හෝදපු_බොරලු_ගන්න_තැනක්?

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හෝදපු_බොරලු_ගන්න_තැනක්?

    මචන්ලා පොඩි උදව්වක් ඔනා

    උබලා දන්නවද හෝදපු බොරලු ගන්න තැනක්? ගල් කැට විතරක් තියෙන විදිහට. කබොක් කුඩු කරපුවානම් සෙට් වෙන්නෙ නැහැ. දන්න තැනක් හරි තියෙනවානම් කියපන් .ලොකු උදව්වක් .කොට්ටාව කිට්ටුවට තමා ඔනා.

    20708370_1488299121209069_2370592405663417236_n.jpg
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    kaduwela handiyen avissawella pettata herila 1 km yanakota thiyena palama gawa thiyenawa boralu ona size ekak. thaachchiyak Rs 65 indan udata thiyenawa. colombo awatin ganna eka padui ganan wedi nisa. e petten ganna. daanna one thena dimentions aran giyama ethanin kiyay gal one tharama.
     
    • Like
    Reactions: niresh1989

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    kaduwela handiyen avissawella pettata herila 1 km yanakota thiyena palama gawa thiyenawa boralu ona size ekak. thaachchiyak Rs 65 indan udata thiyenawa. colombo awatin ganna eka padui ganan wedi nisa. e petten ganna. daanna one thena dimentions aran giyama ethanin kiyay gal one tharama.

    E thiriwana gak neda machan ? mama giya thibune thiriwana gal :baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රත්මලානෙ කඳවල පාරේ වුඩ්ලන්ඩ් අයිස්ක්‍රීම් ෆැකට්‍රියේ ලඟ කෙමිකල්, පොටි එහෙම විකුණන තැනක් තියෙනවා, පොඩ්ඩක් ගිහින් බලපන්, බොරළු නම් තිබුනද කියලා මට මතක නැහැ, හැබැයි තිරුවාන නම් එකෙන්ම තිබුනා කියලා මට මතකයි, එතන උන්ගේ ඔෆිස් එක තියෙන්නෙ සාම්පල් තියෙනවා ගොඩවල් ගහලා ඇතුලේ.
     
    • Like
    Reactions: niresh1989

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රත්මලානෙ කඳවල පාරේ වුඩ්ලන්ඩ් අයිස්ක්‍රීම් ෆැකට්‍රියේ ලඟ කෙමිකල්, පොටි එහෙම විකුණන තැනක් තියෙනවා, පොඩ්ඩක් ගිහින් බලපන්, බොරළු නම් තිබුනද කියලා මට මතක නැහැ, හැබැයි තිරුවාන නම් එකෙන්ම තිබුනා කියලා මට මතකයි, එතන උන්ගේ ඔෆිස් එක තියෙන්නෙ සාම්පල් තියෙනවා ගොඩවල් ගහලා ඇතුලේ.

    Mama poddak hoyala balannam machan Rep++++++