ළගදී ඉඩම් මැනපු අය ඉන්නවද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    ඉඩමක් මැනල ප්ලෑනක් හදල දෙන්න surveyor කෙනෙක්ට කොච්චර කාලයක් යනවද?.අපේ ඉඩම මැන්න ඵකා කිව්වා සතියෙන් දෙන්නම් කියල දැන් සති 3ක් වෙන්න ඵනවා තාම නෑ උෟ කෝල් කරාට අාන්සර් කරන්නෙත් නෑ..සල්ලිත් ඔක්කොම දීල තියෙන්නේ..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    සල්ලි ඔක්කොම දුන්නෙ අපරාදේ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    එහෙම තමා බං
    මේක ලංකාව
    ඕවා ඇදලා ඉඩම් කෝ. කාර්යාල ගෙන්
    Approve වෙලා එන්න 2 month වත් යනවා..