ළගදී ලයිට් වතුර ගත්ත අය ඉන්නවද?අපි ෆෝම් බාර දුන්නට පස්සේ අැවිත් බලලා කොච්චර කල් යනවද estimate ඵක හදලා දෙන්න? ඒක post කරල ඵවනවද නැත්නම් අපි call කරලා අහන්න ඕනද?සල්ලි ගෙවන්නේ කොහොමද? අපේ ඉඩමට ලයිට් වතුර ගන්න අැවිත් බලලා ගියා තාම මුකුත් නෑ...වතුර වලට නම් msg ඵකක් අාවා ෆෝන් ඵකට reference no ඵක ඵක්ක ඵයාලගේ ෆෝන් නම්බර් ඵකක් දාලා..