හෝටන් තැන්නට ගිය අය මේ ගැන කියනවද?

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    හෝටන් තැන්නට ගිය අය මේ ගැන කියනවද?

    මචං හෝටන් තැන්නට යන පාර හොදද? කාර් එකකින් යන්න පුලුවන්ද?
    ගියාම පාකිං තියනවද? පාකිං අව්ලක් නැද්ද?
    වයිෆ් එක්ක නිදහසේ ටිකක් ඇවිදලා එන්න හෝටන් තැන්න සුදුසුද?

    -------------
    පසු සටහන
    අවශ්‍ය පිළිතුරු ලැබුනා. ඔබ සියලු දෙනාට බොහෝම ස්තූතී. :)
     
    Last edited:

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    කිසිම අවුලක් නෑ අයියෙ... නියමයි... මාරම ලස්සනයි.. නිදහස්.. ඔහිය පැත්තෙන් එන්න පාර හොඳයි.. ඒ පැත්ත ලස්සන වැඩි පට්ටිපොල පැත්තට වඩා මට නම්
     
    • Like
    Reactions: Sinhala King

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචං හෝටන් තැන්නට යන පාර හොදද? කාර් එකකින් යන්න පුලුවන්ද?
    ගියාම පාකිං තියනවද? පාකිං අව්ලක් නැද්ද?
    වයිෆ් එක්ක නිදහසේ ටිකක් ඇවිදලා එන්න හෝටන් තැන්න සුදුසුද?

    Paara hondai
    Car ekakin yanna puluwan
    Parking thiyenawa
    Parking awlak na
    Itha sudusui
     
    • Like
    Reactions: Sinhala King

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    කිසිම අවුලක් නෑ අයියෙ... නියමයි... මාරම ලස්සනයි.. නිදහස්.. ඔහිය පැත්තෙන් එන්න පාර හොඳයි.. ඒ පැත්ත ලස්සන වැඩි පට්ටිපොල පැත්තට වඩා මට නම්

    Thanks මල්ලි උදව් කලාට :)
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කිසිම අවුලක් නෑ අයියෙ... නියමයි... මාරම ලස්සනයි.. නිදහස්.. ඔහිය පැත්තෙන් එන්න පාර හොඳයි.. ඒ පැත්ත ලස්සන වැඩි පට්ටිපොල පැත්තට වඩා මට නම්

    para hodai kiyala sure da ? :dull:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචං හෝටන් තැන්නට යන පාර හොදද? කාර් එකකින් යන්න පුලුවන්ද?
    ගියාම පාකිං තියනවද? පාකිං අව්ලක් නැද්ද?
    වයිෆ් එක්ක නිදහසේ ටිකක් ඇවිදලා එන්න හෝටන් තැන්න සුදුසුද?

    මචං

    හෝර්ටන් තැන්නට යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් පට්ටිපොල හරහා පාර, අනෙක ඔහිය හරහා පාර. දුරේ වැඩි වෙනසක් නෑ. පාරවල් අවුල් නෑ. නුවර එලියේ ඉඳන් ත්‍රීවීලර් වලිනුත් යනවා.

    පාර්ක් එකට යන්න කිලෝමීටර් 5ක් විතර කලින් වනජීවී එකේ ගේට්ටුව තියෙනවා. එතනින් ප්‍රවේශ පත්‍ර ගන්න ඕනෑ. යන අයටයි, වාහනේටයි දෙකටම අය කරනවා. ගණන් මතක නෑ.

    ඒ ගේට්ටුවෙන් පස්සේ තියෙන්නේ හෝර්ටන් තැන්න වනෝද්‍යානය. එතන ඉඳන් ලෝකාන්තයට යන පාර (World's End Trail Head) පටන් ගන්න කිලෝමීටර් 5ක් විතර (අනුමානෙට ) යන්න ඕනෑ. පාකින් ඕනෑ තරම් තියෙනවා. වාහනේ දාලා වර්ල්ස් එන්ඩ් යන පාරට පයින් යන්න ඕනෑ. එතන ටිකට් චෙක් කරනවා.

    රතු පාලම (රෙඩ් බ්‍රිජ්) කියන තැන ඉඳන් ලෝකාන්තයට යන්න පුලුවන්. ලෝකාන්තෙටම යනවනම් උදෙන්ම යන්න. නැතිනම් අව්ව වැටෙන කොට මාර මහන්සියි. උදේ 6ට වයිල්ඩ් ලයිෆ් එකේ ගේට්ටුව අරිනවා.

    රෙඩ් බ්‍රිජ් එකේ ඉඳට් ටිකක් දුර යනකොට පාර දෙකට බෙදෙනවා. එකක් බේකර් ඇල්ල, චිමිනි විල පැත්තෙන් යන පාර. අනෙක් එක කැලේ මැද්දෙන් යන පාර. දෙකම යන්නේ වර්ල්ඩ් එන්ඩ් වලට. එකකින් ගිහිල්ලා අනෙක් එකෙන් එන්න පුලුවන්.

    ප්ලාස්ටික් බෝතල්, සිලිසි බෑග්, රෙජිෆෝම් කෑම පෙට්ටි, ආහාර දවටන ගෙනියන්න දෙන්නේ නෑ. කෑම, වෙනම පෙට්ටිවල දාගෙන යන්න. වතුර ගෙනියන්න විසිකරන බෝතල් ( PET බෝතල් ) ගෙනියන්න බෑ. එක්කෝ වීදුරු බෝතල් නැතිනම් ළමයි ඉස්කෝලෙ ගෙනියන වතුර බෝතල් වගේ ඒවා පුලුවන්.

    සුබ ගමන් :)
     
    Thank you very much මචං. :) දීර්ග විස්තරේ සෑහෙන්න ප්‍රයෝජනවත්.
     
    KIRI-AYIA

    Junior member
  • May 26, 2015
    304
    13
    18
    Entrance ekata yanakalma para carpet karala thiyenne
    :yes::yes:

    lovely place,:love:
    If You can go before 5.30 am
    Hebei me dawaswalanam Pattama sithalai Arround 4 Celsius.