එල එල good luck.
තාම තියනවා ගිය අවුරුද්දේ තමයි පටන් ගත්තේ ආපහු 2011 වගේ නැවැත්තුවට පස්සේ.
ශේප් එකේ තියනවා.
https://www.gov.uk/government/publi...ed-worker-visa-eligible-occupations-and-codes
සාමාන්‍ය ෆැමිලි එකක expenses දැම්මේ දල අදහසක් ගන්න. දෙන්නම වැඩ කරනවා නම් ඉතින් අදායම් දෙකක්නේ. කොහොම උනත් UK අදායම් හැදිලා තියෙන්නේ ගොඩක් ඉතුරු කරන්න බැරිවෙන්න. ඕනවට වඩා සල්ලි හොයන්න ගත්තම tax වලට කැපෙනවා. up to 45% වලට වෙනකන් යනවා කැපෙන ප්‍රමානෙ (tax කතන්දරේ වෙනම හදන්න ඕනේ ඔහොම දැම්මට).
ඔව්. සෙට් උනොත් සෙට් උනා ගියොත් ගියා තමයි. මේන් සෙට්ල් වෙන පාත් 2 යි තියෙන්නේ. 5 years (work, spouce) හෝ 10 years. අනිත් චාටර්ම සිද්දිය ඔසී වගේ දෙමව්පියන්ව දිගටම තියාගන්න ගෙන්න ගන්න බැරි එක. විසිට් වීසා තමයි දිගටම.






අවුරුදු 6ක් කියන්නේ කොල්ලා year 2 නේ එතකොට ඉස්කෝලේ යන නිසා 8.45AM ඉදල 3.15PM වෙනකන් ඉස්කෝලේ. ඔයා ඩිපෙන්ඩන්ට් එන හින්ද ඔයාට ෆුල් ටයිම් වර්ක් රයිට් හම්බවෙන නිසා IT පැත්තේ ජොබක් හොයා ගන්න අමාරු නෑ. skill shortage occupation ලිස්ට් එකෙත් (
https://www.gov.uk/government/publi...ions/skilled-worker-visa-shortage-occupations) IT රිලේටඩ් ඒවා සෙට් එකක් තියනවා. ඔයාගේ area එක ඒවගෙන් එකක් නම් තවත් ලේසියි හොයාගන්න. සමහරවිට වයිෆ්ගේ කෝස් එක ඉවර වෙද්දී ඔයාට work permit එකක් ගහගන්න බැරි වෙන එකකුත් නෑ.
හැබැයි එද්දී තුන් දෙනෙකුට සල්ලි පෙන්නනයි IHS charge එක තුන් දෙනාටම ගෙවන්නයි course fee එකේ මුල ටික ගෙවන්නයි සෑහෙන ගානක් යයි.