හෝටන් තැන්නට ගිය අය මේ ගැන කියනවද?
මචං හෝටන් තැන්නට යන පාර හොදද? කාර් එකකින් යන්න පුලුවන්ද?
ගියාම පාකිං තියනවද? පාකිං අව්ලක් නැද්ද?
වයිෆ් එක්ක නිදහසේ ටිකක් ඇවිදලා එන්න හෝටන් තැන්න සුදුසුද?
-------------
පසු සටහන
අවශ්‍ය පිළිතුරු ලැබුනා. ඔබ සියලු දෙනාට බොහෝම ස්තූතී.

Last edited: