ඕනිම දෙයක්සාධාරණිකරණය කරන්න පුළුවන්.. ඒදකින කෝණය අනුව.. උබ දැක්කේ පැය ගානේ අතල් එක උනාට අපි දැක්කේ දවසක් මහන්සිවෙලා රුපියල් 500 හොයාගන්න තත්තා කෙනේක්ගෙන්... කොල්ලෙක් යාලුවෝ ඉස්සරහා නොන්ඩි වෙන්න බැරිකමට සල්ලි අරන් එනවා බන්... මේක කදුළු බොන මිනිස්සු ඉන්න පලාතක්.. කන්න ටිකක් නැති සත්තු ඉන්නවා මහපාරේ... සැලකුවා නම් නරකද.. අර තාත්තගේ දාඩිය මහන්සියට ණය නෑ නේද?? පාට උලාගෙන ගෙදර යනවට වඩා... බඩගින්නක් නිව්වම් දැනෙන සතුට වටින්නේ නැද්ද මචං.


