ළංඛාවේ මේ 5G බෑණ්ඩ් නැත්ථෙ මොඛද?

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ow N5 dei. 8 sure ne hutch eke nam.
    B40 4G TDD walata hodai. sahena kalayak thiyai bn eka 4G. mokada aduwata 2000-3000 ta rouer gatta loku set ekak innawa. 5G router ganan ne upgrade karana ekak ne. anika B40 coverage hodai
    hutch sure na.
    mama mobitel,dialog 850,900 gana kiwwe.
    B40 eke 75MHz thiyenawane.area ekin eka traffic balala refarm karawi CDMA shutdown ekayi 3G shutdown ekayi wage.

    අපිට ඕනේ NSA නෙවෙයි SA 😁

    https://www.spectrum-tracker.com/Japan
    ------ Post added on Jan 23, 2025 at 4:01 PM
    SA dewi passe.
    SA ekka voNR ekath test kalane dialog,mobitel 2ma.
    ------ Post added on Jan 23, 2025 at 8:33 PM
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර

    Mobitel නන් නිකන් දුන්නත් එපා කියනවා. ඕක රජයට පවරගන්න ඕනේ. නැත්තං අර Tigo වගේ සමාගමකට විකුණලා දාන්න ඕනෙ.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Mobitel නන් නිකන් දුන්නත් එපා කියනවා. ඕක රජයට පවරගන්න ඕනේ. නැත්තං අර Tigo වගේ සමාගමකට විකුණලා දාන්න ඕනෙ.
    මොනවා පවරගන්නද?
    රජයට දැනුත් තියෙන 51% විකුනපු දවසක විතරයි අවුල් ගොඩක් හදාගන්න පුළුවන් වෙන්නෙ.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මේ දාල තියෙන්නෙ ෆෝන් එක සේරම බෑන්ඩ් ටික සපෝට් කරනවා කියලානේ. සමහරවිට එකම ෆෝන් එක සපෝට් නොකරන්නත් පුලුවන් රීජන් වලට ස්පෙසිෆික් වේරියන්ට්ස් තියෙන්නත් පුලුවන්. GSM Arena එකේ ඔය ෆෝන් එකේම RAM/Memory varients ටිකත් සේරම ඔය වගේ ලිස්ට් එකේ තියනවානේ ඒ උනාට එකම ෆෝන් එකේ ඔය සේරම එන්නෙ නැහැනේ, ඒ වගේ තමයි

    මුල් ප්‍රශ්නෙ අහල තියෙන්නෙ ඇයි ලංකාවෙ ඔය බෑන්ඩ් ටික සපෝට් කරන්නෙ නැත්තෙ මොකද කියලානේ. ඒකට හේතුව තමයි දැම්මෙ
    තව දෙයක්
    ඉස්සර ආපු ෆෝන් ගොඩක් ඒව රීජන් එකට වෙන වෙනම මොඩම් ආව ඒ ඒ රීජන් වල බෑන්ඩ් විතරක් සපෝට් කරන්න එතකොට ඒ ඒ රීජන් වලට ඒ ඒ මොඩල්
    දැන් එන ෆෝන් ගොඩක් ඒවයෙ හැම බෑන්ඩ් එකක්ම සපෝට් කරනවා යූස් කරන රීජන් එක අනුව අදාල බෑන්ඩ් වල වැඩ කරනවා

    රටක් විදියට ගත්තම තියන ප්‍රශ්නෙ telco infrastructure එක සපෝට් කරන්නෙ බෑන්ඩ් කීපයක් විතරයි. අනික රටක් විදියට සේරම බෑන්ඩ් ටික සපෝට් කරත් කන්සියුමර් කෙනෙක් විදියට ලොකු වාසියක් නැහැ මොකද, අපි යූස් කරන්නෙ සරවිස් ප්‍රොවයිඩර්ලා 1ක් හෝ 2ක් නේ, එතකොට ඒ සර්විස් ප්‍රොවයිඩර්ගෙ infrastructure එකේ තියන බෑන්ඩ් එක විතරයි අපේ ෆෝන් එකේ යූස් වෙන්නෙ. රටක් විදියට සේරම බෑන්ඩ් සපෝට් කරාට සර්විස් ප්‍රොවයිඩර් ඒ සේරම බෑන්ඩ් සපෝට් කරන්නෙ නැහැ උන් එක බෑන්ඩ් එකක(හෝ දෙකක) තමයි ඉන්නෙ.
    සර්විස් ප්‍රොවයිඩර්ට ඕනෙ ඕනෙ විදියට දෙන්න නන් ආණ්ඩුවක් ඕනෙ නෑ නේ. අනික ලංකාවේ සිග්නල් ගැටළුවට හේතුවත් ඔය සමාගම් වලට ඕනෙ ඕනෙ විදියට වැඩකරන්න ඉඩදීලා තියන හින්දයි. ඉතිං ඇමරිකන් මාකට් එකෙන් ඩොලර් 100 කට විතර පෝන් එකක් අරන් මෙහාට ගෙනාවට වැඩැක් නෑ. ඒවට සිග්නල් නෑ. ඒකයි TRCSL ලියාපදිංචි පෝන් ගාණ වැඩි වෙන්නේ. ඇමරිකන් , ජපන්, යුරෝප් බෑණ්ඩ් මෙහෙ තිබුනනං පෝන් වල ගාණ වැඩි වෙන්නේ නෑ. TRCSL එකේ හරක් මේක නොදන්නවා නෙවෙයි ඒත් බදු අයකරගන්න කරන වැඩැක්, මොකෝ පෝන් එක ලියාපදිංචි කරයි කියලා ඒකෙ හාඩ්වෙයාර් වෙනස් වෙන්නේ නෑ නේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    සර්විස් ප්‍රොවයිඩර්ට ඕන විදිදයට වැඩ කරනවා කියලා මෙතන නැහැ. ආණ්ඩුවෙන් තමයි ෆ්‍රීකුවෙන්සි බෑන්ඩ් ටික රෙගියුලේට් කරන්නෙ. ලංකාවට මොන බෑන්ඩ් ටිකද දෙන්නෙ කියන එක ITU (International telecommunication union) එකෙන් රෙගියලේට් කරනවා. ඒක නිසා සමහර බෑන්ඩ් ආණ්ඩුවට ඕන උනත් මෙහෙ දෙන්න බැහැ.
    කියලා තියෙන්නෙ සර්විස් ප්‍රොවයිඩර් සපෝට් කරන්නෙ කියලා

    එහෙම වෙනස් විදි වලට සපෝට් කරන හේතුව ආන්ඩුවෙන් මේ ෆ්‍රීකුවෙන්සි බෑන්ඩ් වල ෆ්‍රීකුවෙන්සි වෙන්දේසි කරනවා. එතකොට ඒක එක සර්විස් ප්‍රොවයිඩර්ලා ඒ ෆ්‍රිකුවෙන්සි වෙන්දේසියෙන් අරගන්නවා
    ඒ ගනිපු බෑන්ඩ් ටිකට උන් සපෝට් කරනවා.
    උදාහරනයක් විදියට 5G වල ෆ්‍රීකුවෙන්සි ටික වෙන්දේසි කරද්දි මොනවා බෑන්ඩ් එකක ෆ්‍රීකුවෙන්සි එකක් ඩයලොග් වලින් ගන්නවා ඒත් ඒ බෑන්ඩ් එකේ ෆ්‍රීකුවෙන්සි එකක් මොබිටෙල් වලින් ගන්නෙ නැත්තං ඒ බෑන්ඩ් එක මොබිටෙල් වලින් සපෝට් කරන්නෙ නැති වෙන්න පුලුවන්.

    US බෑන්ඩ් ටික ලංකාවෙ සපෝට් කරනවා. ඒක නිසා එහෙන් ගේන ෆෝන් ලංකාවෙ වැඩ කරනවා. US වල $100 නෙමයි $25 ඒව උනත් මෙහෙ ගෙනාවොත් වැඩ කරන්න ඕන
    දැන් එන ෆෝන් ගොඩක්ම ඒව සේරම බෑන්ඩ් සපෝට් කරනවා වෙනස් මොඩල් නැතිව, ඒක නිසා ජපන් යුරෝප් ඒව ලංකාවට ගෙනාවට වැඩ නොකරනවා නං ඒ බොහොම සුලු ප්‍රතියශතයක්

    අනික් එක ෆෝන් ගත්තම ඇමරිකන් ජපන් යූරෝප් බ්‍රෑන්ඩ් වලින් ලංකාවෙ නැත්තෙ මොනවද?

    TRCSL Approved ඒවයෙ ගනන් වැඩි සරලවම ගත්තම TRCSL Approve වෙන්නෙ ටැක්ස් ගෙවපු ෆෝන් වලට විතරයි
    ටැක්ස් ගෙවල නැති හෑන්ඩ් කැරි කරපුවට ටැක්ස් ගෙවල නැහැ, ඒක නිසා ගාන අඩුයි. ටැක්ස් එන්ෆෝස් කරන එකට ආන්ඩුවට කියන්න දෙයක් නැහැ. හොරෙන් ෆෝන් ගෙනත් හරියට වොරන්ටි නැතිව විකුනන එක තමයි හෑන්ඩ් කැරි කරලා කරන බිස්නස් එක.
    තමන් පර්සනලි හෑන්ඩ් කැරි කරලා තියනවා නං TRCSL එකේ ෆ්‍රී රෙජිස්ටර් කරගන්න පුලුවන්. ඒකට සල්ලි ගන්නෙ නැහැ
     
    Last edited:

    හරි එහෙනන් ඇයි එයාර්ටෙල්/ හච් සිම් එක විතරක් දෙන්නේ? එයාර්ටෙල්/හච් කවදාවත් රවුටර් දෙන්නෙ නෑ. මේගොල්ලො කරන්නෙ මොබිටෙල්, SLT , ඩයලොග් ලගෙන් ෆ්‍රීකෞන්සි රෙන්ට් එකට ගන්න වා. ඒක හරියට ගෙයක් බද්දට අරං Re-Rent කරනවා වගේ වැඩක්. මොබිටෙල් එකට නැති ඒවත් මෙහෙම රෙන්ට් එකට ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Kavindu1221

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    හරි එහෙනන් ඇයි එයාර්ටෙල්/ හච් සිම් එක විතරක් දෙන්නේ? එයාර්ටෙල්/හච් කවදාවත් රවුටර් දෙන්නෙ නෑ. මේගොල්ලො කරන්නෙ මොබිටෙල්, SLT , ඩයලොග් ලගෙන් ෆ්‍රීකෞන්සි රෙන්ට් එකට ගන්න වා. ඒක හරියට ගෙයක් බද්දට අරං Re-Rent කරනවා වගේ වැඩක්. මොබිටෙල් එකට නැති ඒවත් මෙහෙම රෙන්ට් එකට ගන්න පුළුවන්.
    ඒක ඉතිං උන්ගෙ බිස්නස් ඩිසිශන් එකක් වෙන්න ඇති
    යූසර් බේස් එකේ තරමට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ෆ්‍රීකුවෙන්සි එකක් අරගෙන Infrastructure එකක් මුල ඉඳලා හදලා ප්‍රොෆිට් එකක් ගන්න බැරිව ඇති
    එතකොට ඉන්න යූසර් බේස් එකට සපෝට් කරන්න ඕන විදියට ෆරීකුවෙන්සි රෙන්ට් එකට අරගන්නවා ඇති
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    සර්විස් ප්‍රොවයිඩර්ට ඕන විදිදයට වැඩ කරනවා කියලා මෙතන නැහැ. ආණ්ඩුවෙන් තමයි ෆ්‍රීකුවෙන්සි බෑන්ඩ් ටික රෙගියුලේට් කරන්නෙ. ලංකාවට මොන බෑන්ඩ් ටිකද දෙන්නෙ කියන එක ITU (International telecommunication union) එකෙන් රෙගියලේට් කරනවා. ඒක නිසා සමහර බෑන්ඩ් ආණ්ඩුවට ඕන උනත් මෙහෙ දෙන්න බැහැ.
    කියලා තියෙන්නෙ සර්විස් ප්‍රොවයිඩර් සපෝට් කරන්නෙ කියලා

    එහෙම වෙනස් විදි වලට සපෝට් කරන හේතුව ආන්ඩුවෙන් මේ ෆ්‍රීකුවෙන්සි බෑන්ඩ් වල ෆ්‍රීකුවෙන්සි වෙන්දේසි කරනවා. එතකොට ඒක එක සර්විස් ප්‍රොවයිඩර්ලා ඒ ෆ්‍රිකුවෙන්සි වෙන්දේසියෙන් අරගන්නවා
    ඒ ගනිපු බෑන්ඩ් ටිකට උන් සපෝට් කරනවා.
    උදාහරනයක් විදියට 5G වල ෆ්‍රීකුවෙන්සි ටික වෙන්දේසි කරද්දි මොනවා බෑන්ඩ් එකක ෆ්‍රීකුවෙන්සි එකක් ඩයලොග් වලින් ගන්නවා ඒත් ඒ බෑන්ඩ් එකේ ෆ්‍රීකුවෙන්සි එකක් මොබිටෙල් වලින් ගන්නෙ නැත්තං ඒ බෑන්ඩ් එක මොබිටෙල් වලින් සපෝට් කරන්නෙ නැති වෙන්න පුලුවන්.

    US බෑන්ඩ් ටික ලංකාවෙ සපෝට් කරනවා. ඒක නිසා එහෙන් ගේන ෆෝන් ලංකාවෙ වැඩ කරනවා. US වල $100 නෙමයි $25 ඒව උනත් මෙහෙ ගෙනාවොත් වැඩ කරන්න ඕන
    දැන් එන ෆෝන් ගොඩක්ම ඒව සේරම බෑන්ඩ් සපෝට් කරනවා වෙනස් මොඩල් නැතිව, ඒක නිසා ජපන් යුරෝප් ඒව ලංකාවට ගෙනාවට වැඩ නොකරනවා නං ඒ බොහොම සුලු ප්‍රතියශතයක්

    අනික් එක ෆෝන් ගත්තම ඇමරිකන් ජපන් යූරෝප් බ්‍රෑන්ඩ් වලින් ලංකාවෙ නැත්තෙ මොනවද?

    TRCSL Approved ඒවයෙ ගනන් වැඩි සරලවම ගත්තම TRCSL Approve වෙන්නෙ ටැක්ස් ගෙවපු ෆෝන් වලට විතරයි
    ටැක්ස් ගෙවල නැති හෑන්ඩ් කැරි කරපුවට ටැක්ස් ගෙවල නැහැ, ඒක නිසා ගාන අඩුයි. ටැක්ස් එන්ෆෝස් කරන එකට ආන්ඩුවට කියන්න දෙයක් නැහැ. හොරෙන් ෆෝන් ගෙනත් හරියට වොරන්ටි නැතිව විකුනන එක තමයි හෑන්ඩ් කැරි කරලා කරන බිස්නස් එක.
    තමන් පර්සනලි හෑන්ඩ් කැරි කරලා තියනවා නං TRCSL එකේ ෆ්‍රී රෙජිස්ටර් කරගන්න පුලුවන්. ඒකට සල්ලි ගන්නෙ නැහැ
    ane boru danna epa us 700 mhz band eka lankawe ne. tv walata dila thiyenne mehe eka. us walata gahana phones wala mehe bands okkoma ne. uk ewage nam thiyenawa
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    හරි එහෙනන් ඇයි එයාර්ටෙල්/ හච් සිම් එක විතරක් දෙන්නේ? එයාර්ටෙල්/හච් කවදාවත් රවුටර් දෙන්නෙ නෑ. මේගොල්ලො කරන්නෙ මොබිටෙල්, SLT , ඩයලොග් ලගෙන් ෆ්‍රීකෞන්සි රෙන්ට් එකට ගන්න වා. ඒක හරියට ගෙයක් බද්දට අරං Re-Rent කරනවා වගේ වැඩක්. මොබිටෙල් එකට නැති ඒවත් මෙහෙම රෙන්ට් එකට ගන්න පුළුවන්.
    hutch,airtel router denna thiya mobile network ekawath hariyata karaganna ba.airtel ithin giyane mehen
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    සර්විස් ප්‍රොවයිඩර්ට ඕන විදිදයට වැඩ කරනවා කියලා මෙතන නැහැ. ආණ්ඩුවෙන් තමයි ෆ්‍රීකුවෙන්සි බෑන්ඩ් ටික රෙගියුලේට් කරන්නෙ. ලංකාවට මොන බෑන්ඩ් ටිකද දෙන්නෙ කියන එක ITU (International telecommunication union) එකෙන් රෙගියලේට් කරනවා. ඒක නිසා සමහර බෑන්ඩ් ආණ්ඩුවට ඕන උනත් මෙහෙ දෙන්න බැහැ.
    කියලා තියෙන්නෙ සර්විස් ප්‍රොවයිඩර් සපෝට් කරන්නෙ කියලා

    US බෑන්ඩ් ටික ලංකාවෙ සපෝට් කරනවා. ඒක නිසා එහෙන් ගේන ෆෝන් ලංකාවෙ වැඩ කරනවා. US වල $100 නෙමයි $25 ඒව උනත් මෙහෙ ගෙනාවොත් වැඩ කරන්න ඕන
    දැන් එන ෆෝන් ගොඩක්ම ඒව සේරම බෑන්ඩ් සපෝට් කරනවා වෙනස් මොඩල් නැතිව, ඒක නිසා ජපන් යුරෝප් ඒව ලංකාවට ගෙනාවට වැඩ නොකරනවා නං ඒ බොහොම සුලු ප්‍රතියශතයක්

    අනික් එක ෆෝන් ගත්තම ඇමරිකන් ජපන් යූරෝප් බ්‍රෑන්ඩ් වලින් ලංකාවෙ නැත්තෙ මොනවද?
    සර්විස් ප්‍රොවයිඩර් ට එහෙනන් මොකද කෝල් සෙන්ටර් එකේ උන් බැණුම් අහගෙන සර්විස් දෙන්නේ? හරියට තමන්ගෙ පෝන් එකට ගැලපෙන සිම් එක තෝරගන්න ක්‍රමයක් හදපන්කො. දැන් තියෙන්නේ සිම් 5ක් තියනවා නන් ඒවා ඔක්කොම පෝන් එකට දාල බලන්න ඕනෙ. එහෙම බැරි පෝන් එක එක රටවලින්, එක එක රටවලට හදපු ඒවා තමයි මෙහෙ තියෙන්නේ. TRCSL එකේ රෙජිස්ටර් කරාට ඒකෙ නෙට්වර්ක් එක වෙනස් වෙන්නෙ නෑ.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ane boru danna epa us 700 mhz band eka lankawe ne. tv walata dila thiyenne mehe eka. us walata gahana phones wala mehe bands okkoma ne. uk ewage nam thiyenawa
    700 nathi ekata waradi lankawe andu.
    digital tv project eka thawama patan ganna hithalawath nahane