ළගදී ලයිට් වතුර ගත්ත අය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ළගදී ලයිට් වතුර ගත්ත අය ඉන්නවද?අපි ෆෝම් බාර දුන්නට පස්සේ අැවිත් බලලා කොච්චර කල් යනවද estimate ඵක හදලා දෙන්න? ඒක post කරල ඵවනවද නැත්නම් අපි call කරලා අහන්න ඕනද?සල්ලි ගෙවන්නේ කොහොමද? අපේ ඉඩමට ලයිට් වතුර ගන්න අැවිත් බලලා ගියා තාම මුකුත් නෑ...වතුර වලට නම් msg ඵකක් අාවා ෆෝන් ඵකට reference no ඵක ඵක්ක ඵයාලගේ ෆෝන් නම්බර් ඵකක් දාලා..
     

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    wathura walata msg ekak enawa ita passe un cl ekak denawa estimate eka mechcharai office ekata awit aran yanna kiyala. ethendi unta 3 months walata payment eka kadala denna kiwwahama 2.5% ekak gahala kadala denawa mas 3n gewanna. light nam dan na
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ලයිට් සීන් එකට මීටර් , සප්ලයි වයර් ස්ටොක් නැති නිසා එන්නේ නෑ.. ඔ‍ෆිස් එකෙ වැඩ කරන එකෙක් බ්ල්ඩින් එකක් හැදුව රෙන්ට් කරන්න, දැන් කරන්ට් ගන්න නැතුව ඉන්නවා
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලයිට් සීන් එකට මීටර් , සප්ලයි වයර් ස්ටොක් නැති නිසා එන්නේ නෑ.. ඔ‍ෆිස් එකෙ වැඩ කරන එකෙක් බ්ල්ඩින් එකක් හැදුව රෙන්ට් කරන්න, දැන් කරන්ට් ගන්න නැතුව ඉන්නවා

    අාපෝ මහ බංකොලොත් රටක්නේ..කොයි වෙලෙත් බඩු නෑ..ඒ වුනාට රනිල් වෑඩ්ඩා ලු නේ..🤣
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ පාර හිකෙන ගණන් නේද ලයිට් ගන්න ගෙවන්න වෙලා තියෙන්නේ
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    නිකන් දෙන්නේ නැද්ද අනුරයියා උබලට ?