හොස්පිටල්ස් සහ කොරෝනා

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    කිසිම අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා ලු

    තෙරපිලා බස් එකේ වැඩට යන්න වෙනවා පව් මිනිස්සු
    a wageda bung bus eka meter eka balanawa. train eka mona magulake wath naa

    train ekan ena gana ganawath mun danne na bung. ekko dekama same karanna ona. mokake da me joke eka?
     
    • Like
    Reactions: shameera89

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    monawa kiyanadda danne ne

    deshapalaka wesa ballo thamai meka wawagena kewe
    mun report dena welawata arahen mehen ahidala oya monawahari atawala denawa athi,


    me wage thread daddi madamulana toilet hodana @nicjosh83 @erozan danuwath karapalla,
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    උබේ යාළුවගෙ වයිෆ් කන කට්ට ගැන දුකයි. කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.
     
    • Like
    Reactions: wtsamantha

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උබේ යාළුවගෙ වයිෆ් කන කට්ට ගැන දුකයි. කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.
    aththa ban...hamotama padam mewa
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හැම තැනම ඔය වගේම නෑ බං.....අම්පාර් හාඩි හොස්ටල් ඓකේ වෙන වෙනම කාමර තියෙන්නේ..එක කාමරයකට එක පවුල ගානේ දාලා තිබ්බේ ඉස්සර..දැන් බෝයිස් ගර්ල්ස් හොස්ටල් දෙකම ගත්තා ඉඩ නැති නිසා..... පොඩා බබලා ඉන්න වෙනම තැනක් තියෙනවා පහසුකම් වැඩි ටිකක් ඈත....අනේ මන්දා
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    hospital walata daranna ba dan patient count eka. ape minissungeth kisi vinayak na ban. thama pare ennawa marsk danne nathi un. kawada un hadeida. india walata loku wenasak na
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,758
    1,492
    113
    Ane manda apitath hadunu dawasakata. Puluwan tharan parissam wena eka thama karanna thiyenne. Meka karuma ratak wela dan palakayange waradi nisa.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Koheda machan area eka? mama nam Homagama mehe nam ahala pahala gewal walama positive kattiya quarantine wenava. Keri ponna PHI gana complain saneepa wela apu gaman ma.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,980
    54,583
    113
    Colombo
    දැන් නම් ඉකිල ඉන්නෙ.ස හොඳටම කරල තියෙන්නෙ.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    තොපි හත් මුතු පරම්පරාවකට සාප වෙනව මේ කරන පොන්න වැඩවලට @erozan
    ඇයි උඹ මොකද කරන්ඩ කියන්නෙ? දහස් ගණනක් රෝගීන් ඉන්නකොට උඹ කියන්නේ ආණ්ඩුව සිද්ධ වෙන හැම දේකටම වගකියන්ඩ ඔ්නේ කියලද ? නිකන් පලයන් බන් යන්ඩ. උඹලා වගේ ගූඇන්පී හැතිකරේ නිසා තමයි 300ක් බෝම්බ ගහල නැති උනේ ඒක තැන. සෞඛ්‍ය සේවේ ගැන උබලාගේ අවවාද අවශ්‍ය නැත.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇයි උඹ මොකද කරන්ඩ කියන්නෙ? දහස් ගණනක් රෝගීන් ඉන්නකොට උඹ කියන්නේ ආණ්ඩුව සිද්ධ වෙන හැම දේකටම වගකියන්ඩ ඔ්නේ කියලද ? නිකන් පලයන් බන් යන්ඩ. උඹලා වගේ ගූඇන්පී හැතිකරේ නිසා තමයි 300ක් බෝම්බ ගහල නැති උනේ ඒක තැන. සෞඛ්‍ය සේවේ ගැන උබලාගේ අවවාද අවශ්‍ය නැත.
    අම්මටහුඩු. එකවුන්ට් එක මාරු උනාවත්ද :lol:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අම්මටහුඩු. එකවුන්ට් එක මාරු උනාවත්ද :lol:
    view
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,567
    113
    බලපන් අච්චර ඉඩ තියෙන හම්බන්තොට පැත්තේ කොරෝනා හොස්පිටල් ටිකක් ගැහුවනම් මොකද වෙන්නේ හයිවේ එකත් තියෙන නිසා අවුලක් නෑ..මුං solution දෙන්නේ ඕනේ දේවල් වලට නෙමේ අනවශය දේවල් වලට
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    PHI lawa kawuruth ganan gaththe naha issara indanma. okunge wada nisa issara indanma. un karanne jaara kema kadawalin pagawa ganna ekai meat shop walin pagawa ganna eka witharai kare. dan pandemic nisa okun loku kama penwanawa.

    matath oya wagema maha jara experience ekak thiyenne PHI gena.
    mata witharak newei mage yaluwo dennekge gewal wala serama aya positive wuna eyala dura inne eyalatath oya wagemai. thawa mama pahugiya tike positive wuna godak aya ekka katha kara eyalath kiwe ohoma thama.

    balapan othana ticket kapala private admit karanna dunna nam hari neh. eken thawa kenekta idath lebenawa hospital eke. eka wath munta manage karaganna bane.


    P.S: health sector eke docla nurse laa nam godak aya aththatama wada supiriyata :) hodata wada karana aya ekka apita tharahak naaa :)