හෝදපු_බොරලු_ගන්න_තැනක්?
මචන්ලා පොඩි උදව්වක් ඔනා
උබලා දන්නවද හෝදපු බොරලු ගන්න තැනක්? ගල් කැට විතරක් තියෙන විදිහට. කබොක් කුඩු කරපුවානම් සෙට් වෙන්නෙ නැහැ. දන්න තැනක් හරි තියෙනවානම් කියපන් .ලොකු උදව්වක් .කොට්ටාව කිට්ටුවට තමා ඔනා.