හෝ ගාන පොකුන

yasas2010

Active member
  • Aug 22, 2008
    296
    69
    28
    මචන්ලා.. "හෝ ගාන පොකුන" "The Singing Pond" ෆිල්ම් එක බලන්න විදියක් හරි ඩවුන්ලෝඩ් කරන්න වීදියක් හරි කියපන්කො.. Torrent එක හරි කමක් නෑ..

    Thank you for the help...
    :yes::yes:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    උබ බලන්නෙ ඕක අර baduwa හෙළුවෙන් ඉන්න එක බලන්න නම් අපරාදේ ඩේටා මචන් :baffled:
     
    yasas2010

    Active member
  • Aug 22, 2008
    296
    69
    28
    උබ බලන්නෙ ඕක අර baduwa හෙළුවෙන් ඉන්න එක බලන්න නම් අපරාදේ ඩේටා මචන් :baffled:

    මොකක්ද බන් ඒ සීන් එක​? අදමයි දන්නෙත්.. හොයා ගන්න පුලුවන්නම් ලොකු දෙයක් කොල්ලනේ..
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    උබ බලන්නෙ ඕක අර baduwa හෙළුවෙන් ඉන්න එක බලන්න නම් අපරාදේ ඩේටා මචන් :baffled:

    ඒ යකෝ බොරදිය පොකුණ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උබ බලන්නෙ ඕක අර baduwa හෙළුවෙන් ඉන්න එක බලන්න නම් අපරාදේ ඩේටා මචන් :baffled:

    giphy.gif

    :lol::lol::lol::lol::lol::lol:
     
    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    උබ බලන්නෙ ඕක අර baduwa හෙළුවෙන් ඉන්න එක බලන්න නම් අපරාදේ ඩේටා මචන් :baffled:

    Uba balapu eke ehema kotasak thibbada ban? Mama 10 parak witara beluwa dekke nene ehema seen ekak. 😂
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    තාම DVD එලියට දාලා නෑ බං. සුනිල් T මහත්තයා අගෝස්තු වෙද්දී DVD එලියට දාන කතාවක් පත්තරේක දැක්කා මතකයි... එතකම් ඉන්න වෙනවා ...:yes: