්ටර් කෙනෙක්ගෙ අදීක්ෂනය් යටතේ රිස්ක් එක තමන්ගෙ අතට අරගෙන ගෙදර ඉන්න. හොඳට රෙස්ට් කරන්න. මේ වෙනකොට කිසිම රජයේ ඉස්පිරිතාලයක ඉඩ නෑ. තිබ්බත් යන්න එපා අපායක්.. මේච්චර විනාශකාරි දෙයක් වෙලත් මේ රටේ කිසිම තීරණයක් ගන්න බැරි ගෝඨාභය රාජපක්ශ මහින්ද රාජපක්ශ ඇථුලු වගකිව යුතු සියල්ලන්ටම ශාප වෙන්න ඕන... දවසකට මැරෙන ගනන් එන්න එන්න වැඩි වෙනවා. අද 171 ද කොහේද. ඒ 171 දෙනගෙ පවුල් වල වැටෙන කඳුලක් ගානෙ මුන්ට සාප වෙන්න ඕන...

    තමන්ට කට්ට කාගෙන ඉන්න පුලුවන් නම් යන්න. ඒත් කොරෝනා වෙලේ හොඳට රෙස්ට් කරන්න ඕන කියලා තියෙද්දිත් රෙස්ට් කරන්න වත් පහසුකම් සලසලා දෙන්න බැරි නම් කොච්චර ඉසිපිරිතාලයක් වුනත් වැඩක් නැ....පී එච් අයි තමා මේකෙ පලවෙනි වැරදි කාරයා. ඉස්සරවෙලාම හෙන ගහන්න ඕන ඌට
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ආන්ඩුව දැන් වවුලන්ට ඇදිරිනීතිය දැම්ම මේ මිනී ගොඩගැහෙන එකට කව්ද වගකියන්නෙ..සර්මොකක්ද මීලගට කරන්නෙ...අද දින තුල සමූහ ඝාතන 171යි
     
    • Like
    Reactions: Stimulus mind

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දැන් තියෙන ප්‍රශ්නේ වයිෆ්ට බබා බකාගෙනම මහන්සි කත කරගන්න බෑ අමාරුයි කියනවා. ස්ටීම් කරගන්න වෙලාවක් නැලු. උණු වතුර ටිකක් බොන්න වෙලාවක් නෑලු. ගෙදර ඉද්දි හැම එකම වෙලාවට කලාවට අතට දීලා. දැං අමාරු වුනොත් අමාරු වෙන්නෙ මහන්සිය වැඩි නිසා සහ ට්‍රීට්මන්ට් ටික හරියට වෙන්නෙ නැති නිසා. මොනව හරි වෙලා අමාරු වුනොත් හොස්පිටල් එකෙන් කරන්නෙ වෙන්ටිලේටර් එකකට දාලා තියෙන්න අරින එක. ඒ තැනට පත් නොවෙන්න අරූට ගෙදර බලාගන්න පුලුවන් ලු. ඉස්පිරිතාලෙට ඒක කරන්න බෑ.. කරගන්න විදියකට දෙන්නෙ නෑ

    උඹලාට එහෙම දෙයක් වුනොත් මචන් ( මම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා ) රජයේ රෝහලකට නම් යන්න එපා. තනියම නම් අවුලක් නෑ පලයන්. වයිෆ්ව බබාව තනියම යවන්න එපා. ගේ හරි උගස් තියලා ගෙවලා පුද්ගලික එකකින් වැඩේ ගොඩ යන්න. රජය ෆේල් ෆේල් ෆේල්. ලෙඩ්ඩු වැඩියි කියලා හුකන කතා කියන්න එපා. ලෙඩ්ඩු වැඩි වුනේත් කාලකන්නි රාජපක්ෂලාගේ උද්දච්ච කම නිසා තමා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    අපේ අම්මල ට අසනීප වෙලා අක්කයි තාත්තයි දෙන්නම රෝගලක්ෂණ පෙන්නුම් කරලා තියෙන නිසා අම්ම පී එච් අයි ට කතා කරාම එයා කියල තියෙනවා කිසිම තැනක යන්න ඕනේ නෑ ගෙදරටම වෙලා ඉන්න නිරෝධායනය වෙන නිවසකි කියල සිට්කර් වත් දැන් ගහන්නේ නෑ රජයෙන් පී සී ආර් කරගන්න බැහැ ඔයාලා ගේ සල්ලි වලින් කරගෙන බලන්න කියල ආවේ නෑ පොර....

    රෝහාල් ගැන කතා කරාම කිව්වේ ඔය හා සමාන කතාවක් තමයි ඔක්කොම නිකන් දරුණු ලෙඩ්ඩු ඉන්න අපායක් වගේ කිව්වා ගෙදර තරම් පහසුවට ඉන්න පුළුවන් තැනක් කිසිම තැනක නැහැ ඒක නිසා ගෙදරටම වෙලා පුළුවන් තරම් විවේකව ඉන්න කියල ෆෝන් එක තිබ්බ ඩොක්ටර්ස් ල ගේ අධිකරණ අරව මේවා මුකුත් නෑ බන් දැන් අපේ ගෙදරට කට්ටියට...


    අක්කට ටිකක් අමාරු උනා හුස්ම ගන්න දවස් දෙකක් වගේ තිබ්බ දැන් නම් බොහෝ දුරට හොඳයි..


    හොඳම දේ පොඩි එක්කෙන් ඉන්නවනම් ගෙදරම ඉන්න එක... පොඩි දරුවට අමාරුකම් කියන්නද බන් කටින්
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    වෙච්ච මනුස්සය තමයි දන්නේ , අනිත් උන් හිතන් ඉන්නේ මේක සුරපුරයක් වැඩේ හොදටම වෙනවා කියලා .

    අපි දෙපාරක් ස්වයං නිරෝදයනය උනා . පලවෙනි පාර PHI ආවේත් නෑ කිසිම උපදෙසක් නෑ . අන්තිමට මන් MOH office එකට ගිහින් නිරෝධායන සහතිකේ ලියන් ආවේ නිවාඩු වලට ඕනේ නිසා. ඔය අප්‍රේල් මාසේ , board නෑ සහන මලුත් නෑ ආණ්ඩුවෙන් PCR කරගත්තෙත් නෑ .

    දැන් දෙවෙනිපාර PHI ට කියන්න ගියෙත් නෑ PCR එක private ම කරගන්නවා කියල හිතන් ඉන්නේ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කිසිම දේක ප්ලෑනක් නෑ බන්.. මෙච්චර දෙයක් වෙලත් රජයට කිසිම ප්ලෑනක් නෑ නේ බං බෝ වෙන එක නවත්තගන්න. රජයේ තියෙන එකම වැඩපිලිවෙල බෝ උනාම ගෙදර ඉදපන් බැරිනම් නිරෝදායනය වෙයන් කියන එක විතරනේ. රජයත් දන්නවා නම් ලෝක සෞඛ්ය එකත් දන්නවා නම් ඉන්ජෙක්ශන් ගැහුවත් බෝ වෙනවා කියලා මේ වේස බල්ලොන්ට බැරි ඇයි මේ බෝ වෙන එක නවත්තන්න. මිනිස්සුන්ට මාස්ක් දාන්න එලියට යන්න එපා ගෙට වෙලා ඉන්න කියලා කියන්න පුලුවන් ඒත් උන්ට ගෙට වෙලා හිටියම ඩේසි ආච්චිද කන්න දෙන්නෙ ? මිනිස්සු හම්බ කරන්න නම් එලියට යන්න ඕන.

    මුන් මේ කරන්නෙ පිට රටින් කොවිඩ් විකුනලා කීයක් හරි හොයාගන්න. මේ එක නාකි හුත්තෙක් වත් උඹලට අපිට රටට ආදරේ නෑ බං. උන් පෙරේත සල්ලි වලට. මම නම් කියන්නෙ ඕකුන්ට හෙන ගහන්නම ඕන. සාප වෙන්නම ඕන... බල්ලො ගානට පාරේ වැටිලා මැරෙන්න ඕන.. මමත් පොඩි එකෙක් ඉන්න තාත්තා කෙනෙක්. මට උනත් ඕක ඔහොමමයි නේ බං. අපි ආසාවට ඕක හදාගන්නව නෙවෙයි නේ. මැස්සෙක් මදුරුවෙක් නම් එනකොට දුවන්න තිබ්බා.
     
    • Like
    • Sad
    Reactions: ML1987 and Ryan08

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඒක නිසා මම නම් කියන්නෙ යවන්න එපා. තියෙන දෙයක් හරි විකුනලා පුද්ගලික එකකට යන්න,

    oka 2019 idan man kiyanne meke :sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,271
    67,642
    113
    Naki minissu pare payn awidiagannath beruwa office yanawa bn.mata nan sasara kala kiruna dekala
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    Pake rata. Facilities denna bari nam bala kanne nathuwa Inna ona.

    Matanam penne gedera Hari wate hari inna naki huthek phi ta kiyala yawanna kiyala.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    free healthcare system එක දැන් දරාගන්න අමාරුයි මන් හිතන්නේ කොරෝනා හින්දා

    කවුරුත් හොයලා බලන්නේ නෑ.
    18 අඩු අයටයි 55 වැඩි අයටයි දරුණු ලෙඩ තියෙන අයටයි pregnant ayatai full access දීලා අනිත් අයට limit දුන්නා නම් හරි ( දැන් නෙවෙයි)


    හොරකන් නොකර හැබැයි හරියට රටට ගොඩයන්න අදහසක් තියෙනවා නම්.

    මේවත් එක්ක අපි වගේ දුප්පත් රටවලට ගොඩ යන්න අමාරුයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,271
    67,642
    113
    Lankawe unge wede ipadircha dawase udan hena illa illa kiyawala kiyawala marena eka.wasted lifes
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    :baffled:

    මචන් මම මේ කතාව කියන්නෙ උඹලට මේ රටේ වෙන්නෙ මොනවද කියලා තේරුම් ගන්න. මේක ප්‍රොසෙස් එක වෙන්න ඇති. ඒත් ඒ ප්‍රොසෙස් එක අතුලෙ කිසිම පිලිවෙලක් නැති තනිකරම අනාගෙන තියෙන වැඩක් මේ. මගේ යාලුවෙක් ගෙ වයිෆ් පොසිටිව් උනා. කිරි දෙන බබෙක් ඉන්නවා. රෝග ලක්ශන ආවෙ 8 වෙනිදා.. චෙක් කරලා තියෙන්නෙ 12 වෙනිදා. පොසිටිව් රැපිඩ් එක කලේ ප්‍රයිවට් හොස්පිටල් එකකින්, එතනින් ලියුමක් අරන් තිබ්බ නිවසේ නිරෝධායනය වෙනවා කියලා. කොහොම හරි ගෙදර ඇවිල්ලා කට්ටිය නිරෝධායනය වෙලා තියෙනවා. බබාට වෙනම ඩොක්ටර් කෙනෙක්ගෙන් සහ වයිෆ්ට වෙනම ඩොක්ටර් කෙනෙක්ගෙන් අදීක්ෂනය යටතේ ( වීඩියෝ කෝල් ) බෙහෙත් කරගෙන ඉන්න කොට පී එච් අයි ඇවිල්ලා කියලා තියෙනවා යන්න ලේස්ති වෙන්න කියල. නෙවිල් ෆ්‍රනැන්ඩු හොස්පිටල් එකට යනවා කියලා තියෙනවා. එයාලා කියලා තියෙනවා රශ් එක වැඩි නිසාත් බබා එක්ක ඕවගෙ ගිහින් අමාරු නිසත් යන්න බෑ කිව්වම පී එච් අයි කියලා තියෙනවා එයාට වෙනම රූම් එකක් රෙඩි කරනවා පොඩි බබාලා ඉන්න නිසා කොට් එකකුත් තියෙනවා. ඒක පහසුයි ගෙදර ඉන්න එකට වඩා යන්න ඕන කියලා.. මෙයාලා බෑම කියලා.
    phi ගේ කතාව වගේ තමා කොරෝනා මර්ධන වැඩසටහනම
    එක්කෙනක් දන්නේ නෑ තව කෙනෙක් කියන්නේ මොකක්ද කියල, මම කියන්නේ තෙරේම් ගන්නේ නෑ


    හැමෝටම අදාලයි
    ස' දන්නේ නෑ සවේන්ද්‍ර මොකක්ද කියන්නේ කියල,
    සවේන්ද්‍ර දන්නේ නෑ ස' මොකක්ද කියන්නේ කියලා
    දොස්තරලා සවේන්ද්‍ර කියන එක දන්නේ නෑ
    සවේන්ද්‍ර ධෝස්ත්රලා කියන එක දන්නේ නෑ
    phi ල ඔය එක්කෙවත් කියන එක දන්නේ නෑ

    කොටෝම්ම කිව්වොත් හිතුන හිතුන වෙලාවට හිතුන හිතුන දෙයක් කියනව මොකෙක් හරි


    පිස්සෝ ටිකක් :angry:

    ------ Post added on Aug 18, 2021 at 1:15 AM
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Kiyanna deyak hithaganna ba ban.

    Private hospital walath allocate karapu okkoma full lu ban.

    Lagadi Lanka hospital eke idala apu ekek kiwwa waiting list eke bara ganak innawa kiyala
    pahasukam denna bari nam gedara thiyaganna ida denna ona, nathnam nawithma inna ona. boru kiyawala hospital yawala balu wada karapu eka balapan ithin