ළගම නෑයා පුප පෙන්නල නේද? 🙄🙄🙄

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඔහොම තමයි බන් උන්ට වැඩක් තියෙනම් විතරයි වැඩක් නැත්තන් ඉතින් හැම නෑයම පුප තමයි පෙන්නන්නෙ.

    දැන් ඉත්න් වෙනද වගේ බ්‍රේකින් නිව්ස් බලන්න බැරිවෙයි. 🤐🤐🤐
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,232
    113
    ඔහොම තමයි බන් උන්ට වැඩක් තියෙනම් විතරයි වැඩක් නැත්තන් ඉතින් හැම නෑයම පුප තමයි පෙන්නන්නෙ.

    දැන් ඉත්න් වෙනද වගේ බ්‍රේකින් නිව්ස් බලන්න බැරිවෙයි. 🤐🤐🤐
    Ona ekekta onawata wada puka denna epa kiyanne oka tama ban

    Lankawe gobbayanta taama terene ne un awill loku gemaka disposible iththo tikak kiyala.

    Oluwa uda tiyan duwanawa hama labbama.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මොකද වෙලා තියෙන්නේ ?
    වෙනද බ්‍රෙක්ලස් බ්‍රෙකින්ගහපු සිරස නිකන්ම TV චැනල් එකක් වෙලා. කියල දැක්කෙ නැද්ද? මොකද වෙන්නෙ කියල බලාගන්න විදියක් නෑ.
     
    • Haha
    Reactions: siri_ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,499
    166,911
    113
    එකමත් එක රටක
    වෙනද බ්‍රෙක්ලස් බ්‍රෙකින්ගහපු සිරස නිකන්ම TV චැනල් එකක් වෙලා. කියල දැක්කෙ නැද්ද? මොකද වෙන්නෙ කියල බලාගන්න විදියක් නෑ.
    tv කොහොමත් බලන්නේ නෑ බන්. බ්‍රේකින් නිව්ස් බලන්නේ කිරියෙන්. :baffled:
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    tv කොහොමත් බලන්නේ නෑ බන්. බ්‍රේකින් නිව්ස් බලන්නේ කිරියෙන්. :baffled:
    මාත් රෑ ඉදල බුකියෙනුයි කිරියෙනුයි බල බල ඉදල උදේ නැගිටල TV එක දැම්ම සිරස නෝමල් මන් හිතුවෙ තත්වෙම නෝමල් වෙලා ඇති කියල. බලන් යද්දි සිරස විතරයි නෝමල් තත්වෙ එහෙම්මයි. 🤐
     
    • Haha
    Reactions: chami2015

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    සිරස පුක දෙන පැත්ත ට නම් කෙලවෙනවා අත් දැකීමෙන් කියන්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සිරස පුක දෙන පැත්ත ට නම් කෙලවෙනවා අත් දැකීමෙන් කියන්නේ
    මේ දවස්වල රනිල්ට පුක දෙනව කියල නේද ත්‍රෙඩ් එකේ කියල තියෙන්නෙ :lol:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    සිරස අද කිසි ඇක්ටිව් ගතියක් නැහනේ ..කොහේ ඇක්ටිව් වෙන්නද ඊයේ සජ්ජා පරදුනානේ.උනුත් ලේෆ්ට්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    ඉතින් සිරස රනිල්ට විරුද්ධයිනෙ. සිරස සජියගෙ.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    සිරස පුක දෙන පැත්ත ට නම් කෙලවෙනවා අත් දැකීමෙන් කියන්නේ
    උන් රාජපක්ෂලටත් පුප දුන්නද බ්ං
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ඔහොම තමයි බන් උන්ට වැඩක් තියෙනම් විතරයි වැඩක් නැත්තන් ඉතින් හැම නෑයම පුප තමයි පෙන්නන්නෙ.

    දැන් ඉත්න් වෙනද වගේ බ්‍රේකින් නිව්ස් බලන්න බැරිවෙයි. 🤐🤐🤐
    රෙන්න තියන පුක දෙන්න එපා කියන්නේ ඕක තමා

    රියල් අරගලේ හයිජැක් කරලා කාබාසිනියා කරලා දාපු හිඟන අන්තරේ පෙරට්ටෝ ටිකට දිට්ටදම්මවේදනීය කර්මය පළ දුන්නා
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    උන්ගෙ බෝම්බෙ රනිල් උන්ටම සෙට් කරලා ජනාධිපති උන එකට තාම ෂොක් එකේ ඉන්නෙ.