හෝර්ලික්ස් උදව්වක්

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    සාමාන්ය carbohydrates ata ජාති (මුන්, කවුපි, කඩල... ) වගෙ නෙමෙ, මෝල්ට් එකෙ සීනි වැඩි. බීර් වගෙ තමයි, තිත්ත වුනාට සීනි නෙ.
    :yes: :yes: aththa.
    Typical nutritional breakdown per 100g

    Nutrient Malt PowderBarley Malt Flour
    Calories352361
    Total Carbohydrates66g78.3g
    Dietary Fiber10g7.1g
    Sugar6.4g0.8g
    Total Fat2.7g1.8g
    Saturated Fat0.5g0.4g
    Protein11g10.3g
    Sodium4mg11mg
     
    • Like
    Reactions: sinhawanshaya

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    හෝර්ලික්ස් බිස්කට් තමයි සුපිරි බං. ප්ලාස්ටික් බෝතලේ එන හෝර්ලික්ස් එකනම් දැකල තියෙනව මේ මෑතකදිත් ඒත් අපි ගේන්නෙ වීවා හෝර්ලික්ස් ගනන් වඩිනේ. 😬
    ඩරාස් එකේ තියනවා දැක්කා. ග්‍රෑම් 150 බිස්කට් එක රුපියල් දාහයි
     
    • Like
    Reactions: max_pain

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ඩරාස් එකේ තියනවා දැක්කා. ග්‍රෑම් 150 බිස්කට් එක රුපියල් දාහයි
    රටෙ බඩු නිකම් ඔස්ට්‍රෙලියා යුරොපෙ වගෙ ගනන්. හැබැයි මිනිහෙක්ගෙ ආදායම හරි අඩුයි
     
    • Like
    Reactions: jamiezue

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඉස්සර හෝර්ලික්ස් හොරෙන් කද්දි තමයි ආතල් එක..සල්ලි දීල දැන් හෝර්ලික්ස් බෝතල් දහයක් ගත්තත් ඒ ආතල් එක ගන්න බෑ..
    සල්ලි දීල බෝතල් දහයක් අරන් හංගල තියාගෙන හොරෙන් කෑවනම් ඉවරනෙ මහත්තයා. :rolleyes:
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    ඉස්සර හෝර්ලික්ස් හොරෙන් කද්දි තමයි ආතල් එක..සල්ලි දීල දැන් හෝර්ලික්ස් බෝතල් දහයක් ගත්තත් ඒ ආතල් එක ගන්න බෑ..
    ඇයි බන් මයිලෝ. ඒක ටිකක් කල් යද්දි නිකං බුල්ටො වගේ වෙනව. එතකොට තව ආතල්.