හ‍ංසියේ,,, සුදෝ සුදු හංසියේ,, මගේ,, ❤️❤️❤️

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ආදරෙ කියන අකුරු හතරෙ අගක් මුලක් හිතාගන්න බැරි උනාම,,,
    ම‍ං කලේ කාට වත් ආදරෙ නොකර ඉන්න එක, දෙයක් පිටිපස්සෙ දුවනවට වැඩිය.,,
    ම‍ං කරේ,, එහෙම දෙයක් මේ ලොකේ නැ කියලා හිත රවට්ට ගන්න එක,
    එහෙම ඉද්දි,, ජිවිතෙට බලාපොරොත්තුවක්, ජිවත් වෙනවා කියලා දැනීමක් නැතුව උනත්, එහෙම ඉද්දි හරි ලෙසියෙක් ජිවත් උනා,

    එක දවසක, මේ ලොකෙ හැම දේටම වැඩියෙන් මං දෙයක් විස්වාස කරන්න ගත්තා,
    එ කෙනත් කිව්වා එයාව විශ්වාස කරන්න කියලා,
    කාලෙකට පස්සෙ දැනුන ඒ නුපුරුදු හැගුම, ලේ නහර වලත් දුවනවා වගේ දැනුනා,

    මං මගේ මුලු ජිවිතේම එයාට දුන්නා, සමහර විට එයාට එක වටින දෙයක් නෙමෙයි වෙන්න ඇති, විහිලුවක් වෙන්න ඇති,
    ඒත් මං එදා ඉදන් එයා හින්දා ජිවත් උනා, ඒ වචන, ඒ ආදරෙ, අකුරු,, වචන ගැට ගහලා තිබ්බ හුරතල් කම, මහ අමූතු විදියට හදවතට දැනෙන්න ගත්තා,
    උදේ නැගිටින වෙලාවෙ ඉදන් හිතන, කල්පනා කරන, කන බොන හැම, වෙලාවකම එයා හිතේ ඉස්සරහම හිටියා,
    පාර පනිද්දිත් වෙනදට වඩා පරිස්සමෙන් පැන්නෙ, මං මැරුනොත් එයාට දුක හිතෙයි කියලා හිතලා,
    ඔව්, පපුවට දැනෙන ආදරයක් ලග, පිරිමි හිතක් උනත් එච්චර බොලඳ වෙන්න පුලුවන්...

    පැය ගනන් දවස් ගනන්, දවල් රැ ගිරවි වගේ කියවද්දි,...
    එයා එයාගෙ පරන ප්‍රේම කතා ගැන මට ආඩම්බරෙන් කියවලා තියෙනවා, ඒත් මං එක දෙයක් දන්නවා,
    ඔය කාටත් වැඩිය මං එයාට ආදරෙ කරා, ම‍ං එයාට ආදරෙ කරපු තරම, එයාට කවදාවත් දැනුනෙ නැ,
    ම‍ පුරුදු කාරයෙක් නෙමෙයි, මෙච්චරක් ආදරෙයි කියන්න මම වචන වත් දැනන් හිටියෙ නැ,,

    අන්තිම හුස්ම වෙනකල් තියාගන්න පොරොන්දු උන එ ආදරෙ,
    ආත්මයක් ආත්මය්ක් ගානෙම අපි මේ වගේ ඉන්න ඇති නේද අය්යෙ කියලා අහපු ඒ ආදරෙ,
    ආරම්භයක් ඇති හැම දෙකටම අවසානයක් තියෙන්න ඕන නිසාමද කොහෙද,
    ඒ ලස්සන කතාවටත් අවසානයක් එකතු උනා,
    අය්යේ, අපි මේක නවත්තමු, මගෙ හිතට වද දෙනවා මේක...
    මේ තරම් ජිවිතේ අසරන උන වෙන දවසක් නොතියෙන්න ඇති,,
    මාවම කැලි වලට කැඩිලා, මගේම ඇතුලට වැටෙනවා වගේ වේදනාවක් ඇග ඇතුලෙන්ම දැනුනා, තාමත් දැනෙනවා,

    මේ තරම් ඔයාට ආදරෙ කරන්න, මං මගේ හිතත් එක්කම කොච්චර රන්ඩු වෙන්න ඇතිද,
    හිත අහද්දි ඔය හදන්නෙ හිත රිද්ද ගන්න නෙද කියලා,
    හිතටත් මම සද්දෙ දැම්මා, නැ,, මෙයා එහෙම නැ කියලා,,
    මගෙ මැණික, මගේ රත්තරං,

    හිතා ගන්න බැ, තාමත්,, එහෙම උනේ කොහොමද කියලා,
    හිතා ගන්න බැ, තාමත්,, ඔයා නැතුව දවසක් වත් ජිවත් වෙන්නෙ කොහොමද කියලා,

    මොන දේත් කොහොම හරි හිත හදාගන්න පුලුවන්,,,
    ඒත්,, ඔයට හිත හදාගන්න මාව නොදැක ඉන්න කියලා හැම එකෙන්ම මාව බ්ලොක් කරාම,
    නිකං හරි හිතුවද, ඔයාට මේ තරම් ආදරෙ කරපු මම ඔයාව නොදැක ඉන්නෙ කොහොමද කියලා,
    හොදින් ඉන්නවද කියලා අහන්න එස් එම් එස් එකක් වත් යන්න බැරි වෙන්න බ්ලොක් කරාම,
    අත්තටු කපලා බිමට දාපු කුරුල්ලෙක් වගේ, මං වැටුන තැනම තාමත් ගැහි ගැහී ඉන්නවා,
    ඔයා නැතුව හෙට දවස ජිවත් වෙන්නෙ කොහොමද හිතාගන්න බැරුව,

    නිමි,..

    (රෙප් සිස්ටම් අයින් කරට පස්සෙ, නිසදැස් සහා කාව්ය සෙක්ශන් එකේ දැන් කවෘවත් පොස්ට් දන්නෙ නැති නිසා, එකක් දැම්මා :D අසම්මත පෙමක පැටලිලා, කුරුවල් වෙලා කුජීත වෙලා ඉන්න කුරුල්ලෙක් ගැන)
     
    Last edited:

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තණමල්විල රේණු
    නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාළු
    මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද කියන්න දන්නෑ ලු
    නොදැක්ක ලෝකය තොල්පෙති අතරේ මුමුණන්නේ පාළු

    මැරකම් ජඩකම් කෘර සමාජය තවමත් ලෙල දෙනවා
    මුව හසරැල්ලෙන් තවත් ටික දෙනෙක් සාම ගමනෙ යනවා
    ඔවුන් පෙළන්නට කොනක තියන්නට තව අය මුල් වෙනවා

    කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත් රස්තලා රජ වෙනවා

    හෙට දවසක් ගැන ආඩම්බරයෙන් උගතුන් මුමුණනවා
    තණ අග පිනි බිඳුවකි අපේ දිවියම මුනිඳුන් පවසනවා
    පුංචි පැලෑටිය සුන්දර මිනිසුන් දකින්න ලං වෙනවා

    කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත් රස්තලා රජ වෙනවා
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,186
    4,873
    113
    Abyss
    ආදරෙ කියන අකුරු හතරෙ අගක් මුලක් හිතාගන්න බැරි උනාම,,,
    ම‍ං කලේ කාට වත් ආදරෙ නොකර ඉන්න එක, දෙයක් පිටිපස්සෙ දුවනවට වැඩිය.,,
    ම‍ං කරේ,, එහෙම දෙයක් මේ ලොකේ නැ කියලා හිත රවට්ට ගන්න එක,
    එහෙම ඉද්දි,, ජිවිතෙට බලාපොරොත්තුවක්, ජිවත් වෙනවා කියලා දැනීමක් නැතුව උනත්, එහෙම ඉද්දි හරි ලෙසියෙක් ජිවත් උනා,

    එක දවසක, මේ ලොකෙ හැම දේටම වැඩියෙන් මං දෙයක් විස්වාස කරන්න ගත්තා,
    එ කෙනත් කිව්වා එයාව විශ්වාස කරන්න කියලා,
    කාලෙකට පස්සෙ දැනුන ඒ නුපුරුදු හැගුම, ලේ නහර වලත් දුවනවා වගේ දැනුනා,

    මං මගේ මුලු ජිවිතේම එයාට දුන්නා, සමහර විට එයාට එක වටින දෙයක් නෙමෙයි වෙන්න ඇති, විහිලුවක් වෙන්න ඇති,
    ඒත් මං එදා ඉදන් එයා හින්දා ජිවත් උනා, ඒ වචන, ඒ ආදරෙ, අකුරු,, වචන ගැට ගහලා තිබ්බ හුරතල් කම, මහ අමූතු විදියට හදවතට දැනෙන්න ගත්තා,
    උදේ නැගිටින වෙලාවෙ ඉදන් හිතන, කල්පනා කරන, කන බොන හැම, වෙලාවකම එයා හිතේ ඉස්සරහම හිටියා,
    පාර පනිද්දිත් වෙනදට වඩා පරිස්සමෙන් පැන්නෙ, මං මැරුනොත් එයාට දුක හිතෙයි කියලා හිතලා,
    ඔව්, පපුවට දැනෙන ආදරයක් ලග, පිරිමි හිතක් උනත් එච්චර බොලඳ වෙන්න පුලුවන්...

    පැය ගනන් දවස් ගනන්, දවල් රැ ගිරවි වගේ කියවද්දි,...
    එයා එයාගෙ පරන ප්‍රේම කතා ගැන මට ආඩම්බරෙන් කියවලා තියෙනවා, ඒත් මං එක දෙයක් දන්නවා,
    ඔය කාටත් වැඩිය මං එයාට ආදරෙ කරා, ම‍ං එයාට ආදරෙ කරපු තරම, එයාට කවදාවත් දැනුනෙ නැ,
    ම‍ පුරුදු කාරයෙක් නෙමෙයි, මෙච්චරක් ආදරෙයි කියන්න මම වචන වත් දැනන් හිටියෙ නැ,,

    අන්තිම හුස්ම වෙනකල් තියාගන්න පොරොන්දු උන එ ආදරෙ,
    ආත්මයක් ආත්මය්ක් ගානෙම අපි මේ වගේ ඉන්න ඇති නේද අය්යෙ කියලා අහපු ඒ ආදරෙ,
    ආරම්භයක් ඇති හැම දෙකටම අවසානයක් තියෙන්න ඕන නිසාමද කොහෙද,
    ඒ ලස්සන කතාවටත් අවසානයක් එකතු උනා,
    අය්යේ, අපි මේක නවත්තමු, මගෙ හිතට වද දෙනවා මේක...
    මේ තරම් ජිවිතේ අසරන උන වෙන දවසක් නොතියෙන්න ඇති,,
    මාවම කැලි වලට කැඩිලා, මගේම ඇතුලට වැටෙනවා වගේ වේදනාවක් ඇග ඇතුලෙන්ම දැනුනා, තාමත් දැනෙනවා,

    මේ තරම් ඔයාට ආදරෙ කරන්න, මං මගේ හිතත් එක්කම කොච්චර රන්ඩු වෙන්න ඇතිද,
    හිත අහද්දි ඔය හදන්නෙ හිත රිද්ද ගන්න නෙද කියලා,
    හිතටත් මම සද්දෙ දැම්මා, නැ,, මෙයා එහෙම නැ කියලා,,
    මගෙ මැණික, මගේ රත්තරං,

    හිතා ගන්න බැ, තාමත්,, එහෙම උනේ කොහොමද කියලා,
    හිතා ගන්න බැ, තාමත්,, ඔයා නැතුව දවසක් වත් ජිවත් වෙන්නෙ කොහොමද කියලා,

    මොන දේත් කොහොම හරි හිත හදාගන්න පුලුවන්,,,
    ඒත්,, ඔයට හිත හදාගන්න මාව නොදැක ඉන්න කියලා හැම එකෙන්ම මාව බ්ලොක් කරාම,
    නිකං හරි හිතුවද, ඔයාට මේ තරම් ආදරෙ කරපු මම ඔයාව නොදැක ඉන්නෙ කොහොමද කියලා,
    හොදින් ඉන්නවද කියලා අහන්න එස් එම් එස් එකක් වත් යන්න බැරි වෙන්න බ්ලොක් කරාම,
    අත්තටු කපලා බිමට දාපු කුරුල්ලෙක් වගේ, මං වැටුන තැනම තාමත් ගැහි ගැහී ඉන්නවා,
    ඔයා නැතුව හෙට දවස ජිවත් වෙන්නෙ කොහොමද හිතාගන්න බැරුව,

    නිමි,..

    (රෙප් සිස්ටම් අයින් කරට පස්සෙ, නිසදැස් සහා කාව්ය සෙක්ශන් එකේ දැන් කවෘවත් පොස්ට් දන්නෙ නැති නිසා, එකක් දැම්මා :D අසම්මත පෙමක පැටලිලා, කුරුවල් වෙලා කුජීත වෙලා ඉන්න කුරුල්ලෙක් ගැන)

    මරු
    වෙච්ච් දෙයක් ද? උස්සපු එකක්ද?
    උස්සව්වනම් එයාට credit දෙන්න අමතක කරන්න එපා... එව්වා හොඳ වැඩ..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මරු
    වෙච්ච් දෙයක් ද? උස්සපු එකක්ද?
    උස්සව්වනම් එයාට credit දෙන්න අමතක කරන්න එපා... එව්වා හොඳ වැඩ..
    නැ බොල මං ලිව්වෙ, ලියලා දාන්න යද්දි හැම එකෙන්ම බ්ලොක් කරලා, එකයි කිරියට දැම්මෙ..... .:D
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හරිම කෙනා ජිවිතේට එද්දි, බැදලා ඉන්නත් පුලුවන්, :dull:
    හැබැයි ඉතින් හරිම කෙනා නෙවෙයි වගේ ඒ ඇවිල්ලා තිබ්බෙ.. neda?
     
    • Like
    Reactions: Dhanushka.N

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    හරිම කෙනා ජිවිතේට එද්දි, බැදලා ඉන්නත් පුලුවන්, :dull:
    වැඩියෙන්ම ආදරෙ දැනුන දවස ත්‍රෙඩ් එකේ උබ දැම්මේ බොරුවක්ද එතකොට
     
    • Like
    Reactions: shenat