හෝමූස් සමුද්‍ර සන්ධිය Closed, Iran to met with putin 🔴BREAKING🔴

topkollek

Well-known member
  • May 22, 2014
    43,852
    1
    58,109
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    russia,china,pakistan,saudi,oman,turkey,Venezuela,cuba,iraq,chile
    Absence of Broader Condemnation
    • Russia and China: As BRICS members (noted in @BRICSinfo posts), these countries might be expected to condemn the U.S., given their support for Iran. However, no specific statements are documented in the provided data as of 07:04 PM today. Historically, both have criticized U.S. actions in the region (e.g., Russia’s UN vetoes), so condemnation may emerge soon.
    • Arab States: Saudi Arabia and the UAE, despite rivalries with Iran, have not publicly condemned the U.S. action, likely due to their security dependence on the U.S. and the Israel-Iran dynamic (no data in current results).
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,370
    100,250
    113
    ඇමරිකාව ඉරානෙට නෙලපු එක හෙලා දැකපු රටවල් මොනවද?

    michael cohen GIF
    🤌
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,089
    34,633
    113
    මං හිතාගෙන හිටියේ ඉරානය ඊශ්‍රයලෙයි එක බෝඩර් එකෙන් වෙන් වෙන රටවල් දෙකක් කියලා. බැලින්නම් උන් අතරේ රටවල් දෙකක් තියෙනවා ඉරාක් & ජොර්ඩාන්. යුද්දේ ඇදුනොත් වටේ රටවලටත් අහක යන මිසයිල කන්න වෙනවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,032
    113
    දෙහිවල
    මං හිතාගෙන හිටියේ ඉරානය ඊශ්‍රයලෙයි එක බෝඩර් එකෙන් වෙන් වෙන රටවල් දෙකක් කියලා. බැලින්නම් උන් අතරේ රටවල් දෙකක් තියෙනවා ඉරාක් & ජොර්ඩාන්. යුද්දේ ඇදුනොත් වටේ රටවලටත් අහක යන මිසයිල කන්න වෙනවා
    මෙන්න මේ බබාව ගිහින් තියපන් බන් කොනකට. ජනෙලෙන් පුක දෙන්නෙ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    ඕකට US අත නොදා saudi,UAE උසි ගන්නල ගහන්න තියෙන්නෙ.😂 පවු ඉතින් අනාත සින්හලු ටික.
    Iran athule kello tika hijab, buruka galawala eliyata ganna trending ekak hadila nadda thama, ehema unoth parana Iran ayeth hadei
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,370
    100,250
    113
    මේ පාර යාපා ආරක්ෂිතව සිද්දිය උනාට පස්සේ බ්‍රේකින් ගහන සීන් එකක් කියලා ගිහිං බලපුවාම

    දැන් අවසාන තීරණය රඳා පවතින්නේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය සහ උත්තරීතර නායක අයතුල්ලා කමේනි වෙතය.

    එකත් 🤦🤦🤦 තාම වෙලා නෑ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,528
    8,744
    113
    @yapa100 back. කොයි යුධ පෙරමුණේ ඉදලද අපිට විස්තර විචරේ ගේන්නේ?
     
    • Like
    Reactions: NRTG

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,637
    1,901
    113
    oooka wahanda baaa ban iraaneta vitharak iraaane control karanne eka paththak vitharai
    anik paththa vahanawa nam thami ooka hariyatama wahenne
    dan othanath yuddayak yanawa
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,041
    4,590
    113
    අර LTTE කාරයෝ වේල්ල වහලා කරගත්ත නස්පැත්තිය දන්නේ නැතුව ඇති මුන් ටික :p
    Ltte had no legitimate right. Iran has a legitimate right. They control the straight like Panama is controlled by USA.
     
    • Like
    Reactions: NRTG and yosh371

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    වහනව වහනවා කියන්නෙ ඔතන උන ලීයක් වත් දාල වහනවද නැත්තන් එතනින් යන එන එවුන්ට බෝම්බ දානවද. බෝම්බ දානවනම් එක පැත්තක ඉඳලා දාන්න පුලුහන්නෙ පරෙස්සමින් අයිනෙන්