දැන් මේකේ වැඩිම තෙඩ් ගාණක් යන්නේ බඳින්න එපා කියලා නේ.
ඒත් කොයි අයියත් බඳින්න නැත්නම් කෙල්ලෙක් සෙට් කරගන්න ට්රයි කරනවනේ.
කියමුකෝ බලන්න උඹලට තමන්ගේ වයිෆ්/ කෙල්ල ගැන වැඩියෙන්ම ආදරේ හිතු දවස සහ ඒකට හේතුව?
මට නම් අවුරුදු දෙකකට විතර කලින්, මං ආස බයික් එකක් ගන්න ඕන උන වෙලාවේ 60 ක් මදි උනා. (ලිසින් දාන්න බයයි ඒ කාලේ)
ඒකි බැංකුවෙන් කියලා අරන් අඩු පාඩුව දුන්නා.
පස්සේ බලද්දී චේන් එක තියලා තමයි සල්ලි අරන් තියෙන්නේ. ඒකත් මාස ගානකට පස්සේ මටම අහු වෙනකම් කිව්වේ නැහැ.
කොහොම හරි පුළුවන් ඉක්මනට ඒක බේරලා අරන් දුන්නා. ඒත් හොරෙන්ම කරපු ඒ කැපවීම වටිනවා
උඹලගේ අත්දැකීම් කොටාගෙන යමල්ලා..

first date eke bj ekak dena eka maha deyak nemei...it doesn't make her a whore...