ළඟදි ගත්ත 070 මොබිටෙල් නම්බර් එකක්

AnuradhaRa

Well-known member
  • මාසෙකට වඩා කාලයක් සිම් එක ගලවල තිබුනොත්/ෆෝන් එක ඕෆ් කරල තිබුනොත් ඩිස්කනෙක්ට් කරන්න ඉඩ තියෙනව
    එහෙමත් නෑ බං. දිගටම පාවිච්චි කෙරුව
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    sim එක වෙන id එකකට reg වෙලා තිබිලා අයිතිකාරයා දැනගෙන disconnect කලාද දන්නෙ නෑ. :eek:
     
    • Like
    Reactions: Solo Rider