මචන් මම මේ කතාව කියන්නෙ උඹලට මේ රටේ වෙන්නෙ මොනවද කියලා තේරුම් ගන්න. මේක ප්‍රොසෙස් එක වෙන්න ඇති. ඒත් ඒ ප්‍රොසෙස් එක අතුලෙ කිසිම පිලිවෙලක් නැති තනිකරම අනාගෙන තියෙන වැඩක් මේ. මගේ යාලුවෙක් ගෙ වයිෆ් පොසිටිව් උනා. කිරි දෙන බබෙක් ඉන්නවා. රෝග ලක්ශන ආවෙ 8 වෙනිදා.. චෙක් කරලා තියෙන්නෙ 12 වෙනිදා. පොසිටිව් රැපිඩ් එක කලේ ප්‍රයිවට් හොස්පිටල් එකකින්, එතනින් ලියුමක් අරන් තිබ්බ නිවසේ නිරෝධායනය වෙනවා කියලා. කොහොම හරි ගෙදර ඇවිල්ලා කට්ටිය නිරෝධායනය වෙලා තියෙනවා. බබාට වෙනම ඩොක්ටර් කෙනෙක්ගෙන් සහ වයිෆ්ට වෙනම ඩොක්ටර් කෙනෙක්ගෙන් අදීක්ෂනය යටතේ ( වීඩියෝ කෝල් ) බෙහෙත් කරගෙන ඉන්න කොට පී එච් අයි ඇවිල්ලා කියලා තියෙනවා යන්න ලේස්ති වෙන්න කියල. නෙවිල් ෆ්‍රනැන්ඩු හොස්පිටල් එකට යනවා කියලා තියෙනවා. එයාලා කියලා තියෙනවා රශ් එක වැඩි නිසාත් බබා එක්ක ඕවගෙ ගිහින් අමාරු නිසත් යන්න බෑ කිව්වම පී එච් අයි කියලා තියෙනවා එයාට වෙනම රූම් එකක් රෙඩි කරනවා පොඩි බබාලා ඉන්න නිසා කොට් එකකුත් තියෙනවා. ඒක පහසුයි ගෙදර ඉන්න එකට වඩා යන්න ඕන කියලා.. මෙයාලා බෑම කියලා.
පස්සෙ පී එච් අයි කියලා බබාගෙ ජීවිතේ ගැන හිතලා යන්න ම ඕන මට මගේ රස්සාව නැති කරගන්න බෑ මොනවා හරි උනොත් ඒක නිසා යන්න කිසිම ගැටලුවක් නෑ පහසුකම් ඔක්කොම හදලා තියෙන්නෙ කියලා. කොහොම හරි මෙයා යන්න කැමති වෙලා. බස් එකක් ඇවිල්ලා 20 දෙනෙක් විතර එක පොඩි බස් එකක පටවගෙන හොස්පිටල් එකට ගිහින් බස්සලා.. අර වේස පී එච් අයි කාරයා ඇතුලට වත් ඇවිල්ලා නෑ.. වයිෆ් තනියම බබා එක්ක ගියාම අර දෙන්නම් කිව්ව කොට් බට් අරව මේවා කිසි දෙයක් නෑ.. 80 විතර ඉන්න එක හෝල් එක ඇන්දක් දීලා එකේ ඉන්න කිව්වලු. බබා තියලා රෙදි බෑග් ගේන්න යනකොට ඒවා නෑ. මොකෙක් හරි අරන් ගිහින්,, ඒක තිබිලා තියෙන්නෙ වෙනම තට්ටුවක.
ඊට අමතරව ඒක ඇතුලේ ගෑනු මාස්ක් දාන්නෙත් නැතුව කහිනවා ඉවරයක් නෑලු.
කිසිම රෝග ලක්ශනයක් නොතිබුන බබා දැන් ඉන්නෙ අදි අවධානමක. ඩොක්ටර් කෙනෙක්ගෙන් මේ ගැන ඇහුවම ඩොක්ටර් කියලා අම්මා පොසිටිව් නම් බබා පොසිටිව් විදියට සලකනවා කියලා. හරි ඒත් කමක් නෑ පී එච් අයි කාරයා මොන පදනමින්ද සුරංගනා කතාවක් මැව්වෙ ? එහෙම මවන එකෙන් ඌට ලැබෙන වාසිය මොකද්ද ?
දෙක මාස දෙකක බබෙක් එක්ක අම්මා කෙනෙක් අච්චර ක්‍රවුඩ් එකක් අස්සෙ දාලා තියෙන්නෙ ඇයි ? ඒ වගේ සෙන්සිටිව් ලෙඩ්ඩු වෙනම දාන්න ඕන නැද්ද. ඌ කියනවා ඌට ඇත්ත තත්වෙ කියලා රජයේ හොස්පිටල් වල තත්වෙ මේකයි කිව්ව නම් ඉන්ශුවරන්ස් ක්ලේම් පිට හරි පුද්ගලික හොස්පිටල් එකකට යන්න පුලුවන් නේ හරිනම් පී එච් අයි එහෙම සොලියුශන් එකක් දෙන්න ඕන නේද කියලා. ලෙඩ්ඩු ගෙනියන්නන් වාලෙ ගිහින් අතෑරලා එන එක ද රස්සාව.... බොරු සුරංගනා කතා කියලා රවට්ටලා පොඩි ලමයෙක් ගෙ ජීවිතේ අනතුරේ දාපු එකට ඌට නම් හෙන ගහන්නම ඕන.
ඇත්ත තත්වෙ කියලා ප්‍රයුවට් හොස්පිටල් එකකට හරි එක්ක යන්න කියලා උපදෙස් දුන්නා නම් ඌ කියනවා එක්ක යනවා කියලා. දැන් වෙලා තියෙන්නෙ බබාවත් අම්ම වත් ඩිස්චාර්ජ් කරලා දෙන්නෙ නෑ. අනෙක් කාරනේ තමා හොස්පිටල් එකට අර බල්ලා දීලා තියෙන විස්තර වැරදියි. ඇන්ටිජන් කරපු දවස 17 කියලා දීලා. ඇන්ටිජන් කලේ 12. හරියට බැලුවොත් 22 වෙනකන් විතරයි ඉස්පිරිතාලෙ තියන්නෙ. දැන් ඕක ගැන ඌ ප්‍රශ්න කලේ නැත්නම් බබා අමතර දවස් 5 විතර අධි අවධානම් තැණක හිර වෙනවා.
දැන් ඌ ප්‍රයිවට් තැනක් හොයාගෙන ඒත් ඩිස්චාජ් කරන්නෙ නෑ බබාවත් අම්මාවත්. අම්මට බබාව බලාගන්න අපහසුයි. බබා දගලනවා නිදියන්නෙ නැති නිසා. ආච්චි වත් ( බබාගේ ) ගෙන්න ගන්න කිසිම පහසුකමක් නෑ. එයාට රිස්ක් එකක් ඇති. ඒ වුනාට එයාට ඉන්ජෙක්ශන් දෙකම ගහලා සහ එයා දැනට නෙගටිව්. වෙන අමාරු ලෙඩ්ඩු ගාව පවුලෙ අය තියනවා නම් මෙතන තියන්න දෙන්න බෑ කියන්නෙ මොන පරමාර්ථයෙන් ද ?
මුන්ගෙ අම්මට හුකන සිස්ටම්... පී එච් අයි ගෙ ඉදන් මහ එකා වෙනකන්ම කරන්නෙ බොරුව.
මචන්...කොච්චර පොසිටිව් වුනත් පී එච් අයි ඇවිල්ලා සුරංගනා කතා කියලා එක්කන් යන්න හදනවානම් බබාලා ඉන්න අය යවන්න එපා. එයාලා ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නෙ නෑ. දෙන්නන් වාලෙ කන්න දෙනවා. දෙන්නන් වාලේ තේ දෙනවා. හොයන්නෙ නෑ බලන්නෙ නෑ. ඒක නිසා මම නම් කියන්නෙ යවන්න එපා. තියෙන දෙයක් හරි විකුනලා පුද්ගලික එකකට යන්න, එහෙම නැත්නම් එයාලා කලින් කලා වගේ ඩොක්ටර් කෙනෙක්ගෙ අදීක්ෂනය් යටතේ රිස්ක් එක තමන්ගෙ අතට අරගෙන ගෙදර ඉන්න. හොඳට රෙස්ට් කරන්න. මේ වෙනකොට කිසිම රජයේ ඉස්පිරිතාලයක ඉඩ නෑ. තිබ්බත් යන්න එපා අපායක්.. මේච්චර විනාශකාරි දෙයක් වෙලත් මේ රටේ කිසිම තීරණයක් ගන්න බැරි ගෝඨාභය රාජපක්ශ මහින්ද රාජපක්ශ ඇථුලු වගකිව යුතු සියල්ලන්ටම ශාප වෙන්න ඕන... දවසකට මැරෙන ගනන් එන්න එන්න වැඩි වෙනවා. අද 171 ද කොහේද. ඒ 171 දෙනගෙ පවුල් වල වැටෙන කඳුලක් ගානෙ මුන්ට සාප වෙන්න ඕන...
තමන්ට කට්ට කාගෙන ඉන්න පුලුවන් නම් යන්න. ඒත් කොරෝනා වෙලේ හොඳට රෙස්ට් කරන්න ඕන කියලා තියෙද්දිත් රෙස්ට් කරන්න වත් පහසුකම් සලසලා දෙන්න බැරි නම් කොච්චර ඉසිපිරිතාලයක් වුනත් වැඩක් නැ....පී එච් අයි තමා මේකෙ පලවෙනි වැරදි කාරයා. ඉස්සරවෙලාම හෙන ගහන්න ඕන ඌට