හෝමියෝපති ශිෂ්‍යත්ව ගැන දන්නවද කව්රු හරි

හෝමියෝපති ශිෂ්‍යත්ව ගැන දන්නවද කව්රු හරි

කව්රු හරි දන්නවද හෝමියෝපති ශිෂ්‍යත්ව ගැන. මන් දන්නේ මෙච්චරයි.BIO කරපු අයට after A/L ලංකාවේ exam එකක් කරලා එකෙන් තෝරාගෙන . ඉන්දියාවේ campas එකකට තමයි ඔය ශිෂ්‍යත්ව ය දෙන්නේ . ඒ degree එක අවරුදු 6යිලු. ඊට පස්සේ DOCtor තමයිලු.. දන්නා කව්රු හරි විස්තර ටිකක් කියනවද..මොකද මේ දවස් වල එකට application ගන්න කතාවක් තියෙනවා