අම්මට හුඩු මචෝ උබ ගාල්ලෙද..? එහෙනම් තැන් කියන්නම් උබට .....
උබ සන්දරවල පැත්ත දන්නවද..?
සන්දරවල තියෙනවා "යකා ගෙදර" කියල පරණ ගෙදරක් හෙන වත්තක් මැද තියෙන්නෙ... පුලුවන් නම් පලයන්/// ඉන්න සෙට් කරල දෙන්නම්...!! හැබයි ඔතන කොල්ලෙක් බය වෙලා මැරුනා... උබලට මොනවත් උනොත් අපි නෑ...!! කැමතිනම් කියපන්.. අනිවා සෙට් කරල දෙන්නම්...![]()
මචන්...
මම කටුබැද්දේ..
හැබැයි ගම ගාල්ලේ වදුරඹ..
උබ දන්නවනේ..
මම සන්දරවල දන්නවා..
හැබැයි වැඩිය නැ..
මොක්ද මචන් මම 5වසරෙන් මෙහේ ආවා..
:ඪ්







