ළගදිම A4 පෙට්ටියක් ගන්ඩ ලීස් එකක් දාන්ඩ වෙනවා.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,143
    113
    34
    Kalutara
    A4 බන්ඩලයක් රු 3000-3500 අතරේ ගාණක් වෙනවා . ලබන අවූරුද්දේ ළමයිගේ පොත් සෙට් එකේ දළ වියදම රු 12000ක් විතර වෙනවා කියලා බුක්‍ ෂොප් එකේ එකා කිව්වා. සපත්තු 4000 පැනලා., බෑග් 5000-7000යි. ළ්මායි දෙතුන් දෙනෙක් ඉන්න පවුල් කොහොම වියදම් කරනවද කියලා හිතාගන්න බැහැ.

    ------ Post added on Nov 22, 2022 at 11:48 PM
    අධ්‍යාපනය ලමයින්ට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි කියල ගැසට් එකක් ගැහුවා නන් හරි. 🥴
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒකත් 10,500 ගානක් බං. ඒකේ කොල ප්‍රින්ටර් එක ඇතුලේ හිර වෙනවා.
    promate koheda ban hira wenne. AA hodai thamai. 80gsm 1900/- wenne. uba daala thiyana eka 3040k wenawane. ochchara ganan neha dan. anika 80gsm wena brand thiyanawa 1750 idan. 70gsm nam 1650 idan thiyanawa.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අධ්‍යාපනය ලමයින්ට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි කියල ගැසට් එකක් ගැහුවා නන් හරි. 🥴
    315578563_141315622000052_3479852452864302836_n.jpg
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    promate koheda ban hira wenne. AA hodai thamai. 80gsm 1900/- wenne. uba daala thiyana eka 3040k wenawane. ochchara ganan neha dan. anika 80gsm wena brand thiyanawa 1750 idan. 70gsm nam 1650 idan thiyanawa.
    බලංගොඩ ටවුන් එකේ AA 3100 යි.
    promate මගේ මැෂින් එකේ හිර වෙනවා. AA, පේපර් ලයින්, ඇවලෝන් තමයි මම දැන් අව්රුදු 10කට වැඩිය පාවිච්චි කරේ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බලංගොඩ ටවුන් එකේ AA 3100 යි.
    promate මගේ මැෂින් එකේ හිර වෙනවා. AA, පේපර් ලයින්, ඇවලෝන් තමයි මම දැන් අව්රුදු 10කට වැඩිය පාවිච්චි කරේ.
    panagoda mms eke thibba 1900 AA 80gsm. fb eke balapan. 1450 idan thiyanawa famous nathi brand. delivery lorry wala ena ewage nam godak ganan wedi. promate 1950/- 80gsm
     
    • Like
    Reactions: WhyNot1

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    බලංගොඩ ටවුන් එකේ AA 3100 යි.
    promate මගේ මැෂින් එකේ හිර වෙනවා. AA, පේපර් ලයින්, ඇවලෝන් තමයි මම දැන් අව්රුදු 10කට වැඩිය පාවිච්චි කරේ.
    promate හිර වෙනව කිව්ව ඇහැව්වමයි
    ලංකිවෙ තියෙන හොද කොල වලින් එකක්
    පානදුරේ 2000 ට තියෙනව ඕක
    මගේ printer එකට දාන්නෙ promate
    epson l3110 කිසිම අවුලක් නැහැ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    panagoda mms eke thibba 1900 AA 80gsm. fb eke balapan. 1450 idan thiyanawa famous nathi brand. delivery lorry wala ena ewage nam godak ganan wedi. promate 1950/- 80gsm
    Thanks machoo... දැන් තියන තත්වේ හැටියට ඒ ගානට හරි ලැබුනොත් ලොකු දෙයක්.