ආන්ඩුව හරිම දුර්වලයි මේ සීන් එකේදී නම්!!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    උඩරට නාය යෑම් වලින් ලොකු ඩැමේජ් එකක් වෙලා තියනවා ඒක ඇත්ත, ඒත් ආපදාවෙන් පස්සෙ මිනිස්සුන්ට වතුරටික දෙන්න මීට වඩා man power එකක් යොදවන්න තිබුණා,

    වෙන මුකුත් නෙවෙයි වතුර නැතුව ගොඩක් ගම් තියනවා, ඒ මිනිස්සුන්ට වයිෆයි ඉන්ටනෙට් නෙවෙයි ඕනි, බොන්න වතුර!

    ඒකයි මන් කියන්නෙ ආන්ඩුව දුර්වලයී මේ සීන් එකෙදීනම්!