හෝල්මන්_අඩවිය_බයනම්_එන්න_එපා...!!....!!!

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    බදුල්ලට නුදුරු හාලිඇල නම් ප්‍රදේශයේ බෝගහමඬිත්ත ගමේ සිට බලන විට ගලපිටගල නම් කදු මුදුන ස්වභාව සෞන්දර්යය අතින් මනරම්ය ...නමුත් එම ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන්ට ගමන් බිමන් යෑම ඉතා අපහසුය ඒ විශාල කන්දක් තරණය කිරීමට ඇති බැවිණි.එම ප්‍රදේශයට නුදුරු ජයන්තිපුර ගම්මානයේ ඉෂාරට ගලපිටගල ප්‍රදේශයේ ඇති තමාට හිම ඉඩමෙහි ඇති ගොවිපළ වෙත යෑම සුපුරුදු පහසු කට යුත්තක් වූ නමුත් නුපුරුදු පුද්ගලයෙකුට නම් එය ඉතා අසීරු කටයුත්තකි එම කන්දේ එකසැරයක් ගියොත් හොඳපන ගිහින්.! මෙම කන්ද තරණය කරන මාර්ගය ඉතාම පාළුය පෙදෙසකි..පේන තෙක්මානයක ගෙයක් දොරක් නැත සිවලන්ගේ හූ හඬ පමණක් ඇසෙයි එමෙන් සමහර සිවලුන් මිනිසුන් ගේ පසුපස ලුහු බඳින අවස්ථාද ඇති බව ඉෂාර පවසයි.

    තම ගොවිපලෙහි කිරි හරකුන් 4 දෙනෙකු සහ කුකුලන් 25-30ක කොටුවක් ද ඇත එම සතුන් බලාකියා ගැනීමට ඔහුට සිදුවූයේ වාහන අලුත් වැඩියා කරන ස්ථානයක රැකියාව කරන අතරතුරය.නිවාඩු දිනයන්හී රැය ගොවිපලේ ඇති කුඩා නිවසේ ගත කිරීම ඔහුගේ සිරිතයි. එසේ එම ගොවිපලෙහි රාත්‍රිය ගතකරන දිනයක වුණ සිදුවීමකි මේ....

    ගවයින්ට තණකොළ ද කපා ගෙනත් දැමූ ඔහු තිබූ මහන්සිය නිසා වේලාසනින් කෑම ටිකක් කා නින්දට යන්නට සිතුවේය ඔහු ඉක්මනින් බතක් පිසෙන්නට හැර පරිප්පු හොද්දක් සඳහා සියල්ල සූදානම් කරමින් සිටියේය එකවරම බල්ලන් බුරන හඬක් ඇසෙන්නට විය ඔහු විදුලි පන්දම ගවයින් සහ කුකුලන් සිටින දෙසට යොමු කරමින් විපරම් කරන්නට විය කිසිම සතකු හෝ පුද්ගලයෙකු එහි නොසිටින බව තේරුම් ගත් ඔහු නැවත තම කාර්යයයෙහි නිරත වුයේය.පරිප්පුයි බතුයි කෑ ඔහු සිගරුට්ටුවක් දල්වා එළි මහනේ ඇති කුඩා පුටුව මත වාඩි වූයේය එවිට නැවතත් බල්ලන් තමන් ඉදිරිපිටට විත් ගව ගාල දෙසට හැරී බුරන්නට විය එවිට කුකුලන්ද කෑ කෝ ගසන්නට විය එය එන්න එන්නම වැඩි වන්නට විය ඔහු තම කැප් තුවක්කුව ද අතට ගෙන පරුෂ වචන කියමින් කවුද යකෝ ඔතන ඉන්නෙ ...කවුරු උනත්ත කමක් නෑ වෙඩි තියනව! කියමින් විදුලි පන්දම ඒ දෙසට යොමු කරමින් ඉදිරියට යන්නට විය නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ නැතිවී ගියේය..හැම අස්සක් මුල්ලක්ම විපරම් කල අතර ඒ අවට පේන තෙක් මානයෙහි විදුලි පන්දම යොදා සොයා බැලිය නමුත් කිසිම හෝඩුවාවක් හෝ දැක ගැනීමට නොහැකි විය නමුත් යම් නුහුරු බවක් දැනුනු හෙයින් ඔහු කවුරුන් හෝ එතැයි සිතා අසල පිහිටි ගස මුදුනට නැග රැක සිටීමට සිතුවේය යාන්තමින් හඳ එළියද වැටී තිබුණි .

    ටික‍ වෙලාවක් ගතවූ තැන නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ ඇසෙන්නට විය ඔහු ගහ මුදුනේ සිට ගව මඩුව දිහා ඇස් යොමා සිටියේය පුදුමයකි! එකවර ඒ දෙසින් සිහින් ටින් හඬක් නිකුත් විය කුඩා ටින් එකකට ගසනවාක් මෙන්. ඒ සමඟම බල්ලන් ඒ දෙසට පැන පැන බුරන්නට විය ගස උඩ සිටින ඔහුට යාන්තමින් ඡායාවක් පෙනෙන්නට විය කුඩා බෙරයක් බැඳගත් දිගු වැරහැලි කබායක් හැදගත් හිසරෙදි කැබැල්ලකින් වසා ගත් තරමක කුඩා මිනිසකු ගේ ඡායාවකි. මෙය දුටු වහාම ඉෂාර සිතුවෙ කුකුලන් සොරකන් කිරීමට ආ පුද්ගලයෙක් ය යන්නයි පරුෂ වචන කියමින් ගසෙන් බැස ඔහෙ හිටු හොර තක්කඩියා! කියමින් එම මිනිසා සිටින තැනට යන්නට විය මදක් ඒ දෙසට කිට්ටුවන විට ඉෂාරට දෙලොව රත්විය, එයට හේතුව මෙම මිනිසාගේ ශරීරයෙන් විනිවිද පෙනෙන්නට විමයි ඔහු භය භිරන්ත වී ඒ අසලට නොයා කැගසන්නට විය නමුත් එම පුද්ගලයා එය ගනනකට වත් නොගෙන කුඩා රිදීපාට භාජනයකට හරකුන්ගේ කිරි දොවන්නට විය පසුව ටික වේලාවකින් නොපෙනී යන්නට විය ඔහු කිසි විටකත් තමාට මුහුණු දුන්නේ නැත මුහුණ කෙබඳුදැයි කීමට පුළුවන්කමක් නැති බව ඉෂාර පවසයි ඇඳසිටියේ වැරහැලි ලෝගුවකි.

    ඇතැමුන් පවසන්නේ කිරි ගවයින් සිටින ස්ථාන වලට එන එ‍‍‍‍ඩේරකුගේ අවතාරයක් බවයි කෙසේ වුවත් එතෙක් කාලයක් හොල්මන් අවතාර නැතැයි තරයේ පැවසූ ඉෂාර දැන් පවසන්නේ එහි යම් සත්‍යයක් ඇති බවත් තමා සියැසින් ඒ බව දුටු නිසා එම මත දැන් විස්වාස කිරීමට සිදුවී ඇති බවත්ය එහෙත් එදා දුටු ඒ එඩේර අවතාරය නැවතත් කිසිම දිනක දැක ගැනීමට නොහැකි වූ බවද ඔහු අප සමඟ පැවසීය.

    :confused::confused::confused::confused:

    බුදු අම්බෝ...............!!! මටත් බයයි වගේ...!!:baffled::baffled::baffled::baffled::baffled:

    meka echchara awlak naha :rofl:
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    මේකත් සත්‍ය කථාවක්...නූතන ගුවන් තොට ඉදිවන මත්තල ප්‍රදේශයේ ජීවත් වන මොහු දක්ෂ දඩයම් කරුවෙකි නම සඳහන් කිරීමට අකමැති හෙයින් ඔහු රාලහාමි ලෙස හදුන්වමු. මීට කලකට ඉහත දී මොහු දඩයමේ යෑම පුරුද්දක් කරගෙන තිබූ නමුත් දැන් ඔහු එම පුරුද්ද අතහැර ඇත්තේ වනජීවී නිලධාරීහු එම ප්‍රදේශයේ ගැවසෙන බැවිණි.
    එදා පුර පසොළොස්වක පොහෝ දිනකි පොහෝදින දඩයමේ යෑමට කදිම දිනයක් බැවින් එදින ඔහු සුපුරුදු පරිදි නැවත පුරවන ලද පතොරොම් කිහිපක්ද රැගෙන රෑට කෑම සඳහා පාන් රාත්තලක්ද අතට ගත් මොහු රබර් බූට් යුවලද පැලද මොදර වැව උඩත්තාවෙන් කඩවර කැලයට රිංගන්නට සිතා සවස 7වන විට ගමන ආරම්භ කළේය දිගු වෙලාවක් ගමන් ගත් නමුත් හාවකු හෝ ඇස නොගැටීමෙන් තව තවත් කැළය තුලට යාමට ඔහුට සිදුවිය මෙසේ ගමන් කරමින් රාත්‍රී 10 පමණ වන විට කඩවර කැළයේ මැද හරියම පැමිණ සිටියේය තමා ට සුපුරුදු පළු ගසක මුදුනේ ගෝනියක් ගැටගසා සතකු එනතෙක් රැකගෙන සිටීමට සිතුවේය දැනුනු බඩගින්න නිසා පාන් රාත්තලෙන් කොටසක් ආහාරයට ගත්තේ හකුරු පෙත්තක් සමඟය.එහි පැය 3ක් පමණ ගත කලද බලාපොරොත්තු සුන්විය කිසිම සතකුහෝ දැකීමට හෝ සතකුගේ හඬක්ඇසීමටවත් නොවූ බැවින් තවත් මද දුරක් ඇවිද යාමට ඔහු සිතූහ..

    ටික දුරක් ඇවිද ගිය පසු බලාපොරොත්තු සපල විය විශාල අං සහිත ගෝනකු ඉදිරියේ ඇස් දෙන්නට විය හඳ එළිය නිසා ගෝනා පැහැදිලිව දැක ගත හැකිවිය කෑලි පහේ විදුලි පන්දම ගෝනා දෙසට එල්ලකල විගස ඌ නොසෙල්වී සිටියේය.බලාපොරොත්තු සහිතව පලමු වෙඩිල්ල පත්තු කිරීමට කොකා ගැස්සුවද කරුමයට මෙන් වෙඩිල්ල පත්තු වූයේ නැත නැඟුණු කුඩා ශබ්දය නිසා ගෝනා වේගයෙන් කැළය තුලට රිංගා ගියේ... තප්පරයක් වැනි කාලයක් තුලය තමාට වඩා විශ්වාස සහිත තුවක්කුව පත්තු නොවුනේ මන්දැයි පුදුමයෙන් ඔහු සුසුම් හෙළිය ගෝනා ගිය පසු පස යෑමට මත්තෙන් තුවක්කුව පරික්ෂා කිරීමට ඔහුට සිදුවිය.නැවතත් දන්නා ශිල්පයෙන් තුවක්කුව යතා තත්වයට පත් කරගත් ඔහු මුවන්ගේ හඬ බහුලව ඇසෙන්නට වූ දිශාවට පිය මැන්නේය එම ස්ථානයේ වූ ගසක් තෝරා එහි ගෝනිය බැඳීමට සිතා ගස දෙසට විදුලි පන්දම යොමු කළ ඔහු දුටුවේ අද්භූත සිදුවීමක් විශාල ගෝනකු ගේ මල සිරුරක් ගසේ දෙබලක් මත පහතට එල්ලී තිබීමයි ඒ අසලට ගිය මොහුට ලේබින්දු කිහිපයක් තම ඇඟට වැටෙන බවද දැනිණ ඔහුට අදහා ගත නොහැකි විය තරමක් තැති ගැන්මක් ඇතිවූ මොහු මදක් පසුපසට ගොස් නැවත විදුළිපන්දම ගසා විපරම් කරන්නට විය.දිවියකු හෝ ගසේ සිට ගෝනා ආහාරයට ගන්නේදැයි සිතමින්ය.

    පුදුමයකි! තමා සිතුදේ නිවැරදි යැයි ඔහුට වැටහුණි එකවරම දිවියකුගේ මුහුණක් ගෝනාගේ සිරුර මතින් දැක ගත හැකිවිය භියට පත් මොහු තම තුවක්කුව ඒ දෙසට එල්ල කර වෙඩිල්ලක් තැබිය එවිට එකවර මිනිසකුගේ විලාප හඬක් සහිතව ගසේසිට යමක් බිමට වැටුණු බවක් දැනින ඔහුට සිතා ගත නොහැකි විය ලහි ලහියේ තවත් පතොරොමක් ගෙන එන දෙයකට මුහුණ දීමට ඔහු සිතා ගත්හ. සිදුවූ සියල්ල යම් නුහුරු බවක් දැනුණ බැවිණ් එම ස්ථානයෙන් ඉවත්ව යෑමට ඔහු සිතා වේගයෙන් පිටු පස බලමින් දිවයන්නට විය පැය බාගයක් පමණ දිව ගිය ඔහු තමාට සුපුරුදු පළු ගසේ මුදුනටම නැග ගත්තේ එය ආරක්ෂිත ස්ථානයක් වූ බැවිණී රැය පහන් වන තුරුම විමසිල්ලෙන් ඒ ගහ උඩම සිටීමට ඔහුට සිදුවිය රැයේ සිදුවූයේ කුමක්දැයි කුතුහලයෙන් උදේ 5-6ත් අතර කාලයේ නැවතත් පළුගසින් බැස ගත් ඔහු සිගරට්ටුවක්ද දල්වාගෙන නැවතත් එම සිද්ධීය සිදුවූ ස්ථානයට යෑමට තීරණය කළේය.....

    පුදුමයකි! එම ගස යට වුයේ සුදෝවුන් වැලි තලාවක් නමුත් අඩි සලකුණක් හෝ ලේ සලකුණක් හෝ එසේ සිදුවීමක් ගැන හෝඩුවාවක් හෝ එම ස්ථානයේ නොවීය ගසේ තමා තිවු උණ්ඩ පහර පමක් දැකගත හැකි විය....සිදුවුයේ කුමක්දැයි සිතා ගත නොහැකි ඔහු සුසම් ලමින් එතැනම හිද ගත්තේ බඩගිනි වූ බැවින් ඉතුරු වූ පාන් කෑල්ලවත් කා දමා නැවතත් නිවසට යන අරමුණින්ය පාන් කැබැල්ල අතට ගත් ඔහුට දැකගත හැකිවූයේ එම පාන් කැබැල්ල ලේ වලින් තෙත් වී ඇති ආකාරයකි ඔහු සිතුවේ තම ශරීරයේ සිදුවී ඇති තුවාලයක් නිසා එසේ සිදුවන්නට ඇති බවයි එසේ සිතා ශරීරය විපරම් කල බැලුවද කිසිම සීරීම් සලකුණක් හෝ නොවීය තමාගේ වම් බාහුවට ගෝනාගේ ඇගෙන් ලේ බිඳු වැටුණා මතකය ඔහු ඒ දෙස පරික්ෂා කර බලද්දී එම රුධිර බිදු එසේ වේලී ගොස් තිබිණ..........

    පසුව තමාට වැටහී ගියේ එය අද්භූත සිදුවීමක් බවයි.....

    Ghost1.gif
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    MAMA DANNA KATTIYAKATATH MEHEMA DEYAK UNA

    මෙහෙම දේවල් තියෙනවා බොරු නෙවේ...!!! මටත් ඔය වගේ සින් එකක් උනා...!! 100% ඇත්ත..!! මගෙ ඇස් දෙකෙන්ම දැක්ක නිසා විශ්වාස නොකර බෑ...!! ඒක ලියන්න ගියොත් මම ආයෙත් බය වෙනවා..!! මම ඒ දවස් වල ෆෝන් එකේ පිරිත් දාගෙන හිටියා බය නිසා..!! :yes::yes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපි බයවෙයි ඕවට. අපේ ගේ හදල තියෙන්නෙත් සොහොන් පිට්ටනියක් උඩ ඕං ;):P
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    අපි බයවෙයි ඕවට. අපේ ගේ හදල තියෙන්නෙත් සොහොන් පිට්ටනියක් උඩ ඕං ;):P
    මචෝ .. උබත් හොල්මනක් වගේ තමා ,,, මූන දැක්කම පේනවා... මට ඔක්කොටම වඩා බය උබෙ මූනට..... හික් හික් :P:P :P:P :love::love::love::love:
     
    • Like
    Reactions: TakurZ

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    මේක ඇත්තම කථාවක් සිදුවුනේ තිස්සමහරාමකට නුදුරු පුදේශයක ඔහු නමින් ප්‍රසන්න දැනට අම්පාර දැවසංස්ථාවෙ සේවය කරන්නෙ.ඔහු ගියේ පන්නගමුව මහ විදුහලට පාසල් යන කාලයේ 9වසරේ දි වුන සිදුවීමක් ප්‍රධාන පාරේ සිට තම නිවෙස වෙත හැතැක්මක පමණ දුරක් පයින් යාමට සිදුවන අතර එම පාර වැටී ඇත්තේද පාළු ඉසවුවකය සොහොන් පිටිටනියක් පසුකරමින් යාමටද සිදුවේ.

    දිනක් 1.30 ත් 2.00 අතර කාලයේ පාළු මාවතේ පාසල ඇරී නිවෙස බලා වෙනදා මෙන් පැමිණෙන්නට විය සුපුරුදු පාරේ ගමන් කිරීමට බියක් ක්සිවිටකත් ඔහු තුළ නොතිබීද ඇත ටික දුරක් ගමන් කරන විට තමාගේ කකුල කාටහෝ පෑගුණා සේ දැනේනට විය ඔහු එකවර හැරී තම පිටුපස බැලිය එවිට දුටුවේ කුඩා සුරතල් බලුපැටියකු තමාට වඩා මීටර් 10ක් පමණ දුරින් සිටින බවකි. එහෙත් තම කකුල ඒතරම් දුරින් සිටින බලු කුක්කාට පෑගුනේ කොසේදැයි සිතමින් ඔහු නැවතත් ගමන ආරම්භ කලේය ටික දුරක් යනවිට නැවතත් එසේම සිදුවිට තම කකුල ටිකක් තදින් පෑගුණා සේ දැනින නැවත පසුපස බැලූ ඔහුට පේනුනේ සාමාන්‍ය පුමාණයේ බල්ලකු තමාට වඩා මීටර් 5ක් පමණ දුරකින් එන බවයි තරමක් තිග්ගැස්සුමක් ඇති වුණද ගල් කැටයක් අතට ගත් පසුව බල්ලා ආපසු හැරී යන්නට පටන් ගෙන ඇත පසුව සතුටු සිතින් නැවතත් ගමන ආරම්භ කර ඇත ටික දුරක් යන්නට මත්තෙන් නැවතත් තම කකුල ඉතාම තදින් පෑගුණා සේ දැනුණි එවිට ද ඔහු පිටුපස හැරී බලා ඇත තම දෑස් අදහාගත නොහැකි වු ඔහු දුටුවේ තමාටත් වඩා උස බල්ලකු (මී හරකකු තරම්) දිව එළියට ඇදගෙන කෙළ පෙරාගෙන තමන් අසලම සිටින බවකි එමෙන් අධීක කුණු ගඳක්ද වහනය වී ඇත ඔහු භීතියෙන් තැතිගෙන තම පොත් බෑගයද එතනම දමා තමාට හැකි වේගයෙන් දිව යන්නට විය.ඔහු නැවතුණේ තම නිවසේ මිදුලේය.

    සිදුවූ සිද්ධිය සියලුදෙනාට පැවසූහ නමුත් ඔවුන් එය ඒතරම් ගනනකට ගත්තේ නැත ඔහුගේ පෙරැත්ත කිරීම නිසා එහි ගොස් බැලීමට තම සහෝදරයා සහ තවත් යාලුවකු කැමතිවිය තිදෙනාම නැවත සිද්ධිය සිදු වූ ස්ථානයට ගියේය පොත් බෑගය වැටී තිබූ අතර ඒ අසල තිබුණේ දින දෙකක් පමණ පැරණි කුණුවී ගිය බල්ලකුගේ මල සිරුරකි ඒම බල්ලා ඉදිමී විකෘති වී තිබූ අතර පැහැය තමා දුටු බල්ලාගේ පැහැයට සමාන බව ඔහුට අවබෝධ වී ඇත.

    සිද්ධිය සිදුවී පසුදින ඔහුට යම් රෝගී තත්වයක් ද ඇති වී ඇත පුද්ගලයින් හදුනාගැනීමට පවා නොහැකි උමතු ආකාරයේ රෝගයකි..පසුව නිවසේ අය සෙත් ශාන්තීන් හා ඇදුරුකම් කල පසු රෝගය සුවවී ඇත.මෙම සත්‍ය සිදුවීමෙන් අපට නිගමනය කල හැක්කේ කුමක්ද? තම මනස එම අවස්ථාවේ එසේ ක්‍රියා කලාද නැතිනම් මෙම සිදුවීම සත්‍යවශයෙන් ම සිදුවූ සිදුවීමක්ද යන්න බරපතල ගැටලුවකි.තමා පොත් බෑගය දමා තිබූ තැනම හරියට බල්ලකුගේ මල සිරුරක් තිබුණේ කෙසේද මෙය අහඹු සිදුවීමක් ලෙස සිතිය හැකිද? ‍විටක මෙලෙසද සිතිය හැක විඩාව ගමන් මහන්සිය නිසා සිතේ මැවුණු චිත්ත රූපයන් ආශ්‍රයෙන් මෙම සිදුවීම සිදුවූවාද කියා....

    තීරනය ඔයාලගේ අතේ මොකද කියන්නේ............!!!:love::love:
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    මේකත් සත්‍ය කථාවක්...නූතන ගුවන් තොට ඉදිවන මත්තල ප්‍රදේශයේ ජීවත් වන මොහු දක්ෂ දඩයම් කරුවෙකි නම සඳහන් කිරීමට අකමැති හෙයින් ඔහු රාලහාමි ලෙස හදුන්වමු. මීට කලකට ඉහත දී මොහු දඩයමේ යෑම පුරුද්දක් කරගෙන තිබූ නමුත් දැන් ඔහු එම පුරුද්ද අතහැර ඇත්තේ වනජීවී නිලධාරීහු එම ප්‍රදේශයේ ගැවසෙන බැවිණි.
    එදා පුර පසොළොස්වක පොහෝ දිනකි පොහෝදින දඩයමේ යෑමට කදිම දිනයක් බැවින් එදින ඔහු සුපුරුදු පරිදි නැවත පුරවන ලද පතොරොම් කිහිපක්ද රැගෙන රෑට කෑම සඳහා පාන් රාත්තලක්ද අතට ගත් මොහු රබර් බූට් යුවලද පැලද මොදර වැව උඩත්තාවෙන් කඩවර කැලයට රිංගන්නට සිතා සවස 7වන විට ගමන ආරම්භ කළේය දිගු වෙලාවක් ගමන් ගත් නමුත් හාවකු හෝ ඇස නොගැටීමෙන් තව තවත් කැළය තුලට යාමට ඔහුට සිදුවිය මෙසේ ගමන් කරමින් රාත්‍රී 10 පමණ වන විට කඩවර කැළයේ මැද හරියම පැමිණ සිටියේය තමා ට සුපුරුදු පළු ගසක මුදුනේ ගෝනියක් ගැටගසා සතකු එනතෙක් රැකගෙන සිටීමට සිතුවේය දැනුනු බඩගින්න නිසා පාන් රාත්තලෙන් කොටසක් ආහාරයට ගත්තේ හකුරු පෙත්තක් සමඟය.එහි පැය 3ක් පමණ ගත කලද බලාපොරොත්තු සුන්විය කිසිම සතකුහෝ දැකීමට හෝ සතකුගේ හඬක්ඇසීමටවත් නොවූ බැවින් තවත් මද දුරක් ඇවිද යාමට ඔහු සිතූහ..

    ටික දුරක් ඇවිද ගිය පසු බලාපොරොත්තු සපල විය විශාල අං සහිත ගෝනකු ඉදිරියේ ඇස් දෙන්නට විය හඳ එළිය නිසා ගෝනා පැහැදිලිව දැක ගත හැකිවිය කෑලි පහේ විදුලි පන්දම ගෝනා දෙසට එල්ලකල විගස ඌ නොසෙල්වී සිටියේය.බලාපොරොත්තු සහිතව පලමු වෙඩිල්ල පත්තු කිරීමට කොකා ගැස්සුවද කරුමයට මෙන් වෙඩිල්ල පත්තු වූයේ නැත නැඟුණු කුඩා ශබ්දය නිසා ගෝනා වේගයෙන් කැළය තුලට රිංගා ගියේ... තප්පරයක් වැනි කාලයක් තුලය තමාට වඩා විශ්වාස සහිත තුවක්කුව පත්තු නොවුනේ මන්දැයි පුදුමයෙන් ඔහු සුසුම් හෙළිය ගෝනා ගිය පසු පස යෑමට මත්තෙන් තුවක්කුව පරික්ෂා කිරීමට ඔහුට සිදුවිය.නැවතත් දන්නා ශිල්පයෙන් තුවක්කුව යතා තත්වයට පත් කරගත් ඔහු මුවන්ගේ හඬ බහුලව ඇසෙන්නට වූ දිශාවට පිය මැන්නේය එම ස්ථානයේ වූ ගසක් තෝරා එහි ගෝනිය බැඳීමට සිතා ගස දෙසට විදුලි පන්දම යොමු කළ ඔහු දුටුවේ අද්භූත සිදුවීමක් විශාල ගෝනකු ගේ මල සිරුරක් ගසේ දෙබලක් මත පහතට එල්ලී තිබීමයි ඒ අසලට ගිය මොහුට ලේබින්දු කිහිපයක් තම ඇඟට වැටෙන බවද දැනිණ ඔහුට අදහා ගත නොහැකි විය තරමක් තැති ගැන්මක් ඇතිවූ මොහු මදක් පසුපසට ගොස් නැවත විදුළිපන්දම ගසා විපරම් කරන්නට විය.දිවියකු හෝ ගසේ සිට ගෝනා ආහාරයට ගන්නේදැයි සිතමින්ය.

    පුදුමයකි! තමා සිතුදේ නිවැරදි යැයි ඔහුට වැටහුණි එකවරම දිවියකුගේ මුහුණක් ගෝනාගේ සිරුර මතින් දැක ගත හැකිවිය භියට පත් මොහු තම තුවක්කුව ඒ දෙසට එල්ල කර වෙඩිල්ලක් තැබිය එවිට එකවර මිනිසකුගේ විලාප හඬක් සහිතව ගසේසිට යමක් බිමට වැටුණු බවක් දැනින ඔහුට සිතා ගත නොහැකි විය ලහි ලහියේ තවත් පතොරොමක් ගෙන එන දෙයකට මුහුණ දීමට ඔහු සිතා ගත්හ. සිදුවූ සියල්ල යම් නුහුරු බවක් දැනුණ බැවිණ් එම ස්ථානයෙන් ඉවත්ව යෑමට ඔහු සිතා වේගයෙන් පිටු පස බලමින් දිවයන්නට විය පැය බාගයක් පමණ දිව ගිය ඔහු තමාට සුපුරුදු පළු ගසේ මුදුනටම නැග ගත්තේ එය ආරක්ෂිත ස්ථානයක් වූ බැවිණී රැය පහන් වන තුරුම විමසිල්ලෙන් ඒ ගහ උඩම සිටීමට ඔහුට සිදුවිය රැයේ සිදුවූයේ කුමක්දැයි කුතුහලයෙන් උදේ 5-6ත් අතර කාලයේ නැවතත් පළුගසින් බැස ගත් ඔහු සිගරට්ටුවක්ද දල්වාගෙන නැවතත් එම සිද්ධීය සිදුවූ ස්ථානයට යෑමට තීරණය කළේය.....

    පුදුමයකි! එම ගස යට වුයේ සුදෝවුන් වැලි තලාවක් නමුත් අඩි සලකුණක් හෝ ලේ සලකුණක් හෝ එසේ සිදුවීමක් ගැන හෝඩුවාවක් හෝ එම ස්ථානයේ නොවීය ගසේ තමා තිවු උණ්ඩ පහර පමක් දැකගත හැකි විය....සිදුවුයේ කුමක්දැයි සිතා ගත නොහැකි ඔහු සුසම් ලමින් එතැනම හිද ගත්තේ බඩගිනි වූ බැවින් ඉතුරු වූ පාන් කෑල්ලවත් කා දමා නැවතත් නිවසට යන අරමුණින්ය පාන් කැබැල්ල අතට ගත් ඔහුට දැකගත හැකිවූයේ එම පාන් කැබැල්ල ලේ වලින් තෙත් වී ඇති ආකාරයකි ඔහු සිතුවේ තම ශරීරයේ සිදුවී ඇති තුවාලයක් නිසා එසේ සිදුවන්නට ඇති බවයි එසේ සිතා ශරීරය විපරම් කල බැලුවද කිසිම සීරීම් සලකුණක් හෝ නොවීය තමාගේ වම් බාහුවට ගෝනාගේ ඇගෙන් ලේ බිඳු වැටුණා මතකය ඔහු ඒ දෙස පරික්ෂා කර බලද්දී එම රුධිර බිදු එසේ වේලී ගොස් තිබිණ..........

    පසුව තමාට වැටහී ගියේ එය අද්භූත සිදුවීමක් බවයි.....

    Ghost1.gif

    ela ela!
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    මේක ඇත්තම කථාවක් සිදුවුනේ තිස්සමහරාමකට නුදුරු පුදේශයක ඔහු නමින් ප්‍රසන්න දැනට අම්පාර දැවසංස්ථාවෙ සේවය කරන්නෙ.ඔහු ගියේ පන්නගමුව මහ විදුහලට පාසල් යන කාලයේ 9වසරේ දි වුන සිදුවීමක් ප්‍රධාන පාරේ සිට තම නිවෙස වෙත හැතැක්මක පමණ දුරක් පයින් යාමට සිදුවන අතර එම පාර වැටී ඇත්තේද පාළු ඉසවුවකය සොහොන් පිටිටනියක් පසුකරමින් යාමටද සිදුවේ.

    දිනක් 1.30 ත් 2.00 අතර කාලයේ පාළු මාවතේ පාසල ඇරී නිවෙස බලා වෙනදා මෙන් පැමිණෙන්නට විය සුපුරුදු පාරේ ගමන් කිරීමට බියක් ක්සිවිටකත් ඔහු තුළ නොතිබීද ඇත ටික දුරක් ගමන් කරන විට තමාගේ කකුල කාටහෝ පෑගුණා සේ දැනේනට විය ඔහු එකවර හැරී තම පිටුපස බැලිය එවිට දුටුවේ කුඩා සුරතල් බලුපැටියකු තමාට වඩා මීටර් 10ක් පමණ දුරින් සිටින බවකි. එහෙත් තම කකුල ඒතරම් දුරින් සිටින බලු කුක්කාට පෑගුනේ කොසේදැයි සිතමින් ඔහු නැවතත් ගමන ආරම්භ කලේය ටික දුරක් යනවිට නැවතත් එසේම සිදුවිට තම කකුල ටිකක් තදින් පෑගුණා සේ දැනින නැවත පසුපස බැලූ ඔහුට පේනුනේ සාමාන්‍ය පුමාණයේ බල්ලකු තමාට වඩා මීටර් 5ක් පමණ දුරකින් එන බවයි තරමක් තිග්ගැස්සුමක් ඇති වුණද ගල් කැටයක් අතට ගත් පසුව බල්ලා ආපසු හැරී යන්නට පටන් ගෙන ඇත පසුව සතුටු සිතින් නැවතත් ගමන ආරම්භ කර ඇත ටික දුරක් යන්නට මත්තෙන් නැවතත් තම කකුල ඉතාම තදින් පෑගුණා සේ දැනුණි එවිට ද ඔහු පිටුපස හැරී බලා ඇත තම දෑස් අදහාගත නොහැකි වු ඔහු දුටුවේ තමාටත් වඩා උස බල්ලකු (මී හරකකු තරම්) දිව එළියට ඇදගෙන කෙළ පෙරාගෙන තමන් අසලම සිටින බවකි එමෙන් අධීක කුණු ගඳක්ද වහනය වී ඇත ඔහු භීතියෙන් තැතිගෙන තම පොත් බෑගයද එතනම දමා තමාට හැකි වේගයෙන් දිව යන්නට විය.ඔහු නැවතුණේ තම නිවසේ මිදුලේය.

    සිදුවූ සිද්ධිය සියලුදෙනාට පැවසූහ නමුත් ඔවුන් එය ඒතරම් ගනනකට ගත්තේ නැත ඔහුගේ පෙරැත්ත කිරීම නිසා එහි ගොස් බැලීමට තම සහෝදරයා සහ තවත් යාලුවකු කැමතිවිය තිදෙනාම නැවත සිද්ධිය සිදු වූ ස්ථානයට ගියේය පොත් බෑගය වැටී තිබූ අතර ඒ අසල තිබුණේ දින දෙකක් පමණ පැරණි කුණුවී ගිය බල්ලකුගේ මල සිරුරකි ඒම බල්ලා ඉදිමී විකෘති වී තිබූ අතර පැහැය තමා දුටු බල්ලාගේ පැහැයට සමාන බව ඔහුට අවබෝධ වී ඇත.

    සිද්ධිය සිදුවී පසුදින ඔහුට යම් රෝගී තත්වයක් ද ඇති වී ඇත පුද්ගලයින් හදුනාගැනීමට පවා නොහැකි උමතු ආකාරයේ රෝගයකි..පසුව නිවසේ අය සෙත් ශාන්තීන් හා ඇදුරුකම් කල පසු රෝගය සුවවී ඇත.මෙම සත්‍ය සිදුවීමෙන් අපට නිගමනය කල හැක්කේ කුමක්ද? තම මනස එම අවස්ථාවේ එසේ ක්‍රියා කලාද නැතිනම් මෙම සිදුවීම සත්‍යවශයෙන් ම සිදුවූ සිදුවීමක්ද යන්න බරපතල ගැටලුවකි.තමා පොත් බෑගය දමා තිබූ තැනම හරියට බල්ලකුගේ මල සිරුරක් තිබුණේ කෙසේද මෙය අහඹු සිදුවීමක් ලෙස සිතිය හැකිද? ‍විටක මෙලෙසද සිතිය හැක විඩාව ගමන් මහන්සිය නිසා සිතේ මැවුණු චිත්ත රූපයන් ආශ්‍රයෙන් මෙම සිදුවීම සිදුවූවාද කියා....

    තීරනය ඔයාලගේ අතේ මොකද කියන්නේ............!!!:love::love:

    ammo :oo:
     
    udana89

    Junior member
  • Jan 30, 2009
    656
    14
    18
    Sri Lanka

    Mahasona :yes::shocked::yes: