ඒකත් 10,500 ගානක් බං. ඒකේ කොල ප්රින්ටර් එක ඇතුලේ හිර වෙනවා.Promate eka try karanna
තනි 8gsm A4 paper එක මම හිතන්නේ දැන් 8 කටවත් විකුණනවා ඇති. මේකේ ගනන් හැටියට.එක A4 එකක් එතකොට රුපියල් 6.08යි. රුපියල් 7-8ක් නැත්තන් වෙයි ලාභේත් එක්ක.
රුපියල් දෙකේ හාෆ්ශීට් එකක් දැන් 10යි.එක A4 එකක් එතකොට රුපියල් 6.08යි. රුපියල් 7-8ක් නැත්තන් වෙයි ලාභේත් එක්ක.



මේවට වගකියුතු හැම වේසිගෙ පුතාටම හෙණ හතම ගහපන්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Halfsheet ගත්තෙ සත 50ට බං මමරුපියල් දෙකේ හාෆ්ශීට් එකක් දැන් 10යි.
dollar eka nagala
sudda 1948 yana kota thibba rata salliwath naha dan
maha bankuwa hiss
dollar billion 38 loan thiyanawa![]()
පොත්, හාෆ් ෂිට් වගේ ඒවා අවුරුදු 2 පනින කොට පුල්ලි එනවා, පාට වෙනස් වෙනවා වගේ සීන් වෙනවනේ.???මම මිල වැඩිවෙන්න කලින් 30000ක විතර stationery අරන් දැම්ම. පොඩි එවුන්ට ඒ ලෙවල් ඉවර වෙනකල් ඇතිවෙයි.