හෝටලයක් - බදුල්ල, බණ්ඩාරවෙල

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හෝටලයක් - බදුල්ල, බණ්ඩාරවෙල

    බදුල්ල, බණ්ඩාරවෙල, නුවරඑලිය පැත්තේ 30 දෙනෙක්ට වගේ නවාතැන් ගන්න පුළුවන් බන්ග්ලෝ එකක්, හෝටලයක් හොයාගන්න පොඩ්ඩක් උදව් කරන්න මචන්ලා.
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    internet එකෙන් numbers අරගෙන බූක් කරනවා නම් ඊට කලින් පොඩ්ඩක් හොයල බලන්න මචං. මම දැක්කා ගොඩක් fake hotel ad.s තියනවා කියල. අපි සල්ලි ගෙවල ගිහින් බලනකොට එතන එහෙම hotel එකක් නැහැලු.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දන්න කියන හෝටලේක නම්බර් එකක් pm කරන්නම්. කෝල් කරලා බලපං මචං.
     
    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    Tulip Villa කියල හොටෙල් එකක් තියනවා ඇල්ල පැත්තට වෙන්න පොඩ්ඩක් නෙට් එකේ සර්ච් පාරක් දාලා බලන්න Natural Pool එහෙමත් තියනවලු
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නුවර එළිය පැත්තේ නම් බුක් කරන්න ඕන වෙන එකක් නෑ, මේ සීසන් කාලේ නෙවෙයි හින්දා. ප්ලේස් එකක් නම් තිබ්බා ඒත් එවුන්ගේ නම්බර් එක මේ වේලාවේ මං ලග නෑ, හවස් වේලා තිබ්බොත් හොයලා බලලා දාන්නන්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නුවර එළිය පැත්තේ නම් බුක් කරන්න ඕන වෙන එකක් නෑ, මේ සීසන් කාලේ නෙවෙයි හින්දා. ප්ලේස් එකක් නම් තිබ්බා ඒත් එවුන්ගේ නම්බර් එක මේ වේලාවේ මං ලග නෑ, හවස් වේලා තිබ්බොත් හොයලා බලලා දාන්නන්.

    ela machan loku udawwak. 12,13,14 yanna hithan inne
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    internet එකෙන් numbers අරගෙන බූක් කරනවා නම් ඊට කලින් පොඩ්ඩක් හොයල බලන්න මචං. මම දැක්කා ගොඩක් fake hotel ad.s තියනවා කියල. අපි සල්ලි ගෙවල ගිහින් බලනකොට එතන එහෙම hotel එකක් නැහැලු.

    ehemada. loku deyak umba eka kiwwa eka.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,117
    3,961
    113
    machan booking.com eke balapan. eeta passe hotel no ekata katha karala set kara ganin.
    booking.com eke normally thiyenne tikak honda ewa. price ekath balanna puluwan. anika ewayi local charges adu wena welawakuth thiyanawa. poddak balahan.