හෝඳම computer කඬය

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    මට මෙකට උදව් කරන්න ඔගෝල්ලෝ දන්න තැනක් තියනවද computer parts ගන්න පුලුවන් ඒවගේම ups,monitors හදන තැනක් colombo අවට උනත් කමක් නැ.දන්නවානම් ඒවගේ තැනක්
    මෙකට repply ඒකක් දන්නකෝ ලෝකු උදව්වක් යලුවනේ.
    :oo:
     
    • Like
    Reactions: tda2000

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මචන් කොලඹ පලවෙනි හරස් වීදියේ තියෙනවා පොට් එකක්,Spencer House කියලා .Unity එක වගේම ලොකු එකක්.