හොස්පිටල්ස් සහ කොරෝනා

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඇයි උඹ මොකද කරන්ඩ කියන්නෙ? දහස් ගණනක් රෝගීන් ඉන්නකොට උඹ කියන්නේ ආණ්ඩුව සිද්ධ වෙන හැම දේකටම වගකියන්ඩ ඔ්නේ කියලද ? නිකන් පලයන් බන් යන්ඩ. උඹලා වගේ ගූඇන්පී හැතිකරේ නිසා තමයි 300ක් බෝම්බ ගහල නැති උනේ ඒක තැන. සෞඛ්‍ය සේවේ ගැන උබලාගේ අවවාද අවශ්‍ය නැත.
    ඔව් හුත්තො ඔව්.. වග කියන්න ඕන තමා. මේ ආන්ඩුව වසංගත රෝගයක් කියන්නෙ මොකද්ද කියලා වත් දන්නෙ නෑ.. වසංගත රෝගයකින් වෙන්නෙ මොකද්ද කියලා වත් දන්නෙ නෑ... ඒක නෙ මෙච්චර රතු නිවේදන දීලත් අර පිස්ස වගේ වගක් නැතුව ආතල් එකේ ඉන්න හැටි...උඹට තෙරෙන්නෙ නැත්නම් වගකියන්න ඕන කොහොමද කියලා බලාගනින්... කොරෝනා මැඩපවත්ත්වන්න කිසිම ක්‍රමයක් මේ ආන්ඩුවෙ නෑ... තියෙන්නෙ හැදුනම ගෙදරට වෙලා ඉන්න කියන්නයි උස්සන් ගිහින් කොරන්ටීන් සෙන්ටර් වලට අතෑරලා දාන්නයි.... ඔය දෙක කරන්න රජයක් ඕන නෑ... උපදෙස් දෙන්න සෞක්‍ය අමාත්‍යාංශයක් ඇති.. ඒත් කොරෝනා එහෙම නෑ.. වසංගත ලෙඩ පැතිරෙන්න පැතිරෙන්න වෙන්නෙ මිනිස්සුන්ගෙ සෞඛ්‍ය පිරිහෙන එක. සෞඛ්ය පිරිහෙන කොට ස්‍රමය , පිරිහෙනවා. එතකොට දේශීය නිශ්පාදන අඩාල වෙනව. රට අසීරු අවථාවකට පත් වෙන්නෙ එහෙම..මිනිහෙක්ගෙ සෞක්‍ය කියන්නෙ රටක සංවර්ධනය මනින එක ඒකකයක්. ඔවවා 10 වසරෙ සමාජ අධ්යනට තිබ්බා.. සර් ට මතක නැතුව ඇති...

    අන්න ඒක නිසයො උගත් මිනිස්සු නූගත් මිනිස්සුන්ට උපදෙස් දෙන්නෙ රට වහන්න කියලා.. නැත්නම් මේ උන්ට කැසිල්ලට නෙවෙයි.වෙලා තියෙන්නෙ මේ රටේ ඕකෙ අනෙක් පැත්ත... නූගත් උන් තමා දැන් උගත් මිනිස්සුන්ට උපදෙස් දෙන්නෙ.. මිනිස්සු අසනීප වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න හැම මිනිහටම සෞඛ්ය පහසුකම් දෙන්න තියෙන්න ඕන. මොකද රජය ඒකට බැඳිලා තියෙනවා. මේ වෙනකොට වෙලා තියෙන්නෙ අසනීප වෙන කිසි මිනිහෙක්ට රජයෙන් පහසුකම් දෙන්න බෑ,.. මොකද ධාරිතාවය ඉක්මවා ගිහිල්ලා.ඕක තවත් ඉක්මවා ගියොත් මිනිස්සුන්ට වෙන්නෙ පාරෙ ගෙවල් වල සුපර්මාකට් ඇතුලෙ කනකොට රෙනකොට ඇවිදින කොට මැරි මැරි වැටෙන්න... මේ කාලකන්නි යො බලාගෙන ඉන්නෙ ඒකට නම් සහ ඒක වෙනකන් නම් මුන් පිස්සො තිරිසන්නු තමා...

    දැං උඹ ඇහුවා නේ ඔතන 1000 ගනන් ලෙඩ්ඩු ඉන්න කොට ආන්ඩුව සිද්ද වෙන හැMඅ දේකටම වග කියන්න ඕන කියලද.. ධාරිතවය ඉක්මවා යන්න එනකොටම සෞඛ්ය අංශ කිව්ව ඉක්මවා යන්න හදන්නෙ කියලා... දෙපාරක් තුන්පාරක් හතර පාරක් කිව්වා. අර මූසලයා ඇහුවෙ නෑ. ඉක්මවා ගියාට පස්සෙ කිව්ව ඇහුවෙ නෑ.. ඉතින් ආන්ඩුව වග කියන්න ඕන නැද්ද ?

    උඹ කියයි රට වහලා කරන්න බෑ.. සේවකයොන්ට පඩි ගෙවන්න බෑ කියලා... ඒවා ජනතාවට ප්‍රශ්න නෙවෙයි.. ජනතාව ඔය වේස 225 පත් කරලා යැව්වෙ ඒවා කරන්න... රජයට සල්ලි නැත්නම් මිනිස්සු ද වගකියන්න ඕන ? දැන් උඹට සල්ලි නැත්නම් උඹේ ලමයි ද ඒකට වග කියන්න ඕන ?නිකන් පලයන් මිනිහෝ යන්න.. නොදන්න බම්බු කතා නොකර...

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අම්මා කරාපිටිය හොස්පිටල් එකේ වැඩ කරන්නේ අම්මා ඊයේ පොසිටිව් උනා දැනට අම්මා වැඩ කරන වෝඩ් ස්ටාෆ් එකේ බර ගානක් පොසිටිව්
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මචන් මම මේ කතාව කියන්නෙ උඹලට මේ රටේ වෙන්නෙ මොනවද කියලා තේරුම් ගන්න. මේක ප්‍රොසෙස් එක වෙන්න ඇති. ඒත් ඒ ප්‍රොසෙස් එක අතුලෙ කිසිම පිලිවෙලක් නැති තනිකරම අනාගෙන තියෙන වැඩක් මේ. මගේ යාලුවෙක් ගෙ වයිෆ් පොසිටිව් උනා. කිරි දෙන බබෙක් ඉන්නවා. රෝග ලක්ශන ආවෙ 8 වෙනිදා.. චෙක් කරලා තියෙන්නෙ 12 වෙනිදා. පොසිටිව් රැපිඩ් එක කලේ ප්‍රයිවට් හොස්පිටල් එකකින්, එතනින් ලියුමක් අරන් තිබ්බ නිවසේ නිරෝධායනය වෙනවා කියලා. කොහොම හරි ගෙදර ඇවිල්ලා කට්ටිය නිරෝධායනය වෙලා තියෙනවා. බබාට වෙනම ඩොක්ටර් කෙනෙක්ගෙන් සහ වයිෆ්ට වෙනම ඩොක්ටර් කෙනෙක්ගෙන් අදීක්ෂනය යටතේ ( වීඩියෝ කෝල් ) බෙහෙත් කරගෙන ඉන්න කොට පී එච් අයි ඇවිල්ලා කියලා තියෙනවා යන්න ලේස්ති වෙන්න කියල. නෙවිල් ෆ්‍රනැන්ඩු හොස්පිටල් එකට යනවා කියලා තියෙනවා. එයාලා කියලා තියෙනවා රශ් එක වැඩි නිසාත් බබා එක්ක ඕවගෙ ගිහින් අමාරු නිසත් යන්න බෑ කිව්වම පී එච් අයි කියලා තියෙනවා එයාට වෙනම රූම් එකක් රෙඩි කරනවා පොඩි බබාලා ඉන්න නිසා කොට් එකකුත් තියෙනවා. ඒක පහසුයි ගෙදර ඉන්න එකට වඩා යන්න ඕන කියලා.. මෙයාලා බෑම කියලා.

    පස්සෙ පී එච් අයි කියලා බබාගෙ ජීවිතේ ගැන හිතලා යන්න ම ඕන මට මගේ රස්සාව නැති කරගන්න බෑ මොනවා හරි උනොත් ඒක නිසා යන්න කිසිම ගැටලුවක් නෑ පහසුකම් ඔක්කොම හදලා තියෙන්නෙ කියලා. කොහොම හරි මෙයා යන්න කැමති වෙලා. බස් එකක් ඇවිල්ලා 20 දෙනෙක් විතර එක පොඩි බස් එකක පටවගෙන හොස්පිටල් එකට ගිහින් බස්සලා.. අර වේස පී එච් අයි කාරයා ඇතුලට වත් ඇවිල්ලා නෑ.. වයිෆ් තනියම බබා එක්ක ගියාම අර දෙන්නම් කිව්ව කොට් බට් අරව මේවා කිසි දෙයක් නෑ.. 80 විතර ඉන්න එක හෝල් එක ඇන්දක් දීලා එකේ ඉන්න කිව්වලු. බබා තියලා රෙදි බෑග් ගේන්න යනකොට ඒවා නෑ. මොකෙක් හරි අරන් ගිහින්,, ඒක තිබිලා තියෙන්නෙ වෙනම තට්ටුවක.

    ඊට අමතරව ඒක ඇතුලේ ගෑනු මාස්ක් දාන්නෙත් නැතුව කහිනවා ඉවරයක් නෑලු.

    කිසිම රෝග ලක්ශනයක් නොතිබුන බබා දැන් ඉන්නෙ අදි අවධානමක. ඩොක්ටර් කෙනෙක්ගෙන් මේ ගැන ඇහුවම ඩොක්ටර් කියලා අම්මා පොසිටිව් නම් බබා පොසිටිව් විදියට සලකනවා කියලා. හරි ඒත් කමක් නෑ පී එච් අයි කාරයා මොන පදනමින්ද සුරංගනා කතාවක් මැව්වෙ ? එහෙම මවන එකෙන් ඌට ලැබෙන වාසිය මොකද්ද ?

    දෙක මාස දෙකක බබෙක් එක්ක අම්මා කෙනෙක් අච්චර ක්‍රවුඩ් එකක් අස්සෙ දාලා තියෙන්නෙ ඇයි ? ඒ වගේ සෙන්සිටිව් ලෙඩ්ඩු වෙනම දාන්න ඕන නැද්ද. ඌ කියනවා ඌට ඇත්ත තත්වෙ කියලා රජයේ හොස්පිටල් වල තත්වෙ මේකයි කිව්ව නම් ඉන්ශුවරන්ස් ක්ලේම් පිට හරි පුද්ගලික හොස්පිටල් එකකට යන්න පුලුවන් නේ හරිනම් පී එච් අයි එහෙම සොලියුශන් එකක් දෙන්න ඕන නේද කියලා. ලෙඩ්ඩු ගෙනියන්නන් වාලෙ ගිහින් අතෑරලා එන එක ද රස්සාව.... බොරු සුරංගනා කතා කියලා රවට්ටලා පොඩි ලමයෙක් ගෙ ජීවිතේ අනතුරේ දාපු එකට ඌට නම් හෙන ගහන්නම ඕන.

    ඇත්ත තත්වෙ කියලා ප්‍රයුවට් හොස්පිටල් එකකට හරි එක්ක යන්න කියලා උපදෙස් දුන්නා නම් ඌ කියනවා එක්ක යනවා කියලා. දැන් වෙලා තියෙන්නෙ බබාවත් අම්ම වත් ඩිස්චාර්ජ් කරලා දෙන්නෙ නෑ. අනෙක් කාරනේ තමා හොස්පිටල් එකට අර බල්ලා දීලා තියෙන විස්තර වැරදියි. ඇන්ටිජන් කරපු දවස 17 කියලා දීලා. ඇන්ටිජන් කලේ 12. හරියට බැලුවොත් 22 වෙනකන් විතරයි ඉස්පිරිතාලෙ තියන්නෙ. දැන් ඕක ගැන ඌ ප්‍රශ්න කලේ නැත්නම් බබා අමතර දවස් 5 විතර අධි අවධානම් තැණක හිර වෙනවා.

    දැන් ඌ ප්‍රයිවට් තැනක් හොයාගෙන ඒත් ඩිස්චාජ් කරන්නෙ නෑ බබාවත් අම්මාවත්. අම්මට බබාව බලාගන්න අපහසුයි. බබා දගලනවා නිදියන්නෙ නැති නිසා. ආච්චි වත් ( බබාගේ ) ගෙන්න ගන්න කිසිම පහසුකමක් නෑ. එයාට රිස්ක් එකක් ඇති. ඒ වුනාට එයාට ඉන්ජෙක්ශන් දෙකම ගහලා සහ එයා දැනට නෙගටිව්. වෙන අමාරු ලෙඩ්ඩු ගාව පවුලෙ අය තියනවා නම් මෙතන තියන්න දෙන්න බෑ කියන්නෙ මොන පරමාර්ථයෙන් ද ?

    මුන්ගෙ අම්මට හුකන සිස්ටම්... පී එච් අයි ගෙ ඉදන් මහ එකා වෙනකන්ම කරන්නෙ බොරුව.

    මචන්...කොච්චර පොසිටිව් වුනත් පී එච් අයි ඇවිල්ලා සුරංගනා කතා කියලා එක්කන් යන්න හදනවානම් බබාලා ඉන්න අය යවන්න එපා. එයාලා ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නෙ නෑ. දෙන්නන් වාලෙ කන්න දෙනවා. දෙන්නන් වාලේ තේ දෙනවා. හොයන්නෙ නෑ බලන්නෙ නෑ. ඒක නිසා මම නම් කියන්නෙ යවන්න එපා. තියෙන දෙයක් හරි විකුනලා පුද්ගලික එකකට යන්න, එහෙම නැත්නම් එයාලා කලින් කලා වගේ ඩොක්ටර් කෙනෙක්ගෙ අදීක්ෂනය් යටතේ රිස්ක් එක තමන්ගෙ අතට අරගෙන ගෙදර ඉන්න. හොඳට රෙස්ට් කරන්න. මේ වෙනකොට කිසිම රජයේ ඉස්පිරිතාලයක ඉඩ නෑ. තිබ්බත් යන්න එපා අපායක්.. මේච්චර විනාශකාරි දෙයක් වෙලත් මේ රටේ කිසිම තීරණයක් ගන්න බැරි ගෝඨාභය රාජපක්ශ මහින්ද රාජපක්ශ ඇථුලු වගකිව යුතු සියල්ලන්ටම ශාප වෙන්න ඕන... දවසකට මැරෙන ගනන් එන්න එන්න වැඩි වෙනවා. අද 171 ද කොහේද. ඒ 171 දෙනගෙ පවුල් වල වැටෙන කඳුලක් ගානෙ මුන්ට සාප වෙන්න ඕන...

    තමන්ට කට්ට කාගෙන ඉන්න පුලුවන් නම් යන්න. ඒත් කොරෝනා වෙලේ හොඳට රෙස්ට් කරන්න ඕන කියලා තියෙද්දිත් රෙස්ට් කරන්න වත් පහසුකම් සලසලා දෙන්න බැරි නම් කොච්චර ඉසිපිරිතාලයක් වුනත් වැඩක් නැ....පී එච් අයි තමා මේකෙ පලවෙනි වැරදි කාරයා. ඉස්සරවෙලාම හෙන ගහන්න ඕන ඌට
    පීඑච්අයි තියා කවුරු ආවත් මමනම් ඔයබේත විදගන්නවත් යන්නේ නෑ :no::no::no: චීනගේ ෆ්ලෑන් එකක්ද දන්නෑ :shocked::shocked: ඔය බේත් මොකක්හරි කරලා නිකන්ම දෙන්න අපිට :angry: :angry: :angry:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අම්මා කරාපිටිය හොස්පිටල් එකේ වැඩ කරන්නේ අම්මා ඊයේ පොසිටිව් උනා දැනට අම්මා වැඩ කරන වෝඩ් ස්ටාෆ් එකේ බර ගානක් පොසිටිව්
    පොසිටිව් වුණ පළියට අවුලක් වෙන්නෙ නෑ - උණ කල් ගියොත් විතරයි අවුල් යන්නේ. ඉක්මනින් උණ බස්සගත්තා නම් නැත්තම් උණ එන එක නතර කරගත්තා නම් කිසිම අවුලක් වෙන්නෙ නෑ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඕක හැම රටේම ඔහොම තමා බන්
    නිව්ස් බලන්නේ නැද්ද ඉන්දියාවේ එහෙම දැක්කනේ
    ලංකාව හොදයි තව
    තව ඉස්සරහට කොහොම වෙයිද කියන්න දන්නේ නැ

    කාටවත් බැනල වැඩක් නැ මේ වගේ වෙලාවක
    හොදම වැඩේ ගෙදර ඉන්න එක
    මගේ යාළුවො දෙන්නෙක්ට පොසිටිව් දෙන්නම ගෙදර ඉන්නේ
    ඩොක්ට කෙනෙක් කතා කරනවා දවස් 2 සැරයක්
    කරන්න ඕනේ දේවල් කියනවා

    අමාරුම නම් තමා හොස්පිටල් යවන්නේ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔව් හුත්තො ඔව්.. වග කියන්න ඕන තමා. මේ ආන්ඩුව වසංගත රෝගයක් කියන්නෙ මොකද්ද කියලා වත් දන්නෙ නෑ.. වසංගත රෝගයකින් වෙන්නෙ මොකද්ද කියලා වත් දන්නෙ නෑ... ඒක නෙ මෙච්චර රතු නිවේදන දීලත් අර පිස්ස වගේ වගක් නැතුව ආතල් එකේ ඉන්න හැටි...උඹට තෙරෙන්නෙ නැත්නම් වගකියන්න ඕන කොහොමද කියලා බලාගනින්... කොරෝනා මැඩපවත්ත්වන්න කිසිම ක්‍රමයක් මේ ආන්ඩුවෙ නෑ... තියෙන්නෙ හැදුනම ගෙදරට වෙලා ඉන්න කියන්නයි උස්සන් ගිහින් කොරන්ටීන් සෙන්ටර් වලට අතෑරලා දාන්නයි.... ඔය දෙක කරන්න රජයක් ඕන නෑ... උපදෙස් දෙන්න සෞක්‍ය අමාත්‍යාංශයක් ඇති.. ඒත් කොරෝනා එහෙම නෑ.. වසංගත ලෙඩ පැතිරෙන්න පැතිරෙන්න වෙන්නෙ මිනිස්සුන්ගෙ සෞඛ්‍ය පිරිහෙන එක. සෞඛ්ය පිරිහෙන කොට ස්‍රමය , පිරිහෙනවා. එතකොට දේශීය නිශ්පාදන අඩාල වෙනව. රට අසීරු අවථාවකට පත් වෙන්නෙ එහෙම..මිනිහෙක්ගෙ සෞක්‍ය කියන්නෙ රටක සංවර්ධනය මනින එක ඒකකයක්. ඔවවා 10 වසරෙ සමාජ අධ්යනට තිබ්බා.. සර් ට මතක නැතුව ඇති...

    අන්න ඒක නිසයො උගත් මිනිස්සු නූගත් මිනිස්සුන්ට උපදෙස් දෙන්නෙ රට වහන්න කියලා.. නැත්නම් මේ උන්ට කැසිල්ලට නෙවෙයි.වෙලා තියෙන්නෙ මේ රටේ ඕකෙ අනෙක් පැත්ත... නූගත් උන් තමා දැන් උගත් මිනිස්සුන්ට උපදෙස් දෙන්නෙ.. මිනිස්සු අසනීප වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න හැම මිනිහටම සෞඛ්ය පහසුකම් දෙන්න තියෙන්න ඕන. මොකද රජය ඒකට බැඳිලා තියෙනවා. මේ වෙනකොට වෙලා තියෙන්නෙ අසනීප වෙන කිසි මිනිහෙක්ට රජයෙන් පහසුකම් දෙන්න බෑ,.. මොකද ධාරිතාවය ඉක්මවා ගිහිල්ලා.ඕක තවත් ඉක්මවා ගියොත් මිනිස්සුන්ට වෙන්නෙ පාරෙ ගෙවල් වල සුපර්මාකට් ඇතුලෙ කනකොට රෙනකොට ඇවිදින කොට මැරි මැරි වැටෙන්න... මේ කාලකන්නි යො බලාගෙන ඉන්නෙ ඒකට නම් සහ ඒක වෙනකන් නම් මුන් පිස්සො තිරිසන්නු තමා...

    දැං උඹ ඇහුවා නේ ඔතන 1000 ගනන් ලෙඩ්ඩු ඉන්න කොට ආන්ඩුව සිද්ද වෙන හැMඅ දේකටම වග කියන්න ඕන කියලද.. ධාරිතවය ඉක්මවා යන්න එනකොටම සෞඛ්ය අංශ කිව්ව ඉක්මවා යන්න හදන්නෙ කියලා... දෙපාරක් තුන්පාරක් හතර පාරක් කිව්වා. අර මූසලයා ඇහුවෙ නෑ. ඉක්මවා ගියාට පස්සෙ කිව්ව ඇහුවෙ නෑ.. ඉතින් ආන්ඩුව වග කියන්න ඕන නැද්ද ?

    උඹ කියයි රට වහලා කරන්න බෑ.. සේවකයොන්ට පඩි ගෙවන්න බෑ කියලා... ඒවා ජනතාවට ප්‍රශ්න නෙවෙයි.. ජනතාව ඔය වේස 225 පත් කරලා යැව්වෙ ඒවා කරන්න... රජයට සල්ලි නැත්නම් මිනිස්සු ද වගකියන්න ඕන ? දැන් උඹට සල්ලි නැත්නම් උඹේ ලමයි ද ඒකට වග කියන්න ඕන ?නිකන් පලයන් මිනිහෝ යන්න.. නොදන්න බම්බු කතා නොකර...
    රචනා ලියන්ඩම රිදෝගෙන. :lol: :lol: :lol: බෝම්බ ගහනකොටත් ඔහොම කියවන්ඩ හිටියානම් වටිනව. 🤭🤭
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රචනා ලියන්ඩම රිදෝගෙන. :lol: :lol: :lol: බෝම්බ ගහනකොටත් ඔහොම කියවන්ඩ හිටියානම් වටිනව. 🤭🤭
    ඔව් රිදිලා ඉන්නෙ... වලව්වෙ ඉඳුල් කන එකා :mad: :mad: :mad: :mad:

    ඕක හැම රටේම ඔහොම තමා බන්
    නිව්ස් බලන්නේ නැද්ද ඉන්දියාවේ එහෙම දැක්කනේ
    ලංකාව හොදයි තව
    තව ඉස්සරහට කොහොම වෙයිද කියන්න දන්නේ නැ

    කාටවත් බැනල වැඩක් නැ මේ වගේ වෙලාවක
    හොදම වැඩේ ගෙදර ඉන්න එක
    මගේ යාළුවො දෙන්නෙක්ට පොසිටිව් දෙන්නම ගෙදර ඉන්නේ
    ඩොක්ට කෙනෙක් කතා කරනවා දවස් 2 සැරයක්
    කරන්න ඕනේ දේවල් කියනවා

    අමාරුම නම් තමා හොස්පිටල් යවන්නේ
    කොහෙත් එහෙම තමා.. හැබැයි අපේ ලංකාවෙ එහෙම වෙන්න කලින් උපදෙස් දුන්නා.. ඇහුවෙ නැති එකයි ප්‍රශ්නෙ. ඉන්දියාවෙ ප්‍රශ්නය වෙනම එකක්. උන් ආගමික මිත්යාවන් ඉහටත් උඩින් පිලි අරගෙන කෙලෝ ගත්ත එක නේ කලේ... වෙන වෙන රටවල් එක්ක සන්සන්දනය කරන්න එපා. වෙන රටවල් වලට උන දේ දැකලා තමා අපේ සෞඛ්‍ය අංශ කිව්වෙ මේක ට පිලියමක් යොදන්න කියලා... උඹ නිකන් හිතපන් කො මාස දෙකක පොඩි එකෙක් අරන් හොස්පිටල් එකට ගිහින් තියාගන්න ඇඳක් නැතුව වඩාගෙන ගෑනියෙක් විඳින දුක... ඉතින් ඔය වගේ දේවල් වුනේ දෙයක් වෙන්න කලින් ඒකට පිලියම් හෙව්වෙ නැති එක නේද

    මිනිස්සුන්ට ගෙදර ඉන්න කියලා කියන්න බෑ මොකද රස්සා කරන තැන් එහෙම වහන්නෙ නෑ නේ. උන්ට ගෙදර ඉන්න කියලා කම්පැනි කාරයො කියන්නෙ නෑ නේ.. කන්න ඕන බොන්න ඕන එදිනෙදා අවශ්‍යතාවයන්ට එලියට යන්නම වෙනවා.. මිනිස්සු හිතලා කවුරුවත් ගිහින් බෝ කරන් එන්නෙ නෑ... බෝ වෙන එක වලක්වන්න තමා මේ චේන් එකේ එක පුරුකක් ගලවන්න කිව්වෙ. ඇහුවෙ නෑ
    ------ Post added on Aug 20, 2021 at 3:48 PM