ඉඩමක් මැනල ප්ලෑනක් හදල දෙන්න surveyor කෙනෙක්ට කොච්චර කාලයක් යනවද?.අපේ ඉඩම මැන්න ඵකා කිව්වා සතියෙන් දෙන්නම් කියල දැන් සති 3ක් වෙන්න ඵනවා තාම නෑ උෟ කෝල් කරාට අාන්සර් කරන්නෙත් නෑ..සල්ලිත් ඔක්කොම දීල තියෙන්නේ..