හෝමූස් සමුද්‍ර සන්ධිය Closed, Iran to met with putin 🔴BREAKING🔴

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Big Dog GIF by MOODMAN
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,757
    113
    සේදවත්ත
    දැන් වෙන්න ඕනේ කවුරු හරි නියුක්ලිය තියන රටක් ඉරානෙට වෝ හෙඩ් එකක් දීලා එක icbm හෝ hpm එක්කින් ඇමරිකාවට ගහලා බලලුන් ලවා කොස් ඇට බාවන එක. ජපන්නු පර්ල් හාබ ගැහුව වගේ තමා රිටන් එක එනවා හැබැයි ඒවා කරන්න දෙයක් නෑ ඒත් ඇමරිකාව නුක් කරා කියලා ඉතිහාසෙට යනවනේ ඒ ඇති
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    ‘Several countries ready to supply nuclear warheads to Iran’: Top Putin aide amid US strikes on Tehran​

    ගහන එකක් නෑ,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,757
    113
    සේදවත්ත

    ‘Several countries ready to supply nuclear warheads to Iran’: Top Putin aide amid US strikes on Tehran​

    ගහන එකක් නෑ,
    ඒත් මට ඒක වෙනවා දකින්න . ඔය පොර මානසිකත්වය ටිකක් අඩු වෙයි ඇමරිකාවේ . ඉරානේ තමා මේ වැඩේට ගැලපෙනම සුවිසයිඩ් ස්කොඩ් එක එක මානසිකත්වය හැදිලා තියෙන්නේ එකදාස් නමසිය ගනන්වල ඉදන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,444
    75,165
    113

    ‘Several countries ready to supply nuclear warheads to Iran’: Top Putin aide amid US strikes on Tehran​

    ගහන එකක් නෑ,
    several countries කියන්නෙ මොක්කුද බන්? නිකන් පකේ ගොන් කතා කියලා ගුටි කාල ආයි කියවනවා. russia වලට ඔච්චර පුකේ අමාරුවක් තිබ්බානම් ගහන්න කලින් මොනාහරි කරන්න තිබන්නෙ. උන් සෙට් එකම දැක්කෙ නෑ වගෙ හිටියා. :lol: :lol:

    ඒත් මට ඒක වෙනවා දකින්න . ඔය පොර මානසිකත්වය ටිකක් අඩු වෙයි ඇමරිකාවේ . ඉරානේ තමා මේ වැඩේට ගැලපෙනම සුවිසයිඩ් ස්කොඩ් එක එක මානසිකත්වය හැදිලා තියෙන්නේ එකදාස් නමසිය ගනන්වල ඉදන්
    උඹ ආස තම්බි රන් කරන ලෝකෙක ඉන්නද, western උන් පාලනය කරන ලෝකෙක ඉන්නද?
    ------ Post added on Jun 23, 2025 at 8:53 AM
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    several countries කියන්නෙ මොක්කුද බන්? නිකන් පකේ ගොන් කතා කියලා ගුටි කාල ආයි කියවනවා. russia වලට ඔච්චර පුකේ අමාරුවක් තිබ්බානම් ගහන්න කලින් මොනාහරි කරන්න තිබන්නෙ. උන් සෙට් එකම දැක්කෙ නෑ වගෙ හිටියා. :lol: :lol:
    හරි හරි දෙන්නේ නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,757
    113
    සේදවත්ත
    several countries කියන්නෙ මොක්කුද බන්? නිකන් පකේ ගොන් කතා කියලා ගුටි කාල ආයි කියවනවා. russia වලට ඔච්චර පුකේ අමාරුවක් තිබ්බානම් ගහන්න කලින් මොනාහරි කරන්න තිබන්නෙ. උන් සෙට් එකම දැක්කෙ නෑ වගෙ හිටියා. :lol: :lol:

    උඹ ආස තම්බි රන් කරන ලෝකෙක ඉන්නද, western උන් පාලනය කරන ලෝකෙක ඉන්නද?
    ------ Post added on Jun 23, 2025 at 8:53 AM
    කලබල වෙලා කොරස් කටටවත් අත දාගන්න බෑලූ. දැන් තමා වෙලාව ඇවිලෙන ගින්නට පිදුරු දාන්න . ඉරාන් වගේ එකක් ෆයර් කරලා විනාස වෙලා ගියාට කාටවත් වගේ වගක් නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,444
    75,165
    113
    කලබල වෙලා කොරස් කටටවත් අත දාගන්න බෑලූ. දැන් තමා වෙලාව ඇවිලෙන ගින්නට පිදුරු දාන්න . ඉරාන් වගේ එකක් ෆයර් කරලා විනාස වෙලා ගියාට කාටවත් වගේ වගක් නෑ
    ඕකුන් කෙඳිරි ගාල කෙඳිරි ගාල නවත්තනවා බන්, උන්ට දැන් කරන්න පුලුවන් දෙයක් නෑ. එකමදේ russia/china වගේ උන් ඕකුන්ව form කලොත් තමා, හිස්බුල්ලට වෙච්ච වැඩේ බලපන්, ලොකුම proxy එක වෙලා දැන් දත් නැති සිංහයා වගේ. උන් කරන එකමදෙ "strong worded warning" දෙන එක විතරයි :lol: :lol:
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,444
    75,165
    113

    අම්මට සිංහයා :lol: :lol:

    අනිත් උන් "අපි ඔක්කොම එකයි" කිව්වට තම්බි ලොවෙත් එහෙම කියන්නෙ නෑ බන්, උන්ට ඔක්කොම තම්බි කරගන්න ඕන :lol::lol:
     
    • Like
    Reactions: chanakamanjula

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,757
    113
    සේදවත්ත
    අම්මට සිංහයා :lol: :lol:

    අනිත් උන් "අපි ඔක්කොම එකයි" කිව්වට තම්බි ලොවෙත් එහෙම කියන්නෙ නෑ බන්, උන්ට ඔක්කොම තම්බි කරගන්න ඕන :lol::lol:
    එය නොනවතින රැල්ලක් . උන් සිග්‍ර ලෙස පැටව් ගහනවා එක මරල තව දුරටත් පාලනය කල නොහැක 🤷 . නව සමාන්‍යකරණයට ලැස්ති වෙන්න . ලෝක ඉතිහාසය තුල මෙවැනි වෙනස් වීම අනන්තවත් සිදුව ඇත
     
    • Sad
    Reactions: tharakaf

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,367
    6,531
    113
    න්‍යෂ්ටික බලය නැතුව රටකට කිසිම ආරක්ෂාවක් නෑ කියන එක මේ පහරදීම් වලින් පෙන්නුම් කරනව, ඉරානය එම බලය ලබාගැනීමට උත්සාහ කරන්නෙත් ඒක නිසාමයි. ඒක ලෝක බලවතුන් විසින්ම ඇතිකරනලද අනාරක්ෂිත තත්ත්වයක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,538
    86,816
    113
    ආශ්චර්යමත් රටක
    දැන් වෙන්න ඕනේ කවුරු හරි නියුක්ලිය තියන රටක් ඉරානෙට වෝ හෙඩ් එකක් දීලා එක icbm හෝ hpm එක්කින් ඇමරිකාවට ගහලා බලලුන් ලවා කොස් ඇට බාවන එක. ජපන්නු පර්ල් හාබ ගැහුව වගේ තමා රිටන් එක එනවා හැබැයි ඒවා කරන්න දෙයක් නෑ ඒත් ඇමරිකාව නුක් කරා කියලා ඉතිහාසෙට යනවනේ ඒ ඇති

    ඇමරිකන් කාරයො බයයි. ඉරාන් උන්ටත් නියුක් තිබුණනං මේ වෙනකොට රෙද්දෙ රෙවිල ඉවරයි කියල තේරිලා.

    චීන්නු, රුසියන් කාරයො උඩට එයි කියලා අනිත් පැත්තෙන් බයයි. හැබැයි අනිත් උන්ට එපා කියලා උන් හොරෙන් ආයුධ රැස් කරලා, හොරකම් කරලා, කරන්න පුලුවන් හැම බලු කමම කරලා ලෝකෙ අනිත් ූන්ට ගහන්න යන එක හොඳයි.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,748
    1,899
    113
    Galle
    ආයේ තෙල් පෝලිම් එයි වගේ..
    පැනික් වෙච්ච සිංහලු ෂෙඩ් ළඟ පෝලිම් හදාගනි අද ඉඳං

    Made in Sri Lanka Multi Barrel Rocker Launcher
    ------ Post added on Jun 22, 2025 at 6:52 PM
    Ekiyanne ayeth polim wala Inna Kali walata උකන්න චාන්ස් එකක් එනවා.... මරු මරු...
     
    • Haha
    Reactions: War Fighter